ප්‍රේමකීර්ති හඩ්සන් සහ jvp

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    :yes::yes::yes:
    ඒක තමා මචෝ...මම කියන්නෙත් උන්ට සාධාරන අයිතියක් තියෙනෙවා චන්දෙ ඉල්ලන්න..ඒක ගැන කාටවත් මුකුත් කියන්න බැහැ.
    මම පාරම්පරික ජවිපෙ කාරයෙක් නෙවෙයි..ඒත් මම කැමතියි ජවිපෙ අඩු ගානෙ ලන්කාවෙ ප්‍රධාන විපක්ශය හරි වෙනව නම්...උන්ට හොද දැක්මක් තියෙනවා...අනික ඔය වෙන පක්ශ වල වගේ තනතුරු බඩ බැද ගෙන ඉන්නෙත් නෑ..දැක්කනෙ සෝමවන්ශ නායකකම දීලා අපූරුවට අයින් වෙලා ගියා..:rolleyes:
    අපි ඉගෙන ගෙන තියෙනවා ඉන්ගීසි විප්ලවය ,ප්‍රන්ශ විප්ලවය,රුසියානු විප්ලවය,කියුබානු විප්ලවය ගැන.. එදා ඔය ජේ.වී.පී කැරැල්ල සාර්තක වුනානම් ලන්කාවෙ විප්ලවය වෙන්නේ ඒක. නමුත් එදා මරපු මිනිස්සු ගත්තොත් වැඩියෙන් මැරුවෙ පොලිසිය,හමුදාව සහ වෙනත් කල්ලි කොටින්ම කියනවනම් ආන්ඩුව.එතකොට සාමන්ය මිනිහට වැඩියෙන්ම තමුන්ගෙ ලමයි මැරුවෙ ආන්ඩුව කියන වයිරය තියෙනවා ..එහෙව් ආන්ඩුවත් 94 පැරදිලා ආයෙ 2001 මෙන්න බොලේ දිනුවා...ඇයි ජේවීපී එකට බැරි..ඇයි උන්ට විතරක් පරන චොදනා...හෙතුව තමයි ජේ.වී.පී එකට ගහන්න තියෙන්නෙ ඔය පොයින්ට් එකෙන් විතරයි... ඉතින් දෙගොල්ලොම ඔය චොදනාව විතරයි ජෙ,වී.පී එක දිහාට දමල ගහන්නෙ...
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • අපි ඉගෙන ගෙන තියෙනවා ඉන්ගීසි විප්ලවය ,ප්‍රන්ශ විප්ලවය,රුසියානු විප්ලවය,කියුබානු විප්ලවය ගැන.. එදා ඔය ජේ.වී.පී කැරැල්ල සාර්තක වුනානම් ලන්කාවෙ විප්ලවය වෙන්නේ ඒක. නමුත් එදා මරපු මිනිස්සු ගත්තොත් වැඩියෙන් මැරුවෙ පොලිසිය,හමුදාව සහ වෙනත් කල්ලි කොටින්ම කියනවනම් ආන්ඩුව.එතකොට සාමන්ය මිනිහට වැඩියෙන්ම තමුන්ගෙ ලමයි මැරුවෙ ආන්ඩුව කියන වයිරය තියෙනවා ..එහෙව් ආන්ඩුවත් 94 පැරදිලා ආයෙ 2001 මෙන්න බොලේ දිනුවා...ඇයි ජේවීපී එකට බැරි..ඇයි උන්ට විතරක් පරන චොදනා...හෙතුව තමයි ජේ.වී.පී එකට ගහන්න තියෙන්නෙ ඔය පොයින්ට් එකෙන් විතරයි... ඉතින් දෙගොල්ලොම ඔය චොදනාව විතරයි ජෙ,වී.පී එක දිහාට දමල ගහන්නෙ...
    :yes::yes::yes::yes:

    මචන් ඔය සට්ටිය රාලලාට, වන්දි බට්ඨ යන්ට ඔව අදලනැ, උන්ට ඔන උන්ගේ බඩ ගොත්ත්‍රය රැකගන්න විතරයි. ඔයවගේ උන් සැම අද්‍යපන මට්ටමකම ඉන්නව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම කොහෙවත් මෙතැන් කියල නැහැ haddha හෝ jvp එක නිදොස් කියල. එක්කෙන්ක්ටවත් ප්‍රේමකීර්ති මැරුව චෝදනාවෙන් නිදහස් වෙන්න බැහැ. එක ඔයත් පිළිගන්නවනේ. මේ ගැන උසාවියෙන් හරි, ඒ පිලිබදව පත් කර commission එකකින් හරි විමර්ශනයක් කරලා ඒ ගැන තීන්දුවක් දෙන්න ඕන. මට එච්චරයි කියන්න ඕනේ.

    අයි මේ කලබල? සමහරු මේක jvp එකට කිසිම සම්බන්ද නැහැ, haddha තමයි මැරුවේ කියල නඩුකාරය වගේ තීන්දුවකට ඇවිල්ල නුල් දාපු නිසා තමයි මම මේක දැම්මේ. මේ නුලෙන් අදහස් කලේ තවම jvp එක මේකට සම්බන්දයි කියන චෝදනාවෙන් ගැලවෙන්න බැහැ කියන දේ.

    මේකෙන් සැහෙන් රිදිල තියෙන පාටයි. :rofl::rofl::rofl:.

    ජේ වී පි එක සම්බද්යි කියලා නඩු වාර්තාවල නැහැ බන්.
    මිනීමරුවා ජේවී පි කියලා ඔප්පු කරගන්නත් බැරි වුනා
    කොහොමහරි ජේවීපී එකඟ මරුවනම් මරපු එකා කියලා ඔප්පු වෙලාතියන එකා අදත් හිරබත් කනවා

    ඒ වුනත් මේ ගනී පොතක් ලියලා ලියලා තියන කතාව ගැන විමර්ශනයක්
    කරවී නඩු දම්මොත්
    සමහරවිට hadda නිර්දෝෂී කියලා ඔප්පු වෙයි
    සමහරවිට් නැතිවෙයි
    දැන් එගනු කෙනා කියපු ප්‍රකාශේ පසෙන්න්නේ ඇයි
    නීතියට අවමානයක් කලා වගේ හිතෙනවද?

    වෙන මොකවත් නෙමයි උබට ඕනි ජේවී පි එකට් වැරැද්ද පටවන්න
    බඩකින්නේ ඉන්න බල්ලෝ මස් කට්ටක්
    හම්බුනාම වගේ උබලත් බලන් ඉන්නේ මොකක් හරි හම්බෙනකම් කියවන්න
     
    Last edited:

    waligamaya

    Well-known member
  • සුද්ද බැලුව සුරිය මල් විය්‍යාපරයවගේ එවයින් ලන්කව නිදහස ලබගෙන රුසියනු පිලට එකතුවෙයි කියල සුද්ද උන්ගේ ක්‍රමය රැකගන්න ලන්කව කලු සුද්දන්ට දිලගිය, උන් කලයත් එක්ක උන්ගේ බලය රැකගන්න ගොරු මැරයො, පතලයො, කලුකඩ කරයොන්ගෙන් උදව් ගත්ත. පස්සෙ උන් කලයත් එක්ක දෙඩ්ශපලනයට අවා. අද උන් රටක් පලනය කරනවා.

    :(:(:(:(
     
    • Like
    Reactions: Jolly_Roger

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හඩ්සන්ට චොදනා තියෙනව නම් නඩු දාන්ඩ කියපන්කො බන්, තැන් තැන් වල කිය කියා ඇවිදින් නැතුව ඉවරනෙ.:cool::cool: උබලත් නිකන් පිස්සු බල්ලො වගෙ උඩු බුරනව කිසිම හේතුවක් නැතුව :P:P

    වැඩක් තියනවද?
    වරෙන්තු තියන සුදර්මන් රදලියගොඩ කිසි අවුලක් නැතුව ඔය නිදහසේ ඉන්නේ :rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සුද්ද බැලුව සුරිය මල් විය්‍යාපරයවගේ එවයින් ලන්කව නිදහස ලබගෙන රුසියනු පිලට එකතුවෙයි කියල සුද්ද උන්ගේ ක්‍රමය රැකගන්න ලන්කව කලු සුද්දන්ට දිලගිය, උන් කලයත් එක්ක උන්ගේ බලය රැකගන්න ගොරු මැරයො, පතලයො, කලුකඩ කරයොන්ගෙන් උදව් ගත්ත. පස්සෙ උන් කලයත් එක්ක දෙඩ්ශපලනයට අවා. අද උන් රටක් පලනය කරනවා.

    :(:(:(:(
    :dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P

    මුං කතකරන්නේ හරියට නැවෙන් බැහැල අවවගේ.

    ලංකාවේ නීතිය 100% හරියට ක්‍රියාත්මක වෙනවා ඔය අනික් රටවල වගේ නෙවෙයි :rofl::rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    අපි ඉගෙන ගෙන තියෙනවා ඉන්ගීසි විප්ලවය ,ප්‍රන්ශ විප්ලවය,රුසියානු විප්ලවය,කියුබානු විප්ලවය ගැන.. එදා ඔය ජේ.වී.පී කැරැල්ල සාර්තක වුනානම් ලන්කාවෙ විප්ලවය වෙන්නේ ඒක. නමුත් එදා මරපු මිනිස්සු ගත්තොත් වැඩියෙන් මැරුවෙ පොලිසිය,හමුදාව සහ වෙනත් කල්ලි කොටින්ම කියනවනම් ආන්ඩුව.එතකොට සාමන්ය මිනිහට වැඩියෙන්ම තමුන්ගෙ ලමයි මැරුවෙ ආන්ඩුව කියන වයිරය තියෙනවා ..එහෙව් ආන්ඩුවත් 94 පැරදිලා ආයෙ 2001 මෙන්න බොලේ දිනුවා...ඇයි ජේවීපී එකට බැරි..ඇයි උන්ට විතරක් පරන චොදනා...හෙතුව තමයි ජේ.වී.පී එකට ගහන්න තියෙන්නෙ ඔය පොයින්ට් එකෙන් විතරයි... ඉතින් දෙගොල්ලොම ඔය චොදනාව විතරයි ජෙ,වී.පී එක දිහාට දමල ගහන්නෙ...

    ඒ උනාට මචෝ මම පෞද්ගලිකව අකමැතියි ජවිපෙ අරගලයට...හේතුව උන්ට අරගල නොකර හිටියනම් අද වෙද්දි රටේ නායකයා විජේවීර...ඒකෙ කතා දෙකක් නෑ..උගෙ තිබුන දේශපාලන දැක්ම එක්ක ලන්කාවත් අද තියෙන්නෙ මෙතන නෙවෙයි..:baffled:
    ඒත් ඒ අරගලය මර්ධනය කරපු එක සම්බන්ධ කාරනාවෙදි මම ආන්ඩුවෙ පැත්ත ගන්නවා...ඒක මර්ධනය කරන එක ආන්ඩුවේ වගකීම...:rolleyes::rolleyes::rolleyes:
     
    waligamaya

    Well-known member

  • ඒ උනාට මචෝ මම පෞද්ගලිකව අකමැතියි ජවිපෙ අරගලයට...හේතුව උන්ට අරගල නොකර හිටියනම් අද වෙද්දි රටේ නායකයා විජේවීර...ඒකෙ කතා දෙකක් නෑ..උගෙ තිබුන දේශපාලන දැක්ම එක්ක ලන්කාවත් අද තියෙන්නෙ මෙතන නෙවෙයි..:baffled:
    ඒත් ඒ අරගලය මර්ධනය කරපු එක සම්බන්ධ කාරනාවෙදි මම ආන්ඩුවෙ පැත්ත ගන්නවා...ඒක මර්ධනය කරන එක ආන්ඩුවේ වගකීම...:rolleyes::rolleyes::rolleyes:

    උබේ කටහවට මමත් එකගයි, මටත් විජෙවිරගේ නයකත්වය ගැන විවෙචන තියනව. ඔහුගේ පසුගමි අදහස්නිසා මොහො වැඩකලගැකි අය පක්ශයෙන් වෙන්වුනා, ද්‍රොහි ලෙබලය යටතේ සමහර හොද මිනිස්සුන්ට මරනය තමයි ලැබුනේ. නමුත් මෙවැරදි බොහොමයක් මට හිතෙන විදියට දැන් තෙරුම් ගෙන තියනව.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    උබේ කටහවට මමත් එකගයි, මටත් විජෙවිරගේ නයකත්වය ගැන විවෙචන තියනව. ඔහුගේ පසුගමි අදහස්නිසා මොහො වැඩකලගැකි අය පක්ශයෙන් වෙන්වුනා, ද්‍රොහි ලෙබලය යටතේ සමහර හොද මිනිස්සුන්ට මරනය තමයි ලැබුනේ. නමුත් මෙවැරදි බොහොමයක් මට හිතෙන විදියට දැන් තෙරුම් ගෙන තියනව.

    නෑ මචෝ..උබෙයි මගෙයි අදහස් හාත්පසින්ම වෙනස් කියලයි මට හිතෙන්නෙ:oo:...කැරැල්ල පටන් ගන්න තීරනය කරපු එක ඇර විජේවීරගෙ අනිත් තීරන ගැන මට විරුද්දත්වයක් නෑ...:rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113

    ඒ උනාට මචෝ මම පෞද්ගලිකව අකමැතියි ජවිපෙ අරගලයට...හේතුව උන්ට අරගල නොකර හිටියනම් අද වෙද්දි රටේ නායකයා විජේවීර...ඒකෙ කතා දෙකක් නෑ..උගෙ තිබුන දේශපාලන දැක්ම එක්ක ලන්කාවත් අද තියෙන්නෙ මෙතන නෙවෙයි..:baffled:
    ඒත් ඒ අරගලය මර්ධනය කරපු එක සම්බන්ධ කාරනාවෙදි මම ආන්ඩුවෙ පැත්ත ගන්නවා...ඒක මර්ධනය කරන එක ආන්ඩුවේ වගකීම...:rolleyes::rolleyes::rolleyes:

    එවකට මාක්ස්වාදී න්‍යායයන් අනුව කැරැල්ලක් ගසා බලය ලබාගැනීම අනිවාර්ය අන්ගයක්. එහෙම නැතුව සැබෑ සමාජවාදෙ රටක බිහිකරන්න බැහැ. ඒත් 91 දි සොවියට් සමූහාන්ඩුව කැඩුනට පස්සෙ සමාජවාදී කැරලි නැතිවුනා. වර්තමාන තත්වෙ අරගෙන බැලුවම දැන් කැරැල්ල කියන්නෙ යල් පැනගිය උපක්‍රමයක්. හැබැයි ලෝකෙ සමාජෙවාදෙට ගමන්කරන එක නියතයක්. අද හෙට බැරිනම් අවුරුදු සීයකින්, දාහකින් වුනත් අනිවාර්යෙන්ම එතනට යනව. එතනදි පවතින ක්‍රමය සහ අලුත් ක්‍රමය අතර අනිවාර්යෙන්ම ගැටුම් හටගනීවි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එවකට මාක්ස්වාදී න්‍යායයන් අනුව කැරැල්ලක් ගසා බලය ලබාගැනීම අනිවාර්ය අන්ගයක්. එහෙම නැතුව සැබෑ සමාජවාදෙ රටක බිහිකරන්න බැහැ. ඒත් 91 දි සොවියට් සමූහාන්ඩුව කැඩුනට පස්සෙ සමාජවාදී කැරලි නැතිවුනා. වර්තමාන තත්වෙ අරගෙන බැලුවම දැන් කැරැල්ල කියන්නෙ යල් පැනගිය උපක්‍රමයක්. හැබැයි ලෝකෙ සමාජෙවාදෙට ගමන්කරන එක නියතයක්. අද හෙට බැරිනම් අවුරුදු සීයකින්, දාහකින් වුනත් අනිවාර්යෙන්ම එතනට යනව. එතනදි පවතින ක්‍රමය සහ අලුත් ක්‍රමය අතර අනිවාර්යෙන්ම ගැටුම් හටගනීවි.

    මෙහෙම කියන්න හේතු මොනවද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නිදහස් පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි අනෙකුත් සියලුම සුළු පක්ෂයි සියලු දෙනාම එකතු වෙලා JVP එක පරද්දන්න සන්ධාන ගහන දවස වැඩි ඇතක නැහැ මචන්ලා. ගමේ ගොඩේ වචනෙන් මම JVP කාරයෙක් නෙවෙයි මචන්ලා. එත් අනුරකුමාර දිසානායක ගේ නායකත්වය යටතේ JVP එක තියෙනකම් මගේ සහයෝගය JVP එකට. ඒ රට වෙනුවෙන්. අනුර කුමාරත් මහින්ද වගේ වෙනස් උනොත් එදාට රට වෙනුවෙන් ඉදිරිපත් වෙන හොඳම කෙනාට සහයෝගය දක්වනවා.

    මේ තියන තත්ත්වය අනුව අනුර කුමාර තමයි ආණ්ඩුවට සහ එක්සත් ජාතික පක්ෂයට ඉන්න ප්‍රභලම අභියෝගය. ඒ හින්ද අනුර කුමාරට මීට වඩා පරෙස්සම් වෙන්න සිද්ද වෙනවා රට කොහොම හරි ගොඩ ගන්න. සති කීපයකට කලින් අනුර කුමාර රිය අනතුරකට ලක්වීම ගැන මට තියෙන්නේ ප්‍රශ්නාර්ථයක් විතරයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    මෙහෙම කියන්න හේතු මොනවද?
    ලෝකෙ සමාජ ක්‍රමයන් ගලා යෑමෙ නියතයක් තියෙනව. අද තිබුන සමාජ ක්‍රමය නෙමෙයි අවුරුදු 100කට කලින් තිබුනෙ. මුලින් කැලෑවල සත්තු මරාගෙන කාපු යුගේ ඉඳල අද වෙනකන් සමාජ ක්‍රම කීපයක්ම වෙනස්වෙලා තියෙනව. දැන් තියෙන ධනය පස්සෙ දුවන සල්ලි මත්තෙ නැහෙන අම්මා තාත්තා අඳුරන්නෙ නැති සමාජ ක්‍රමයක්, මේ ක්‍රමේදි තියෙන්නෙ හිස් තරඟයක් විතරයි. මෙතනට තියෙන හොඳම විකල්පෙ සමාජවාදෙ විතරයි. ඒක නිසා මිනිස්සුන්ට මේ යන ක්‍රමේ එපාවුන දවසක සමාජවාදෙ ඇතිවෙයි. එතනින් පස්සෙ කොම්මියුනිස්ට්වාදෙ ඇතිවෙයි. වෙයි නෙමෙයි අනිවා වෙනව.
     
    මෙච්චර කාලෙකට බිහි උන සමාජවාදී රටවල් වලට මොකද උනේ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,130
    5,938
    113
    canada
    බටහිර රටවල් වල තියෙන්නේ සල්ලි පස්සේ යන සමාජයක්. දැන් ලංකාවත් ඒ වගේ තමයි. සමහරු කියන කතාවක් එක.

    එත් මම දකින්නේ පොඩ්ඩක් වෙනස් විදියට. සල්ලි කියන දේ මිනිස්සුට අවශයි. හැම මිනිහෙක්ම ගෙයක් , වාහනයක් අරගෙන, දරුවන්ගේ අද්යාපන කටයුතු වගේ මුලික උවමනාවන් ටික සපිරෙනවානම් ඊට එහා කරදර වෙන්නේ නැහැ. කැනඩාව වගේ රටක රස්සාවක් කරනවානම්, ඔය මුලික අවශතාවයන් පහසුවෙන් ඉතා ඉක්මනට සපුරගන්න පුළුවන්. එතින් මිනිස්සුට උවමන නැහැ, තව තව සල්ලි පස්සේ යන්න. ලැබෙන දෙයින් කලා බීල ඉන්නවා. එහෙ tax වලින් සමාජයේ විෂමතා අඩු කරනවා,healthcare,education free දෙනවා. සල්ලි තියෙන එකාගෙන් වැඩිපුරත්, අඩු එකාගෙන් ආණ්ඩුවෙන් ගානකුත් හම්බවෙනවා. එතකොට අඩුම එකට minimum social accepted standard අනුව ජීවත් වෙන්න පුළුවන්. සමාජය තුල පීඩනය අඩුයි. අල්ලපු ගෙදර එක BMW, ෆෙරාරි එකක් ගෙනාවත්, මිනිස්සුට ගානක් නැහැ. තමුන් තමුන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. මේ ධනපති රටක තත්වය.

    ලංකාවේ තියෙන්නේ මීට වඩා වෙනස් තත්වයක්. ඇති එකාට ඇතිවෙන්න තියෙනවා. නැති එකාට ඇත්තෙම නැහැ. හුගක් මිනිස්සු පීඩනයෙන් ඉන්නේ. මුලික අවශතාවයන් සපුරගන්නාත් අරගලයක යෙදෙන්න වෙනවා. මේ ඇති නැති පරතරය සමාජ පීඩනයක් බවට පත් වෙලා ඉන්නේ. අල්ලපු ගෙදර එකා car එකක් ගත්තොත්, අනිත් ගෙදර එකාට upset. සමහරු කියනවා සල්ලි ඔච්චර ඕන නැහැ සතුටින් ඉන්න කියල, සල්ලි පස්සේ යන්න ඕන නැහැ කියල. ඒ කියන කට්ටිය කිහිපදෙනෙක් මම ජීවිතේ දැකල තියෙනවා. ඒ ගොල්ලෝ ආණ්ඩුවේ රස්සාවල් කරන්නේ. එහෙම කියන කට්ටිය පන යනකම් OT කරනවා. tuition දෙනවා. නෑදෑයන්ගේ ඉඩකඩම් වලට වලි. ජීවිතයක් නැහැ.