ප්‍රේමකීර්ති හඩ්සන් සහ jvp

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    ප්‍රේමකීර්ති හඩ්සන් සහ jvp

    ප්‍රේමකීර්ති මැරුවේ කවුද? මේක ගැන කතාකරන්න ඉස්සෙල්ල අපි ප්‍රේමදාස යුගය ගැන ටිකක් කතා කරමු. මට මතකයි කොබ්බැකඩුව, විජය විමලරත්න ඇතුළු හමුදාවේ ඉහලම නිලදාරීන් පිරිසක් එකවර ඝාතනයට ලක්වීම. මේකට වගකියන්න ඕනේ ප්‍රේමාදාස කියල විපක්ෂයේ පිරිස්, රාවය, යුක්තිය වගේ පුවත්පත් ප්‍රචාරයක් ගෙනිච්ච. ඒ වෙනුවෙන් දහසක් කරුණු නිර්මාණය කර ;විකුර්ති කල. උදාහරනෙකට මතකද හමුදාවේ ඉහලම නිලදාරීන් ගිහිපු ජීප්රිය ඇන්ටෙනාව අයින් කර කියල ජයාරූප එක්ක දිගට හරහට පෙන්නුවා; මේක ප්‍රේමදාස තමයි කරන්න ඇත්තේ කියල.

    ඝාතනයට ගැන කරුණු සොයන්න කොමිසමක් පත් කල. ප්‍රබාකරන් එතන බෝම්බය තියපු එක්කෙනාට තෑගිත් දුන්න. ලලත් ඇතුලත් මුදලි, ගාමිණී ...ඝාතන ඔක්කොම ප්‍රේමදාසට බැර කර. ප්‍රේමදාස මිනි මැරුව තමයි. ඇයි මේවා එයට බැර කලේ?. දේශපාලන වාසි ලබාගැනීම. පාට කන්නාඩි දාගෙන ඉන්න අය කැමතියි අරය, මෙය කර කියල හිතන්න. ඒ කලේ තිබ්බ වාතාවරණය අනුව කවුද හරි කවුද වැරදි කියල හිතාගන්න බැහැ. ඒ තරමට තත්වය විකුර්ති වෙලා තිබ්බ. ශාක්ෂි හොයල, විද්‍යාත්මකව සොයබලල ඒ ගැන නිගමන වලට එලබුනු නිල වර්තා අමතක කර. දේශපාලන මත තමයි මිනිස්සු අතරට ගියේ.

    ඒ දවස්වල රජයේ සේවකයෙක් විදියට ආණ්ඩුවේ රස්සාවක් කරන එක ලේසි නැහැ. ආණ්ඩුවේ විද්‍යුත් මද්‍යවල්, පුවත්පත් වල වැඩකරන අයට දේශද්‍රෝහීන් කියල හංවඩු ගහල මර දැම්ම. කවුද ඉතින්? අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ගැහැණු, කලාකරුවෝ කියල වෙනසක් නැහැ. සාගරික ගොමස් මතකනේ. මැතිවරණ නිලදාරීන් මරල දැම්ම. චන්දෙ දීපු අහිංසක ජනතාව ( දේශද්‍රෝහීන් ) මරල දැම්ම. ඒ දවස්වල ආණ්ඩුවේ රස්සාවක් කරනවා කියන්නේ මරණ වරෙන්තුව ලග තියාගෙන වැඩ කරනවා කියන එක.

    prem_andothers.jpg

    අපි මේ පසුබිම මතක තියාගෙන තමයි ප්‍රේමකීර්ති ඝාතනය ගැන කතා කරනන් ඕන. ප්‍රේමකීර්ති ඝාතනය ගැන විමර්ශනයක් කරලා උසාවියෙන් වැරදි කරුවන්ට දඩුවම් කරල අවසන්.

    ""හෝමාගම සමන් ප්‍රියංකර එහිදී චෝදනා ලැබ සිටියේය. මාස ගණනාවක් පුරා පැවැති නඩු විභාගයෙන් පසු විත්තිකරු වරදකරු යැයි නිගමනය කොට දඬුවම් නියම කෙරිණි. එම තීන්දුවේ මෙසේ සඳහන් වෙයි.
    නඩුවේ සඳහන් කරුණු සියල්ල සැලකීමට ගැනීමේදී විත්තිකරුට එරෙහිව ඇති චෝදනාව විත්තිකරු විසින් කර ඇති පාපොච්ඡාරණයේ සඳහන්ව ඇති කරුණුවලින්ම තහවුරු වී ඇති බව තීරණය කරයි යනුවෙනි.

    තවද විත්තිිකරුට එරෙහිව ඇති චෝදනාව සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව තීරණය කරයි. ඒ අනුව විත්තිකරුට එරෙහිව ඇති චෝදනාවට ඔහු වරදකරු කරමි යනුවෙන් විනිශ්චයකාරවරයාගේ තීන්දුවේ සඳහන් වෙයි."අනතුරුව විත්තිකරුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් විනිසුරු මෙසේ ද පැවසීය.
    ‘විත්තිකරු සම්බන්ධව විත්තියේ නීතිඥවරයා කියන ලද සියලුම කරුණු සැලකිල්ලට ගත්තා වූවත් මෙම අධිකරණයට නීතිය අනුව නියම කිරීමට ඇති දඬුවම් ඇත්තේ 2 ක් පමණි. එනම් මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් යන දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමයි. """

    එත් හඩ්සන්ට ඒ ගැන චෝදනාවක් තියෙනව නම්, සාක්කි තියෙනවනම් ඒ ගැන විමර්ශනයක් කල යුතුයි. නමුත් හුගක් දෙනෙක් කැමත්යි පුර්ව නිගමන වලට එන්න තමුන්ගේ දේශපාලන උවමන එපා කම් මත; පාට කන්නාඩි වලින් බලල.

    දැන් ඔය 88-89 මිනි මැරුම් වලට සම්බන්ද පක්ෂය, පිළිගත් එක මිනීමැරුමක් තියෙනවද? අපි මෙන්න මෙයා මැරුව කියල. බැලුවහම මරල තියෙන්නේ පිටසක්වලින් ආපු කට්ටිය වෙන්න ඇති.

    http://www.lankanews.org/2014/05/blog-post_8709.html

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    ඔය හැම ඝාතනයක් ගැනම කටකතා තියෙනවා. අරයා මෙයා මෙහෙම කිව්ව කියල. මෙහෙම තමයි උනේ කියල. හුගක් දේවල් පිටිපස්සේ තියෙන්නේ දේශපාලනික අපේක්ෂාවන් ; තමුන් දකින්න අහන්න කැමති දේ මිසක්, ඇත්තටම සිදුවූ දේ නොවෙයි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113

    එත් හඩ්සන්ට ඒ ගැන චෝදනාවක් තියෙනව නම්, සාක්කි තියෙනවනම් ඒ ගැන විමර්ශනයක් කල යුතුයි. නමුත් හුගක් දෙනෙක් කැමත්යි පුර්ව නිගමන වලට එන්න තමුන්ගේ දේශපාලන උවමන එපා කම් මත; පාට කන්නාඩි වලින් බලල.

    දැන් ඔය 88-89 මිනි මැරුම් වලට සම්බන්ද පක්ෂය, පිළිගත් එක මිනීමැරුමක් තියෙනවද? අපි මෙන්න මෙයා මැරුව කියල. බැලුවහම මරල තියෙන්නේ පිටසක්වලින් ආපු කට්ටිය වෙන්න ඇති.

    http://www.lankanews.org/2014/05/blog-post_8709.html

    Aww balala mallen penala..oya widihata thamay ban sudu kodi naduth wibhaga une. premakeerthige wife dannawanam eyage husband meruwe kawda kiyala, umba mokadata me balen set wenne eeka ehema newe kiyanna.den chande langa nisa umbata oni, JVP eken meruwa kiyananda?
     
    • Like
    Reactions: wdk

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක බලන්න ඉස්සලා මන් හිතුව උබ ඔහොම කියවී කියලා
    යකෝ ප්‍රේම කිර්තිව මැරුවේ ජේ වී පි එක නම් බිරිද මොකද එහෙම කියන්නේ
    ජේ වී පි සම්බන්ද නැහැ කියලා
    උබ තව ටිකකින් කියාවි ප්‍රේමකිර්තිගේ බිරිද විජේවීරගේ අනියම් බිරීද කියලා
    එනිසා හඩ්සන්ට චෝදනා කරනවා කියවී
    බිරිදත් සම්බන්ධයි කියාවි මරන්න

    ගැනිට මොකද්ද බන් තියන වුවමනාව මිනිමරුවැව හංගන්න
    අනික හඩ්ඩා මහින්දගේ ගෙදරම ඉන්න එකෙක්
    උට චෝදනා කරන්න කලින් හරියටම හොයලා බලනවා නේ
    ශාක්ෂි නැතුව එහෙම කියනවා කියන්නේ කළු ගලේ ඔලුව ගහගන්නවා වගේ වැඩක්

    පක්ෂයකට මද ගැසීම සදහා අසිංක වටිනා කළාකරුවෙක් ගේ ඝාතකයෙක්ට
    සුදු හුණු ගෑම උබේ ඔබගේ මද්යස්ත බව මනාව පෙන්නුම් කරයි
    දැන් මේ ලිපිය ඔබේ ලිපියක් නොවන බව කියා ඇගබේරගැනීමට උත්සහ නොකරන්න
    ලිපිය කාගේ වුවත් මේ ඔබ දරන මතයයි
    ඔබගේ ප්‍රකාශයයි.
    ප්‍රේම කිර්ති යනු රටක් වටිනා මිනිසෙකි
    අනිවාරයෙන් ඔහුගේ ඝාතකයන්ට දඩුවම් ලැබිය යුතුමය
    නිරුවතින් කඩේ යාම හරිම පිලිකුල්සහගතය

    මන් නම් කියන්නේ ජේ වී පි කරයි මැරුවා නම් උන්ටත් දඩුවම් කරන්න ඕනි

    උබනේද ලංකා නිවුස් එකට ලියන්නෙත්
    උබ කගේ හරි ජේ වී පි එකට මඩගහන ලිපියක් දාලා කියනවා පරණ ජේ වී පි කාරයෙක් ගෙලු
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ප්‍රේමකීර්ති මැරුවේ කවුද? මේක ගැන කතාකරන්න ඉස්සෙල්ල අපි ප්‍රේමදාස යුගය ගැන ටිකක් කතා කරමු. මට මතකයි කොබ්බැකඩුව, විජය විමලරත්න ඇතුළු හමුදාවේ ඉහලම නිලදාරීන් පිරිසක් එකවර ඝාතනයට ලක්වීම. මේකට වගකියන්න ඕනේ ප්‍රේමාදාස කියල විපක්ෂයේ පිරිස්, රාවය, යුක්තිය වගේ පුවත්පත් ප්‍රචාරයක් ගෙනිච්ච. ඒ වෙනුවෙන් දහසක් කරුණු නිර්මාණය කර ;විකුර්ති කල. උදාහරනෙකට මතකද හමුදාවේ ඉහලම නිලදාරීන් ගිහිපු ජීප්රිය ඇන්ටෙනාව අයින් කර කියල ජයාරූප එක්ක දිගට හරහට පෙන්නුවා; මේක ප්‍රේමදාස තමයි කරන්න ඇත්තේ කියල.

    ඝාතනයට ගැන කරුණු සොයන්න කොමිසමක් පත් කල. ප්‍රබාකරන් එතන බෝම්බය තියපු එක්කෙනාට තෑගිත් දුන්න. ලලත් ඇතුලත් මුදලි, ගාමිණී ...ඝාතන ඔක්කොම ප්‍රේමදාසට බැර කර. ප්‍රේමදාස මිනි මැරුව තමයි. ඇයි මේවා එයට බැර කලේ?. දේශපාලන වාසි ලබාගැනීම.
    "මාව මැරුවට කමක් නෑ. මගේ චරිතය ඝාතනය කරන්න එපා"

    මේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ව ඝාතනය කිරීමට පෙර පැවැති අවසන් රැලියේදී කියපු කතාවය.

    (තව ලිවීමට බොහෝ දේ ඇතත් නොලියමි. :) )
     
    Last edited:
    • Like
    Reactions: Neranjan1st

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    එක බලන්න ඉස්සලා මන් හිතුව උබ ඔහොම කියවී කියලා
    යකෝ ප්‍රේම කිර්තිව මැරුවේ ජේ වී පි එක නම් බිරිද මොකද එහෙම කියන්නේ
    ජේ වී පි සම්බන්ද නැහැ කියලා
    උබ තව ටිකකින් කියාවි ප්‍රේමකිර්තිගේ බිරිද විජේවීරගේ අනියම් බිරීද කියලා
    එනිසා හඩ්සන්ට චෝදනා කරනවා කියවී
    බිරිදත් සම්බන්ධයි කියාවි මරන්න

    ගැනිට මොකද්ද බන් තියන වුවමනාව මිනිමරුවැව හංගන්න
    අනික හඩ්ඩා මහින්දගේ ගෙදරම ඉන්න එකෙක්
    උට චෝදනා කරන්න කලින් හරියටම හොයලා බලනවා නේ
    ශාක්ෂි නැතුව එහෙම කියනවා කියන්නේ කළු ගලේ ඔලුව ගහගන්නවා වගේ වැඩක්

    පක්ෂයකට මද ගැසීම සදහා අසිංක වටිනා කළාකරුවෙක් ගේ ඝාතකයෙක්ට
    සුදු හුණු ගෑම උබේ ඔබගේ මද්යස්ත බව මනාව පෙන්නුම් කරයි
    දැන් මේ ලිපිය ඔබේ ලිපියක් නොවන බව කියා ඇගබේරගැනීමට උත්සහ නොකරන්න
    ලිපිය කාගේ වුවත් මේ ඔබ දරන මතයයි
    ඔබගේ ප්‍රකාශයයි.
    ප්‍රේම කිර්ති යනු රටක් වටිනා මිනිසෙකි
    අනිවාරයෙන් ඔහුගේ ඝාතකයන්ට දඩුවම් ලැබිය යුතුමය
    නිරුවතින් කඩේ යාම හරිම පිලිකුල්සහගතය

    මන් නම් කියන්නේ ජේ වී පි කරයි මැරුවා නම් උන්ටත් දඩුවම් කරන්න ඕනි

    උබනේද ලංකා නිවුස් එකට ලියන්නෙත්
    උබ කගේ හරි ජේ වී පි එකට මඩගහන ලිපියක් දාලා කියනවා පරණ ජේ වී පි කාරයෙක් ගෙලු
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙහි සිටිනා ඇතැම් මීහරක් කියනා පරිදි 71-73 , 87-89 කාල වලදි ජ්ව්ප් එකෙන් මිනි මරා නැත,:P:P ඔව හොදයි මේ වගෙ ෆොරම් වල කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා කියන්ඩ නම්.:rofl:
    ඔව ඇත්ත ජිවිතේ සමාජය ඉස්සරහ කියුවොත් කියන එකා බලු වෙනව අම්බානකට, :cool::P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    maxboysl;16994902[SIZE=3 said:
    ]එක බලන්න ඉස්සලා මන් හිතුව උබ ඔහොම කියවී කියලා
    යකෝ ප්‍රේම කිර්තිව මැරුවේ ජේ වී පි එක නම් බිරිද මොකද එහෙම කියන්නේ
    ජේ වී පි සම්බන්ද නැහැ කියලා
    උබ තව ටිකකින් කියාවි ප්‍රේමකිර්තිගේ බිරිද විජේවීරගේ අනියම් බිරීද කියලා
    එනිසා හඩ්සන්ට චෝදනා කරනවා කියවී
    බිරිදත් සම්බන්ධයි කියාවි මරන්න

    ගැනිට මොකද්ද බන් තියන වුවමනාව මිනිමරුවැව හංගන්න
    අනික හඩ්ඩා මහින්දගේ ගෙදරම ඉන්න එකෙක්
    උට චෝදනා කරන්න කලින් හරියටම හොයලා බලනවා නේ
    ශාක්ෂි නැතුව එහෙම කියනවා කියන්නේ කළු ගලේ ඔලුව ගහගන්නවා වගේ වැඩක්

    පක්ෂයකට මද ගැසීම සදහා අසිංක වටිනා කළාකරුවෙක් ගේ ඝාතකයෙක්ට
    සුදු හුණු ගෑම උබේ ඔබගේ මද්යස්ත බව මනාව පෙන්නුම් කරයි
    දැන් මේ ලිපිය ඔබේ ලිපියක් නොවන බව කියා ඇගබේරගැනීමට උත්සහ නොකරන්න
    ලිපිය කාගේ වුවත් මේ ඔබ දරන මතයයි
    ඔබගේ ප්‍රකාශයයි.
    ප්‍රේම කිර්ති යනු රටක් වටිනා මිනිසෙකි
    අනිවාරයෙන් ඔහුගේ ඝාතකයන්ට දඩුවම් ලැබිය යුතුමය
    නිරුවතින් කඩේ යාම හරිම පිලිකුල්සහගතය

    මන් නම් කියන්නේ ජේ වී පි කරයි මැරුවා නම් උන්ටත් දඩුවම් කරන්න ඕනි

    උබනේද ලංකා නිවුස් එකට ලියන්නෙත්
    උබ කගේ හරි ජේ වී පි එකට මඩගහන ලිපියක් දාලා කියනවා පරණ ජේ වී පි කාරයෙක් ගෙලු[/SIZE]

    හඩ්සන්ට චොදනා තියෙනව නම් නඩු දාන්ඩ කියපන්කො බන්, තැන් තැන් වල කිය කියා ඇවිදින් නැතුව ඉවරනෙ.:cool::cool: උබලත් නිකන් පිස්සු බල්ලො වගෙ උඩු බුරනව කිසිම හේතුවක් නැතුව :P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙහි සිටිනා ඇතැම් මීහරක් කියනා පරිදි 71-73 , 87-89 කාල වලදි ජ්ව්ප් එකෙන් මිනි මරා නැත,:P:P ඔව හොදයි මේ වගෙ ෆොරම් වල කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා කියන්ඩ නම්.:rofl:
    ඔව ඇත්ත ජිවිතේ සමාජය ඉස්සරහ කියුවොත් කියන එකා බලු වෙනව අම්බානකට, :cool::P

    එරෝසන්ගේ ආර්ථික විද්‍යා න්‍යාය මත එරෝසන්ගේ ප්‍රකාශ බින්දුවට සමාන එනම් නොගියහැකි තරම් ,
    කුඩා වේ. නොසලකා හරින්න

    ජේවීපී එක අතින් මිනිමරුන කියලා
    ජේ වී පි එකෙන්
    71 හා 89 කැරලි සම්බන්දව
    ප්‍රකාශනය කල පොත් වල තියනවා

    සියලුම විප්ලව හා කැරලි වලදී මිස්සු මැරුණා
    ඒ උනාට ලෝකේ තනි කැමැත්තට රටවල් කරපු එකදිපතියන් අතින් ඒ වගේ දහස් මිනිස්සු මරුන

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    හඩ්සන්ට චොදනා තියෙනව නම් නඩු දාන්ඩ කියපන්කො බන්, තැන් තැන් වල කිය කියා ඇවිදින් නැතුව ඉවරනෙ.:cool::cool: උබලත් නිකන් පිස්සු බල්ලො වගෙ උඩු බුරනව කිසිම හේතුවක් නැතුව :P:P

    උබ කියන කතව හරි බන්
    ඒ ගැනිට පිස්සු
    හැබැයි

    සුදර්මන් රදලියගොඩ වරෙන්තු එත් එලෙයේ
    මිල්රෝයි ප්‍රනාන්දුගේ ගනී
    අපේ දුමි අයය
    චාන්දන් කත්‍රිආරච්චි

    මේවා දිහා බැලුවාම ඒ මිනිස්සු නඩු දාන්න කලින් 2පරක් හිතනවා
    මොකද ළමයි 2අ තම ජිවත් වෙනවනේ
     
    එක ඒ ගැනී බලගනිනේ බන්.
    හඩ්ඩද
    jvp
    කියලා

    ගෑනී haddaa කියන්නේ මොකක් හරි ශාක්ෂියක් ඇතුව වෙන්නතිනේ බන්.
    එතින් බිංගෝ පුතාට පුක ද
    ගෑනි වැරදි කියන්න

    අකමැත්තෙන් උනත් කියන්න වෙන්නේ මේකයි

    hddaa උගේ අම්මගේ හොර මිනිහද දන්නේ නැහැනේ බන්. සුද්ද කරන්නේ.
    අපි දෙන්නට වාද කරගන්න දෙයක් ඇත්තෙම නැහැ බන්.
    මගෙන් වැරදි දෙයක් කියවුනන්ම් සොරි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ කියන කතව හරි බන්
    ඒ ගැනිට පිස්සු
    හැබැයි

    සුදර්මන් රදලියගොඩ වරෙන්තු එත් එලෙයේ
    මිල්රෝයි ප්‍රනාන්දුගේ ගනී
    අපේ දුමි අයය
    චාන්දන් කත්‍රිආරච්චි

    මේවා දිහා බැලුවාම ඒ මිනිස්සු නඩු දාන්න කලින් 2පරක් හිතනවා
    මොකද ළමයි 2අ තම ජිවත් වෙනවනේ
    බය කියන එක සාධකයක් නම් ඔව වගේ කතා කියනවද මොඩස්. ජනධිපතිගෙ ඔඩොක්කුවෙ ගාතකයා කියලනෙ බන් කියුවෙ,එතන බය කියන සාධකය නැ නිකන් බයිල ගහන්ඩ එපා.:P:P වෙන වෙන හුයනු ගැන හිතල නඩු දාන්නෙ නැ, නඩුව පැත්තකින් තියපන්කො මුලික දේ පොලිසියක පැමිනිල්ල්ක්වත් දාල තියෙනවද, නිකන් ගොන් ටොක් එපා බන්.:P:P ඔව මාධ්ය හරබ විතරයි. :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බය කියන එක සාධකයක් නම් ඔව වගේ කතා කියනවද මොඩස්. ජනධිපතිගෙ ඔඩොක්කුවෙ ගාතකයා කියලනෙ බන් කියුවෙ,එතන බය කියන සාධකය නැ නිකන් බයිල ගහන්ඩ එපා.:P:P වෙන වෙන හුයනු ගැන හිතල නඩු දාන්නෙ නැ, නඩුව පැත්තකින් තියපන්කො මුලික දේ පොලිසියක පැමිනිල්ල්ක්වත් දාල තියෙනවද, නිකන් ගොන් ටොක් එපා බන්.:P:P ඔව මාධ්ය හරබ විතරයි. :P

    සමහරවිට මාද්‍ය හරබ වෙන්න පුළුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එරෝසන්ගේ ආර්ථික විද්‍යා න්‍යාය මත එරෝසන්ගේ ප්‍රකාශ බින්දුවට සමාන එනම් නොගියහැකි තරම් ,
    කුඩා වේ. නොසලකා හරින්න

    ජේවීපී එක අතින් මිනිමරුන කියලා
    ජේ වී පි එකෙන්
    71 හා 89 කැරලි සම්බන්දව
    ප්‍රකාශනය කල පොත් වල තියනවා

    සියලුම විප්ලව හා කැරලි වලදී මිස්සු මැරුණා
    ඒ උනාට ලෝකේ තනි කැමැත්තට රටවල් කරපු එකදිපතියන් අතින් ඒ වගේ දහස් මිනිස්සු මරුන

    හරි සියලුම කැරලි වලදි මිනිස්සු මැරුව වගේම ජවිපෙනුත් මිනිස්සු දස දාස් ගනන්න් මැරුව . ජවිපෙ මේ රට්ට මිනි මැරිමේ සම්ප්‍රධාය හදුන්වා දුන්න. ඒ මග යමින් ප්‍රබාකරන් ඇතුලු තස්තවාදියො බිහි උනා. එවට වග කියන්ඩ ඔනෙත් ජවිපෙ. මොකද ජවිපෙ තියරියට සහ වීජේවීරම කියපු ආකාරයට කොටි හරි. ඒ වගේම යුද්දෙන් පස්සෙ මැරිච්ච කොටින්ගෙ පින්තුර ජව්පෙ මැයි පෙලපාලියෙ අරන් ගියා . ජවිපෙ කියන්නෙ මිනි මරුවන්ගෙ පක්ශයක්,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක ඒ ගැනී බලගනිනේ බන්.
    හඩ්ඩද
    jvp
    කියලා

    ගෑනී haddaa කියන්නේ මොකක් හරි ශාක්ෂියක් ඇතුව වෙන්නතිනේ බන්.
    එතින් බිංගෝ පුතාට පුක ද
    ගෑනි වැරදි කියන්න

    අකමැත්තෙන් උනත් කියන්න වෙන්නේ මේකයි

    hddaa උගේ අම්මගේ හොර මිනිහද දන්නේ නැහැනේ බන්. සුද්ද කරන්නේ.
    අපි දෙන්නට වාද කරගන්න දෙයක් ඇත්තෙම නැහැ බන්.
    මගෙන් වැරදි දෙයක් කියවුනන්ම් සොරි
    ඔනෙම කෙනෙක්ට කැමති දෙයක් කියන්ඩ පුලුවන් ඒකට උබට රිදුන කියල උගෙ අම්ම වේසියෙක් වෙන්නෙ නැ,:no::no:ඔනෙම කෙනෙක්ට ඔනෙම මතේක ඉන්ඩ පුලුවන්, උබ ජ්ව්පෙ එකට සපොට් කරන්නෙ විජේවීර උබේ අම්මගෙ හොර මිනිහ හින්ද කියුවොත් හරි යයිද??? තිරිසන් ගති ප්‍රදර්ශනය කරන්ඩ එපා.:no::no::no:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    හරි සියලුම කැරලි වලදි මිනිස්සු මැරුව වගේම ජවිපෙනුත් මිනිස්සු දස දාස් ගනන්න් මැරුව . ජවිපෙ මේ රට්ට මිනි මැරිමේ සම්ප්‍රධාය හදුන්වා දුන්න. ඒ මග යමින් ප්‍රබාකරන් ඇතුලු තස්තවාදියො බිහි උනා. එවට වග කියන්ඩ ඔනෙත් ජවිපෙ. මොකද ජවිපෙ තියරියට සහ වීජේවීරම කියපු ආකාරයට කොටි හරි. ඒ වගේම යුද්දෙන් පස්සෙ මැරිච්ච කොටින්ගෙ පින්තුර ජව්පෙ මැයි පෙලපාලියෙ අරන් ගියා . ජවිපෙ කියන්නෙ මිනි මරුවන්ගෙ පක්ශයක්,

    නිකන් මී හරක් කතා කියන්න එපා බන්... උබ හොදට හොයල බලපන් යුද්දෙ ඉවර කලා කියන ආරන්චිය මරා මුලින්ම කෝල් කරල කිව්වෙ සෝමවන්ශට..ඒ ඇයි දන්නවද උන් නැත්නම් යුද්දෙ ඉවර කරන්න බෑ කියල මරාත් දන්න නිසා...බුද්දි අන්ශයටවත් හොයා ගන්න බැරිව තිබුනු කොටින්ට ගෙනාපු අධි පෝශන බිස්කට් තොගය ගැන පාර්ලිමේන්තුවේදි හෙලි කරේ ජවිපෙ...
    මිනිස්සු වැරැදි කරනවා...ඒත් උන් නිවරැදි මාර්ගයක දැන් යනව නම් එච්චරයි....
    මම උබට කලිනුත් කිව්ව ප්‍රභාකරන් අවි ගත්තෙ ජවිපෙ දිහා බලලා නෙවෙයි කියලා..උබ දේශපාලන ඉතිහාසය දන්නෙ නෑ කියන්න ඒකම හොද සාක්ශියක්..
    ඔය කොටියගෙ රූප අරන් පෙලපාලි ගියපු එක ගැන නම් මම අහල නෑ..පුලුවන්නම් ඒක පොඩ්ඩක් පැහැදිලි කරපන්...අනික විජේවීරට වඩා සාහසික ලෙස මිනීමරපු උන් ආරක්ශා කරන ආන්ඩුවක බත් බැලයකු ජවිපෙ මරපු මිනිස්සු ගාන ගනින එක හරි ශෝක් විහිලුවක්..:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    Aww balala mallen penala..oya widihata thamay ban sudu kodi naduth wibhaga une. premakeerthige wife dannawanam eyage husband meruwe kawda kiyala, umba mokadata me balen set wenne eeka ehema newe kiyanna.den chande langa nisa umbata oni, JVP eken meruwa kiyananda?

    එක බලන්න ඉස්සලා මන් හිතුව උබ ඔහොම කියවී කියලා
    යකෝ ප්‍රේම කිර්තිව මැරුවේ ජේ වී පි එක නම් බිරිද මොකද එහෙම කියන්නේ
    ජේ වී පි සම්බන්ද නැහැ කියලා
    උබ තව ටිකකින් කියාවි ප්‍රේමකිර්තිගේ බිරිද විජේවීරගේ අනියම් බිරීද කියලා
    එනිසා හඩ්සන්ට චෝදනා කරනවා කියවී
    බිරිදත් සම්බන්ධයි කියාවි මරන්න

    ගැනිට මොකද්ද බන් තියන වුවමනාව මිනිමරුවැව හංගන්න
    අනික හඩ්ඩා මහින්දගේ ගෙදරම ඉන්න එකෙක්
    උට චෝදනා කරන්න කලින් හරියටම හොයලා බලනවා නේ
    ශාක්ෂි නැතුව එහෙම කියනවා කියන්නේ කළු ගලේ ඔලුව ගහගන්නවා වගේ වැඩක්

    පක්ෂයකට මද ගැසීම සදහා අසිංක වටිනා කළාකරුවෙක් ගේ ඝාතකයෙක්ට
    සුදු හුණු ගෑම උබේ ඔබගේ මද්යස්ත බව මනාව පෙන්නුම් කරයි
    දැන් මේ ලිපිය ඔබේ ලිපියක් නොවන බව කියා ඇගබේරගැනීමට උත්සහ නොකරන්න
    ලිපිය කාගේ වුවත් මේ ඔබ දරන මතයයි
    ඔබගේ ප්‍රකාශයයි.
    ප්‍රේම කිර්ති යනු රටක් වටිනා මිනිසෙකි
    අනිවාරයෙන් ඔහුගේ ඝාතකයන්ට දඩුවම් ලැබිය යුතුමය
    නිරුවතින් කඩේ යාම හරිම පිලිකුල්සහගතය

    මන් නම් කියන්නේ ජේ වී පි කරයි මැරුවා නම් උන්ටත් දඩුවම් කරන්න ඕනි

    උබනේද ලංකා නිවුස් එකට ලියන්නෙත්
    උබ කගේ හරි ජේ වී පි එකට මඩගහන ලිපියක් දාලා කියනවා පරණ ජේ වී පි කාරයෙක් ගෙලු

    ඔයගොල්ලෝ මෙතන හැමදේම වලිගෙන් අල්ලාගෙන. මම jvp එකවත් haddha වත් සුද්ද කරනවා නෙවි

    (1) අම්ම කිව්වත්, තාත්ත කිව්වත්, හාමිනේ කිව්වත්, ප්‍රේමකීර්ති වලෙන් නැගිටලා ඇවිල්ල කිව්වත් අසවල් කෙනා තමයි මම මැරුව කිව්වේ, එක සාක්ෂි, සාදක නැතිව පිළිගන්න බැහැ. එක හුදෙක් ප්‍රකාශයක් පමණයි. උසාවි කියල ජාතියක් තියෙන්නේ ඒවා ගැන විමර්ශනය කරලා තීන්දු දෙන්න තමයි; උබලට නොතේරුනාට.

    ඔයගොල්ලෝ කියන විදියට මිනිමරුමකදී නඩුකාරයට තියන්නේ මෙච්චරයි. බිරිද කැදවල අහනවා "කවුද සැමියාව මැරුවේ කියල". එය කිව්වොත් අසවල් කෙනා කියල. නඩුකාරයට තියෙන්නේ මිනිහට දඩුවන් දෙන්න තමයි. හරිම simple.

    (2) මේ ගැන උසාවියේ නඩුවක් දැන් යනවා. එක සාක්කි විමර්ශනය කරලා තීන්දුවක් දෙවි.

    (3) බිරිද කිව්ව් පලියට, මේ ගැන jvp එක නිදොස් කරන්න බැහැ. මොකද උසාවියෙන් කලින් විමර්ශනය කරලා තීන්දුවක් දීල තියෙනවා මේක ගැන. එකට jvp එක සම්බන්දයි. ඒ තීන්දුවට එකග වෙන්න බැරි නම් බිරිදට තියෙන්නේ උසාවියේ නඩුවක් දාන්න. එච්චරයි. උසාවි, ඉහල උසාවි.....තියෙන්නේ ඕවට තමයි. (erozen iගේ කතාව ඇත්ත) මෙචර කල් පොල් ගැවද?

    (4) අපි තීන්දු දෙන්න නඩුකාරයෝ නෙවි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    එක ඒ ගැනී බලගනිනේ බන්.
    හඩ්ඩද
    jvp
    කියලා

    ගෑනී haddaa කියන්නේ මොකක් හරි ශාක්ෂියක් ඇතුව වෙන්නතිනේ බන්.
    එතින් බිංගෝ පුතාට පුක ද
    ගෑනි වැරදි කියන්න

    මම කොහෙද කිව්වේ ප්රේමකිර්තිගේ බිරිද වැරදියි කියල? මම කිව්වේ ප්රේමකිර්තිගේ බිරිද "haddha තමයි වගකියන්න ඕනේ" කියල කිව්ව පමණින්, අපිට නිගමනයකට එළබෙන්න බැහැ මේක කරේ haddha කියල.

    මේක ගැන තීන්දුවකට එලබීම සාක්කි විමර්ශනය කරලා, උසාවියකින් හෝ commision වගේ දෙයකින් වෙන්න ඕන දෙයක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔයගොල්ලෝ මෙතන හැමදේම වලිගෙන් අල්ලාගෙන. මම jvp එකවත් haddha වත් සුද්ද කරනවා නෙවි

    (1) අම්ම කිව්වත්, තාත්ත කිව්වත්, හාමිනේ කිව්වත්, ප්‍රේමකීර්ති වලෙන් නැගිටලා ඇවිල්ල කිව්වත් අසවල් කෙනා තමයි මම මැරුව කිව්වේ, එක සාක්ෂි, සාදක නැතිව පිළිගන්න බැහැ. එක හුදෙක් ප්‍රකාශයක් පමණයි. උසාවි කියල ජාතියක් තියෙන්නේ ඒවා ගැන විමර්ශනය කරලා තීන්දු දෙන්න තමයි; උබලට නොතේරුනාට.

    ඔයගොල්ලෝ කියන විදියට මිනිමරුමකදී නඩුකාරයට තියන්නේ මෙච්චරයි. බිරිද කැදවල අහනවා "කවුද සැමියාව මැරුවේ කියල". එය කිව්වොත් අසවල් කෙනා කියල. නඩුකාරයට තියෙන්නේ මිනිහට දඩුවන් දෙන්න තමයි. හරිම simple.

    (2) මේ ගැන උසාවියේ නඩුවක් දැන් යනවා. එක සාක්කි විමර්ශනය කරලා තීන්දුවක් දෙවි.

    (3) බිරිද කිව්ව් පලියට, මේ ගැන jvp එක නිදොස් කරන්න බැහැ. මොකද උසාවියෙන් කලින් විමර්ශනය කරලා තීන්දුවක් දීල තියෙනවා මේක ගැන. එකට jvp එක සම්බන්දයි. ඒ තීන්දුවට එකග වෙන්න බැරි නම් බිරිදට තියෙන්නේ උසාවියේ නඩුවක් දාන්න. එච්චරයි. උසාවි, ඉහල උසාවි.....තියෙන්නේ ඕවට තමයි. (erozen iගේ කතාව ඇත්ත) මෙචර කල් පොල් ගැවද?

    (4) අපි තීන්දු දෙන්න නඩුකාරයෝ නෙවි.

    1 මචං ගොන් කතා කියන්න එපා. නිතිය එක එක පැත්තකට හරවලා පාවිච්චි කරන්න පුළුවන්
    මෙහෙ තියෙන්න, මහින්ද හිතව්දියට එක නිටියකුයි. විරුද්ද වදියට තව නිතයකුයි

    2 මචන් කෙස් පැලෙන් තර්ක ගෙනල්ල කියන්න පුළුවන් ඕනි කෙනෙක්ට. මන් දන්නවිදියට නම් නඩුව එවරයි. ගනී නඩු දාවි අදිකරණයෙන් තීන්දුවක් සදරනයක් ඉෂ්ටවෙයි කියලා හිතන දවසට

    3 jvp ක සම්බන්දයි කියල නඩු තීන්දුවේ කොහෙවත් නැහැ. එත් මිනි මරුවා ජේ වී පි කාරයෙක් කියලා චෝදනා කරන ය ඉන්නව. උබ දන්නවනේ චෝදනා කල පලියට jvp කියන්න බහ කියලා
    මතකද කවුතුකගර හොරකම ගියේ කන් ගතට කියලා එකෙක් පිටින්. කොටින්ම කිවුවොත් උ වැරැද්ද බාරගත්ත. එහම මුදලට වැරැද්ද බරගෙන් ජේ වී පි කියන්න පුළුවන් මිනිස්සු ඕනි තරම් ඉන්නවා

    4 උබ තීන්දු දෙන නඩුකාරයෙක් නොවන බව හරි
    දැන් ප්රෙමකිර්තිමරුන කියලා ලොකුම පාඩුව කාටද
    උබටද මටද????
    ඒ මිනිස්සු කොච්චර විදවන්න ඇද්ද

    නිතිය පැත්තකින් තියලා මනුෂිය ව කල්පනා කරලා බලපන්
    උබට ඕක දැනේවි උබේ අම්මව කවුරුහරි මැරුවොත්
    ඔයවගේ වැඩක් අපට වුනොත්

    මන් මේකට තව ටිකක් එකතු කරන්නම් පස්සේ දැන් වැඩක්