ප්‍රී ෂූට් එකකට

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    ප්‍රී ෂූට් එකකට

    මචන්ලා ප්‍රී ෂූට් එකකට නුවර එළියේ පැත්තේ තියෙන හොඳ ලොකේෂන් දන්නවද :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    permission onada owata? garden wala nam athi ne

    පර්මිෂන් ගැන නම් දන්නෙ නෑ. වික්ටොරියා පාක් එකේ නම් ප්‍රීෂූට් කරනවා දැකලා තියනවා. තව නුවර එලියෙ නම් නෙවෙයි ඒත් හපුතලේ පැත්තත් ලස්සනයි. විශේෂයෙන් හපුතලේ ඉදලා දියතලාවට එනකොට ෆයිනස් ගස් එහෙම තියන හරියක් තියනවා. උදේට ඒ හරිය මරු‍.
    106240587.jpg

    91160778.jpg

    තව අඹේවෙල පැත්තත් ලස්සනයි.
    ambewela_sri_lanka_by_samantha4-d72zrdq.jpg

    8066033217_f5903b2501_b.jpg
     
    Angel.N

    Member
    Aug 20, 2016
    6
    2
    0
    In My HeArt
    අඹේවෙල පැත්ත හුඟක් ලස්සනයි,:yes:තව හග්ගල ගාඩ්න් එකෙත් ශූට් එකට හොඳයි,:yes:තවත් ලොකේෂන් තියනවා දියතලාව හරියෙ.

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    පර්මිෂන් ගැන නම් දන්නෙ නෑ. වික්ටොරියා පාක් එකේ නම් ප්‍රීෂූට් කරනවා දැකලා තියනවා. තව නුවර එලියෙ නම් නෙවෙයි ඒත් හපුතලේ පැත්තත් ලස්සනයි. විශේෂයෙන් හපුතලේ ඉදලා දියතලාවට එනකොට ෆයිනස් ගස් එහෙම තියන හරියක් තියනවා. උදේට ඒ හරිය මරු‍.
    106240587.jpg

    91160778.jpg

    තව අඹේවෙල පැත්තත් ලස්සනයි.
    ambewela_sri_lanka_by_samantha4-d72zrdq.jpg

    8066033217_f5903b2501_b.jpg
    :cool::cool:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    පර්මිෂන් ගැන නම් දන්නෙ නෑ. වික්ටොරියා පාක් එකේ නම් ප්‍රීෂූට් කරනවා දැකලා තියනවා. තව නුවර එලියෙ නම් නෙවෙයි ඒත් හපුතලේ පැත්තත් ලස්සනයි. විශේෂයෙන් හපුතලේ ඉදලා දියතලාවට එනකොට ෆයිනස් ගස් එහෙම තියන හරියක් තියනවා. උදේට ඒ හරිය මරු‍.
    106240587.jpg

    91160778.jpg

    තව අඹේවෙල පැත්තත් ලස්සනයි.
    ambewela_sri_lanka_by_samantha4-d72zrdq.jpg

    8066033217_f5903b2501_b.jpg

    Adisham Bungalow
    32.jpg

    Gregory's Lake
    Gragers%20Lake-4445.jpg

    පට්ට ලස්සනයි නෙ බන්..................:yes::love::love: