ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද ?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අන්තිමට මෙන්සස් හැදුනේ - පෙබරවාරී 10
    මේ මාසේ මාර්තු 10 තවම හැදුනේ නෑ...
    මම හිටියේ මාර්තූ 4 එයත් එක්ක...

    එහෙම උනොත් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද ප්‍රමාද නිසා ? :(
    ow puluwan. Date adalama naha ban
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,509
    113
    අනුර කුමාරගේ පචයක් අහන්න දීපං ගෑනිට බබා හිටපු දිහාටම යයි
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    අර ඉන්ද්‍රජිත් කියන මනුස්සය කියුවා වගේ ඔයා අරගලයට ගියානම් අනිවා ගැබ් ගන්න තියෙන අවස්තාව වැඩි .. :ROFLMAO:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780
    113
    Strips aran balapan tawa days inna epa.parakku wenna wenna tablet walin abortion karanna beri wenawa.period date pahuwela maximum 13 days window ekak tamai tiyenne tablet walin abortion karanna
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    බොහොම සන්තෝසයි ❤️

    මේ වගේ සුභ ආරංචි මෙහෙම අහලා බෑ, පොඩ්ඩක් රත්වෙලා අහුවනන් මීට වඩා සන්තෝසයි

    Insurance නැත්තන් දැන්ම OT වත් කරලා එක්කහු කරහන් baby delivery is not cheap
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දැම්ම වෙඩින් එකට ලෑස්ති උනා නම් හරි. :sorry:
    ප්ලේට් එකක් 3000 +
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මචන් මීනගයා train එක ස්ට්‍රයික් නිසා යන්නේ නැති කතාවක් කිව්වා. රුහුනු කුමාරි බලපන්. අලුත් පෙට්ටි ටොයිලට් එකත් හොදයි.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    1. samahra masa wala period late wenawa, samahara welawata sathi 2-3 late, eka nisa eka parata baya wennepa
    2. Athule badu yawwe nattan chance eka godak adui
    3. March 10 nan period eka 4 nan hikuwe chance eka tawat adui


    Umba karanna one dewal

    1. tawa sathi dekak balala pharmacy eken pregnancy test strip dekak ganin. Ekakin test karapan. Negative wela eth period hadune nattan anit eken apahu week ekakata passe test karapan. Eta passet hadune nattan doctor kenekgen blood test pregnancy test ekak karapan
    2. Condom pawichchi karanna kamati nattan plan b use karapan sex walata passe, habai kellata eka echchara honda na
     
    • Like
    Reactions: Anathai

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මොරටුව අවට තියෙන සේෆ් රූම්ස් මොනවද බන් ? පොඩ්ඩක් මොරටුවේ කොල්ලෝ ටික විස්තර ටිකක් දෙන්නකෝ..

    අන්තිමට මෙන්සස් හැදුනේ - පෙබරවාරී 10
    මේ මාසේ මාර්තු 10 තවම හැදුනේ නෑ...
    මම හිටියේ මාර්තූ 4 එයත් එක්ක...

    එහෙම උනොත් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද ප්‍රමාද නිසා ? :(
    :(
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කොපු නැතුව ගහල පස්සෙ තැන් තැන් වල දාල යන්න ලෑස්තිවෙන්නෙපා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,107
    27,757
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වයිප්ට මෙන්සස් ලක්ෂණ පහල වෙලා තිබ්බ නිසා අපිත් ඊයෙ කොන්ඩම් නැතුව කරේ