ප්‍රෙග්නන්ට් pregnant වෙන්න කලින් .....

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    104
    398
    63
    අවම ගාණ 400 mcg ලංකාවෙ දෙන්නෙ 1mg. ප්‍රෙග්නන්ට් වෙන්න කලින් HbA1c test එක කරන්න ඕනෙ. ඇඟේ සීනි බලාගන්න. FBS එක විතරක් කරලා වැඩක් නෑ. ඒකෙ 10% වැඩි නම් ප්‍රෙග්නන්ට් වෙන්න හොඳ නෑ. බබාටයි අම්මටයි දෙන්නටම ප්‍රශ්න එනවා. සීනි සහ HbA1c නෝමල් ලෙවල් එකට ගෙනාවට පස්සෙ තමා ප්‍රෙග්නන්ට් වෙන්න උපදෙස් දෙන්නෙ. ෆෝලික් අම්ල පෙති දෙන්නෙ ස්නායු පද්ධතියේ නිවැරදි වර්ධනය සඳහා. දියවැඩියාව නම් ස්නායු පද්ධතියේ වැඩීම අවුල් වෙන්න චාන්ස් එක වැඩි නිසා දියවැඩියාව තියෙන අම්මලට folic acid 5mg දෙනවා. මේවා pre conception counseling කියලා MOH එකෙන් කරන දේවල්. බැන්දේ ලඟදී නම් පලාතේ Midwife ට කියලා .MOH එකේ eligible couple register එකේ register වෙන්න ඕනෙ. ඊට පස්සෙ තමා MOH එකෙන් කතා කරලා ඔය උපදෙස් දෙන්නෙ. ලංකාවේ maternal health care පට්ට හොඳයි. ඒ වුනාට MOH යන එක, Midwife ලගෙන් උපදෙස් ගන්න එක තත්ත්වෙට මදිකමක් කියල දැන් මඟ අරින trend එකක් තියෙනවා. MOH එකෙන් ලස්සනට ඔය ප්‍රරශ්න ඔක්කොමට උත්තර දෙනවා සහ care එක දෙනවා.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    3,880
    1,664
    113
    Budapast
    ගෑනිට නෙමේ
    උඹ වියග්‍රා බීලා වැඩේට බැහැපන්

    අවම ගාණ 400 mcg ලංකාවෙ දෙන්නෙ 1mg. ප්‍රෙග්නන්ට් වෙන්න කලින් HbA1c test එක කරන්න ඕනෙ. ඇඟේ සීනි බලාගන්න. FBS එක විතරක් කරලා වැඩක් නෑ. ඒකෙ 6.5% වැඩි නම් ප්‍රෙග්නන්ට් වෙන්න හොඳ නෑ. බබාටයි අම්මටයි දෙන්නටම ප්‍රශ්න එනවා. සීනි සහ HbA1c නෝමල් ලෙවල් එකට ගෙනාවට පස්සෙ තමා ප්‍රෙග්නන්ට් වෙන්න උපදෙස් දෙන්නෙ. ෆෝලික් අම්ල පෙති දෙන්නෙ ස්නායු පද්ධතියේ නිවැරදි වර්ධනය සඳහා. දියවැඩියාව නම් ස්නායු පද්ධතියේ වැඩීම අවුල් වෙන්න චාන්ස් එක වැඩි නිසා දියවැඩියාව තියෙන අම්මලට folic acid 5mg දෙනවා. මේවා pre conception counseling කියලා MOH එකෙන් කරන දේවල්. බැන්දේ ලඟදී නම් පලාතේ Midwife ට කියලා .MOH එකේ eligible couple register එකේ register වෙන්න ඕනෙ. ඊට පස්සෙ තමා MOH එකෙන් කතා කරලා ඔය උපදෙස් දෙන්නෙ. ලංකාවේ maternal health care පට්ට හොඳයි. ඒ වුනාට MOH යන එක, Midwife ලගෙන් උපදෙස් ගන්න එක තත්ත්වෙට මදිකමක් කියල දැන් මඟ අරින trend එකක් තියෙනවා. MOH එකෙන් ලස්සනට ඔය ප්‍රරශ්න ඔක්කොමට උත්තර දෙනවා සහ care එක දෙනවා.
    nikan VOG wage boru show danna epa ban
    ------ Post added on May 4, 2021 at 2:00 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    797
    1,830
    93
    මාස තුනකට කලින් ෆෝලික් ඇසිඩ් ටැබ්ලට් එක තමයි ගන්න තියෙන්නේ වෙන අනම් මනම් ගන්න එපා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්නේ නැතුව. ඉස්සෝ ,දැල්ලෝ, අන්නාසි, රබුටන් අච්චාරු,බලමාළු කෙහෙල් මුව, වගේ උෂ්ණ අධික කෑම නතර කරන්න.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,089
    1,615
    113
    Dream World
    ප්‍රෙග්නන්ට් වෙලා නම් මාස තුනක් විතර යනකන් බස්වල එහෙම යන්න හොඳ නැත්ද මචන්ලා....

    අවම ගාණ 400 mcg ලංකාවෙ දෙන්නෙ 1mg. ප්‍රෙග්නන්ට් වෙන්න කලින් HbA1c test එක කරන්න ඕනෙ. ඇඟේ සීනි බලාගන්න. FBS එක විතරක් කරලා වැඩක් නෑ. ඒකෙ 10% වැඩි නම් ප්‍රෙග්නන්ට් වෙන්න හොඳ නෑ. බබාටයි අම්මටයි දෙන්නටම ප්‍රශ්න එනවා. සීනි සහ HbA1c නෝමල් ලෙවල් එකට ගෙනාවට පස්සෙ තමා ප්‍රෙග්නන්ට් වෙන්න උපදෙස් දෙන්නෙ. ෆෝලික් අම්ල පෙති දෙන්නෙ ස්නායු පද්ධතියේ නිවැරදි වර්ධනය සඳහා. දියවැඩියාව නම් ස්නායු පද්ධතියේ වැඩීම අවුල් වෙන්න චාන්ස් එක වැඩි නිසා දියවැඩියාව තියෙන අම්මලට folic acid 5mg දෙනවා. මේවා pre conception counseling කියලා MOH එකෙන් කරන දේවල්. බැන්දේ ලඟදී නම් පලාතේ Midwife ට කියලා .MOH එකේ eligible couple register එකේ register වෙන්න ඕනෙ. ඊට පස්සෙ තමා MOH එකෙන් කතා කරලා ඔය උපදෙස් දෙන්නෙ. ලංකාවේ maternal health care පට්ට හොඳයි. ඒ වුනාට MOH යන එක, Midwife ලගෙන් උපදෙස් ගන්න එක තත්ත්වෙට මදිකමක් කියල දැන් මඟ අරින trend එකක් තියෙනවා. MOH එකෙන් ලස්සනට ඔය ප්‍රරශ්න ඔක්කොමට උත්තර දෙනවා සහ care එක දෙනවා.
    ප්‍රෙග්නට් වෙලා නම් ඒ දවසෙ ඉඳලා මාස තුනක් විතර යනකන් බස්වල එහෙම ගියොත් අවුලක් වෙනවද..වැඩට එහෙම යන්න ඕන නිසා
    ------ Post added on May 4, 2021 at 3:35 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    9,295
    5,020
    113
    ගෙදර බන් !!
    Foclic acid uparima sathi 2k wath kalin bonna machan pregnant wenna kalin. kalin biuwe na kiyala loku issue ekak na.
    eth pregnant kiyala dana gaththa dawase idalawath bonna aniwa.

    ita passe sathi 6kata passe doc vitamins liyala devi.

    Ladymil milk eka use karannna puluwan. 2500/- wage wenawa.
    Hodata kanna kiyanna, amu kiri sahitha palathuru kanna epa. Hodata idunu ewa kanna kiyanna.
     
    • Like
    Reactions: Hapuwa and gcloud

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    104
    398
    63
    ප්‍රෙග්නට් වෙලා නම් ඒ දවසෙ ඉඳලා මාස තුනක් විතර යනකන් බස්වල එහෙම ගියොත් අවුලක් වෙනවද..වැඩට එහෙම යන්න ඕන නිසා
    Miscarriage ගැන වෙන්න ඇති බය ඇත්තෙ? බස් වල ගියා කියලා එහෙම මොනවත් නම් වෙන්නෙ නෑ. මේ දවස් වල බස් එකේ යන එකේ ප්‍රශ්නේ කොරෝනා. Rest කලා කියලා miscarriage අඩු වීමේ සම්බන්ධයකුත් නෑ. ඒක නිකන් චාන්ස් එක වගේ තමා බහුතරයක. අනිත් අයගේ ගර්භාෂයේ හරි ලේ වල ප්‍රශ්න නිසා miscarriage එන්නෙ. බඩේ ළමයි තියාගෙන කුඹුරු කොටපු අම්මලත් දුර පළාත්වල නිතර ඉන්නවා. ලොකූ මහන්සියක් හරි stress එකකදී කලින් ළමයා හම්බෙන චාන්ස් එක තියනවා අන්තිම මාස තුනේදි.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    797
    1,830
    93
    ප්‍රෙග්නන්ට් වෙලා නම් මාස තුනක් විතර යනකන් බස්වල එහෙම යන්න හොඳ නැත්ද මචන්ලා....

    ප්‍රෙග්නට් වෙලා නම් ඒ දවසෙ ඉඳලා මාස තුනක් විතර යනකන් බස්වල එහෙම ගියොත් අවුලක් වෙනවද..වැඩට එහෙම යන්න ඕන නිසා
    ------ Post added on
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,089
    1,615
    113
    Dream World
    Miscarriage ගැන වෙන්න ඇති බය ඇත්තෙ? බස් වල ගියා කියලා එහෙම මොනවත් නම් වෙන්නෙ නෑ. මේ දවස් වල බස් එකේ යන එකේ ප්‍රශ්නේ කොරෝනා. Rest කලා කියලා miscarriage අඩු වීමේ සම්බන්ධයකුත් නෑ. ඒක නිකන් චාන්ස් එක වගේ තමා බහුතරයක. අනිත් අයගේ ගර්භාෂයේ හරි ලේ වල ප්‍රශ්න නිසා miscarriage එන්නෙ. බඩේ ළමයි තියාගෙන කුඹුරු කොටපු අම්මලත් දුර පළාත්වල නිතර ඉන්නවා. ලොකූ මහන්සියක් හරි stress එකකදී කලින් ළමයා හම්බෙන චාන්ස් එක තියනවා අන්තිම මාස තුනේදි.
    තව ටිකක් පැහැදිලි කරන්න බැරිද

    තව ටිකක් පැහැදිලි කරන්න බැරිද
    දැන් එහෙම ප්‍රෙග්නන්ට උනාට පස්සෙ දවස ගෙවන්න ඕනි විදිය කොහොමද. මොනවද කරන්න ඕන මහන්සි උනාට කමක් නැත්ද
    ------ Post added on May 4, 2021 at 3:52 PM
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    104
    398
    63
    තව ටිකක් පැහැදිලි කරන්න බැරිද

    දැන් එහෙම ප්‍රෙග්නන්ට උනාට පස්සෙ දවස ගෙවන්න ඕනි විදිය කොහොමද. මොනවද කරන්න ඕන මහන්සි උනාට කමක් නැත්ද
    ලොකුවට මහන්සි වෙන වැඩ කරන්න එපා. එහෙම කියලා office එකේ වැඩ නවත්වන එක නෙවෙයි අදහස් කලේ. හති වැටෙන තරම් වැඩ. මුල් කාලේ පොඩ්ඩක් රක්තහීනතාව වගේ එන එන ඉඩ නිසා මහන්සිය වැඩි. අනික ලේ වල පරිමාව වැඩි වෙන නිසා හාට් එකට ලෝඩ් එකක් වැඩී. ඇඟේ වෙනස්කම් ඇතිවෙන කාලයක්නේ. ඒක නිසා පොඩි පොඩි අපහසුතා ඒවි. Midwife පත් කරලා ඉන්නේ ඔය ප්‍රශ්න ගෙදරටම ඇවිල්ල විසඳලා දෙන්න. ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ඉදලා ළමයා ඉපදුනාටත් පස්සෙ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර MOH එකේ clinic ව්ලට යනව නම් දැන ගන්න පුලුවන්. ඇත්තටම wife ට ආදරෙයි නම් online forum වලින් උත්තර හොයන තරමට කම්මැලි වෙන්න එපා. මහත්තයත් ඕනෙ නම් MOH එකේ දැනුවත් කිරීම් වලට බිරිඳ එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Ryan08

    කම්මැලි කමට නෙවේ බොල ඇහුවෙ...තවම ගෑනි ප්‍රෙග්නන්ය් වූනේ නෑ..බඩ කරන්න තමයි හිතන් ඉන්නේ මේ මාසෙ..ඒක නිසා ඇහුවෙ...පොඩ්ඩක් ඒ ගැනත් කියන්න පුළුවන්ද... මැයි 1 තමයි මෙන්සස් උනේ...වැඩේට එන්ටර් වෙන්න ඕන කවද්ද...
     
    • Haha
    Reactions: gcloud

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    104
    398
    63
    කම්මැලි කමට නෙවේ බොල ඇහුවෙ...තවම ගෑනි ප්‍රෙග්නන්ය් වූනේ නෑ..බඩ කරන්න තමයි හිතන් ඉන්නේ මේ මාසෙ..ඒක නිසා ඇහුවෙ...පොඩ්ඩක් ඒ ගැනත් කියන්න පුළුවන්ද... මැයි 1 තමයි මෙන්සස් උනේ...වැඩේට එන්ටර් වෙන්න ඕන කවද්ද...
    පීරියඩ්ස් ගානට රෙගුලර් වෙනවා නම් දවස් 28 ඒවා නම් 14 වෙනි දවසේ තමා ඩිම්බ නිදහස් වෙන්නෙ. එදායින් පස්සෙ කරන ඒවා තමා. කෝටටත් එක්ක පීරියඩ්ස් ඉවර උන දවසේ ඉදලා 10 වෙනි දවසේ ඉදලා පටන් ගනින් ගානට කලාවට ඔය දවස් වලට වෙන්නෙ නැති නිසා. පටන් ගනින් කිව්වට කලින් කලාට ප්‍රශ්නයක් ඇත්තේ නෑ. සාමාන්‍යයෙන් කියන්නෙ දවසක් ඇර දවසක් එකතු වුනාම ඇති කියලා. හැමදාම පුලුවන් නම් එකතු වෙයන්. ෆෝලික් ඇසිඩ් 1mg දැන් ඉදලම බොන්න දීපන්.
     
    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    50
    18
    කම්මැලි කමට නෙවේ බොල ඇහුවෙ...තවම ගෑනි ප්‍රෙග්නන්ය් වූනේ නෑ..බඩ කරන්න තමයි හිතන් ඉන්නේ මේ මාසෙ..ඒක නිසා ඇහුවෙ...පොඩ්ඩක් ඒ ගැනත් කියන්න පුළුවන්ද... මැයි 1 තමයි මෙන්සස් උනේ...වැඩේට එන්ටර් වෙන්න ඕන කවද්ද...
    Period Tracker (https://play.google.com/store/apps/details?id=com.period.tracker.lite&hl=en&gl=US ) වගේ ඇප් එකක් දාගනින්. ඒකෙ පෙන්නනව හරියට දවස්. අනික MOH එකේ සායන තියෙනව ඕව ඔක්කොම කියල දෙන.

    යකෝ මේ විදියට ගියාම, අන්තිමට අහයිනෙ ගෑණි බඩ කරන්නෙත් කොහොමද කියල. :baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    6,122
    3,612
    113
    කම්මැලි කමට නෙවේ බොල ඇහුවෙ...තවම ගෑනි ප්‍රෙග්නන්ය් වූනේ නෑ..බඩ කරන්න තමයි හිතන් ඉන්නේ මේ මාසෙ..ඒක නිසා ඇහුවෙ...පොඩ්ඩක් ඒ ගැනත් කියන්න පුළුවන්ද... මැයි 1 තමයි මෙන්සස් උනේ...වැඩේට එන්ටර් වෙන්න ඕන කවද්ද...
    ඕකට ගිහින් ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් ගනින්. ඔසප් අක්‍රමවත් නම් හෝ දවස් 28 කට සැරයක් හරියට හැදෙන්නැත්නම් 14 වෙනි දවස කතා වැලීඩ් නැහැ.