ප්‍රෙග්නට් වෙලා නම් ඒ දවසෙ ඉඳලා මාස තුනක් විතර යනකන් බස්වල එහෙම ගියොත් අවුලක් වෙනවද..වැඩට එහෙම යන්න ඕන නිසාඅවම ගාණ 400 mcg ලංකාවෙ දෙන්නෙ 1mg. ප්‍රෙග්නන්ට් වෙන්න කලින් HbA1c test එක කරන්න ඕනෙ. ඇඟේ සීනි බලාගන්න. FBS එක විතරක් කරලා වැඩක් නෑ. ඒකෙ 10% වැඩි නම් ප්‍රෙග්නන්ට් වෙන්න හොඳ නෑ. බබාටයි අම්මටයි දෙන්නටම ප්‍රශ්න එනවා. සීනි සහ HbA1c නෝමල් ලෙවල් එකට ගෙනාවට පස්සෙ තමා ප්‍රෙග්නන්ට් වෙන්න උපදෙස් දෙන්නෙ. ෆෝලික් අම්ල පෙති දෙන්නෙ ස්නායු පද්ධතියේ නිවැරදි වර්ධනය සඳහා. දියවැඩියාව නම් ස්නායු පද්ධතියේ වැඩීම අවුල් වෙන්න චාන්ස් එක වැඩි නිසා දියවැඩියාව තියෙන අම්මලට folic acid 5mg දෙනවා. මේවා pre conception counseling කියලා MOH එකෙන් කරන දේවල්. බැන්දේ ලඟදී නම් පලාතේ Midwife ට කියලා .MOH එකේ eligible couple register එකේ register වෙන්න ඕනෙ. ඊට පස්සෙ තමා MOH එකෙන් කතා කරලා ඔය උපදෙස් දෙන්නෙ. ලංකාවේ maternal health care පට්ට හොඳයි. ඒ වුනාට MOH යන එක, Midwife ලගෙන් උපදෙස් ගන්න එක තත්ත්වෙට මදිකමක් කියල දැන් මඟ අරින trend එකක් තියෙනවා. MOH එකෙන් ලස්සනට ඔය ප්‍රරශ්න ඔක්කොමට උත්තර දෙනවා සහ care එක දෙනවා.
Miscarriage ගැන වෙන්න ඇති බය ඇත්තෙ? බස් වල ගියා කියලා එහෙම මොනවත් නම් වෙන්නෙ නෑ. මේ දවස් වල බස් එකේ යන එකේ ප්‍රශ්නේ කොරෝනා. Rest කලා කියලා miscarriage අඩු වීමේ සම්බන්ධයකුත් නෑ. ඒක නිකන් චාන්ස් එක වගේ තමා බහුතරයක. අනිත් අයගේ ගර්භාෂයේ හරි ලේ වල ප්‍රශ්න නිසා miscarriage එන්නෙ. බඩේ ළමයි තියාගෙන කුඹුරු කොටපු අම්මලත් දුර පළාත්වල නිතර ඉන්නවා. ලොකූ මහන්සියක් හරි stress එකකදී කලින් ළමයා හම්බෙන චාන්ස් එක තියනවා අන්තිම මාස තුනේදි.ප්‍රෙග්නට් වෙලා නම් ඒ දවසෙ ඉඳලා මාස තුනක් විතර යනකන් බස්වල එහෙම ගියොත් අවුලක් වෙනවද..වැඩට එහෙම යන්න ඕන නිසා
ප්‍රෙග්නන්ට් වෙලා නම් මාස තුනක් විතර යනකන් බස්වල එහෙම යන්න හොඳ නැත්ද මචන්ලා....
ප්‍රෙග්නට් වෙලා නම් ඒ දවසෙ ඉඳලා මාස තුනක් විතර යනකන් බස්වල එහෙම ගියොත් අවුලක් වෙනවද..වැඩට එහෙම යන්න ඕන නිසා
------ Post added on
තව ටිකක් පැහැදිලි කරන්න බැරිදMiscarriage ගැන වෙන්න ඇති බය ඇත්තෙ? බස් වල ගියා කියලා එහෙම මොනවත් නම් වෙන්නෙ නෑ. මේ දවස් වල බස් එකේ යන එකේ ප්‍රශ්නේ කොරෝනා. Rest කලා කියලා miscarriage අඩු වීමේ සම්බන්ධයකුත් නෑ. ඒක නිකන් චාන්ස් එක වගේ තමා බහුතරයක. අනිත් අයගේ ගර්භාෂයේ හරි ලේ වල ප්‍රශ්න නිසා miscarriage එන්නෙ. බඩේ ළමයි තියාගෙන කුඹුරු කොටපු අම්මලත් දුර පළාත්වල නිතර ඉන්නවා. ලොකූ මහන්සියක් හරි stress එකකදී කලින් ළමයා හම්බෙන චාන්ස් එක තියනවා අන්තිම මාස තුනේදි.
දැන් එහෙම ප්‍රෙග්නන්ට උනාට පස්සෙ දවස ගෙවන්න ඕනි විදිය කොහොමද. මොනවද කරන්න ඕන මහන්සි උනාට කමක් නැත්දතව ටිකක් පැහැදිලි කරන්න බැරිද
ලොකුවට මහන්සි වෙන වැඩ කරන්න එපා. එහෙම කියලා office එකේ වැඩ නවත්වන එක නෙවෙයි අදහස් කලේ. හති වැටෙන තරම් වැඩ. මුල් කාලේ පොඩ්ඩක් රක්තහීනතාව වගේ එන එන ඉඩ නිසා මහන්සිය වැඩි. අනික ලේ වල පරිමාව වැඩි වෙන නිසා හාට් එකට ලෝඩ් එකක් වැඩී. ඇඟේ වෙනස්කම් ඇතිවෙන කාලයක්නේ. ඒක නිසා පොඩි පොඩි අපහසුතා ඒවි. Midwife පත් කරලා ඉන්නේ ඔය ප්‍රශ්න ගෙදරටම ඇවිල්ල විසඳලා දෙන්න. ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ඉදලා ළමයා ඉපදුනාටත් පස්සෙ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර MOH එකේ clinic ව්ලට යනව නම් දැන ගන්න පුලුවන්. ඇත්තටම wife ට ආදරෙයි නම් online forum වලින් උත්තර හොයන තරමට කම්මැලි වෙන්න එපා. මහත්තයත් ඕනෙ නම් MOH එකේ දැනුවත් කිරීම් වලට බිරිඳ එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්තව ටිකක් පැහැදිලි කරන්න බැරිද
දැන් එහෙම ප්‍රෙග්නන්ට උනාට පස්සෙ දවස ගෙවන්න ඕනි විදිය කොහොමද. මොනවද කරන්න ඕන මහන්සි උනාට කමක් නැත්ද
කම්මැලි කමට නෙවේ බොල ඇහුවෙ...තවම ගෑනි ප්‍රෙග්නන්ය් වූනේ නෑ..බඩ කරන්න තමයි හිතන් ඉන්නේ මේ මාසෙ..ඒක නිසා ඇහුවෙ...පොඩ්ඩක් ඒ ගැනත් කියන්න පුළුවන්ද... මැයි 1 තමයි මෙන්සස් උනේ...වැඩේට එන්ටර් වෙන්න ඕන කවද්ද...ලොකුවට මහන්සි වෙන වැඩ කරන්න එපා. එහෙම කියලා office එකේ වැඩ නවත්වන එක නෙවෙයි අදහස් කලේ. හති වැටෙන තරම් වැඩ. මුල් කාලේ පොඩ්ඩක් රක්තහීනතාව වගේ එන එන ඉඩ නිසා මහන්සිය වැඩි. අනික ලේ වල පරිමාව වැඩි වෙන නිසා හාට් එකට ලෝඩ් එකක් වැඩී. ඇඟේ වෙනස්කම් ඇතිවෙන කාලයක්නේ. ඒක නිසා පොඩි පොඩි අපහසුතා ඒවි. Midwife පත් කරලා ඉන්නේ ඔය ප්‍රශ්න ගෙදරටම ඇවිල්ල විසඳලා දෙන්න. ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ඉදලා ළමයා ඉපදුනාටත් පස්සෙ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර MOH එකේ clinic ව්ලට යනව නම් දැන ගන්න පුලුවන්. ඇත්තටම wife ට ආදරෙයි නම් online forum වලින් උත්තර හොයන තරමට කම්මැලි වෙන්න එපා. මහත්තයත් ඕනෙ නම් MOH එකේ දැනුවත් කිරීම් වලට බිරිඳ එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්
පීරියඩ්ස් ගානට රෙගුලර් වෙනවා නම් දවස් 28 ඒවා නම් 14 වෙනි දවසේ තමා ඩිම්බ නිදහස් වෙන්නෙ. එදායින් පස්සෙ කරන ඒවා තමා. කෝටටත් එක්ක පීරියඩ්ස් ඉවර උන දවසේ ඉදලා 10 වෙනි දවසේ ඉදලා පටන් ගනින් ගානට කලාවට ඔය දවස් වලට වෙන්නෙ නැති නිසා. පටන් ගනින් කිව්වට කලින් කලාට ප්‍රශ්නයක් ඇත්තේ නෑ. සාමාන්‍යයෙන් කියන්නෙ දවසක් ඇර දවසක් එකතු වුනාම ඇති කියලා. හැමදාම පුලුවන් නම් එකතු වෙයන්. ෆෝලික් ඇසිඩ් 1mg දැන් ඉදලම බොන්න දීපන්.කම්මැලි කමට නෙවේ බොල ඇහුවෙ...තවම ගෑනි ප්‍රෙග්නන්ය් වූනේ නෑ..බඩ කරන්න තමයි හිතන් ඉන්නේ මේ මාසෙ..ඒක නිසා ඇහුවෙ...පොඩ්ඩක් ඒ ගැනත් කියන්න පුළුවන්ද... මැයි 1 තමයි මෙන්සස් උනේ...වැඩේට එන්ටර් වෙන්න ඕන කවද්ද...
Period Tracker (https://play.google.com/store/apps/details?id=com.period.tracker.lite&hl=en&gl=US ) වගේ ඇප් එකක් දාගනින්. ඒකෙ පෙන්නනව හරියට දවස්. අනික MOH එකේ සායන තියෙනව ඕව ඔක්කොම කියල දෙන.කම්මැලි කමට නෙවේ බොල ඇහුවෙ...තවම ගෑනි ප්‍රෙග්නන්ය් වූනේ නෑ..බඩ කරන්න තමයි හිතන් ඉන්නේ මේ මාසෙ..ඒක නිසා ඇහුවෙ...පොඩ්ඩක් ඒ ගැනත් කියන්න පුළුවන්ද... මැයි 1 තමයි මෙන්සස් උනේ...වැඩේට එන්ටර් වෙන්න ඕන කවද්ද...

ඕකට ගිහින් ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් ගනින්. ඔසප් අක්‍රමවත් නම් හෝ දවස් 28 කට සැරයක් හරියට හැදෙන්නැත්නම් 14 වෙනි දවස කතා වැලීඩ් නැහැ.කම්මැලි කමට නෙවේ බොල ඇහුවෙ...තවම ගෑනි ප්‍රෙග්නන්ය් වූනේ නෑ..බඩ කරන්න තමයි හිතන් ඉන්නේ මේ මාසෙ..ඒක නිසා ඇහුවෙ...පොඩ්ඩක් ඒ ගැනත් කියන්න පුළුවන්ද... මැයි 1 තමයි මෙන්සස් උනේ...වැඩේට එන්ටර් වෙන්න ඕන කවද්ද...
ඒක දන්නෝ....අනිත් ඒවා තමයි දන්නේ නැත්තෙPeriod Tracker (https://play.google.com/store/apps/details?id=com.period.tracker.lite&hl=en&gl=US ) වගේ ඇප් එකක් දාගනින්. ඒකෙ පෙන්නනව හරියට දවස්. අනික MOH එකේ සායන තියෙනව ඕව ඔක්කොම කියල දෙන.
යකෝ මේ විදියට ගියාම, අන්තිමට අහයිනෙ ගෑණි බඩ කරන්නෙත් කොහොමද කියල.![]()