ග්‍රෙගරි වැව ලග, වික්ටෝරියා පාක්, හග්ගල ගාඩ්න්
permission onada owata? garden wala nam athi ne
තව හග්ගල ගාඩ්න් එකෙත් ශූට් එකට හොඳයි,
තවත් ලොකේෂන් තියනවා දියතලාව හරියෙ.
පර්මිෂන් ගැන නම් දන්නෙ නෑ. වික්ටොරියා පාක් එකේ නම් ප්‍රීෂූට් කරනවා දැකලා තියනවා. තව නුවර එලියෙ නම් නෙවෙයි ඒත් හපුතලේ පැත්තත් ලස්සනයි. විශේෂයෙන් හපුතලේ ඉදලා දියතලාවට එනකොට ෆයිනස් ගස් එහෙම තියන හරියක් තියනවා. උදේට ඒ හරිය මරු.
![]()
![]()
තව අඹේවෙල පැත්තත් ලස්සනයි.

Adisham Bungalow
![]()
Gregory's Lake
![]()