ප්‍රේමකීර්ති හඩ්සන් සහ jvp
ප්‍රේමකීර්ති මැරුවේ කවුද? මේක ගැන කතාකරන්න ඉස්සෙල්ල අපි ප්‍රේමදාස යුගය ගැන ටිකක් කතා කරමු. මට මතකයි කොබ්බැකඩුව, විජය විමලරත්න ඇතුළු හමුදාවේ ඉහලම නිලදාරීන් පිරිසක් එකවර ඝාතනයට ලක්වීම. මේකට වගකියන්න ඕනේ ප්‍රේමාදාස කියල විපක්ෂයේ පිරිස්, රාවය, යුක්තිය වගේ පුවත්පත් ප්‍රචාරයක් ගෙනිච්ච. ඒ වෙනුවෙන් දහසක් කරුණු නිර්මාණය කර ;විකුර්ති කල. උදාහරනෙකට මතකද හමුදාවේ ඉහලම නිලදාරීන් ගිහිපු ජීප්රිය ඇන්ටෙනාව අයින් කර කියල ජයාරූප එක්ක දිගට හරහට පෙන්නුවා; මේක ප්‍රේමදාස තමයි කරන්න ඇත්තේ කියල.
ඝාතනයට ගැන කරුණු සොයන්න කොමිසමක් පත් කල. ප්‍රබාකරන් එතන බෝම්බය තියපු එක්කෙනාට තෑගිත් දුන්න. ලලත් ඇතුලත් මුදලි, ගාමිණී ...ඝාතන ඔක්කොම ප්‍රේමදාසට බැර කර. ප්‍රේමදාස මිනි මැරුව තමයි. ඇයි මේවා එයට බැර කලේ?. දේශපාලන වාසි ලබාගැනීම. පාට කන්නාඩි දාගෙන ඉන්න අය කැමතියි අරය, මෙය කර කියල හිතන්න. ඒ කලේ තිබ්බ වාතාවරණය අනුව කවුද හරි කවුද වැරදි කියල හිතාගන්න බැහැ. ඒ තරමට තත්වය විකුර්ති වෙලා තිබ්බ. ශාක්ෂි හොයල, විද්‍යාත්මකව සොයබලල ඒ ගැන නිගමන වලට එලබුනු නිල වර්තා අමතක කර. දේශපාලන මත තමයි මිනිස්සු අතරට ගියේ.
ඒ දවස්වල රජයේ සේවකයෙක් විදියට ආණ්ඩුවේ රස්සාවක් කරන එක ලේසි නැහැ. ආණ්ඩුවේ විද්‍යුත් මද්යවල්, පුවත්පත් වල වැඩකරන අයට දේශද්‍රෝහීන් කියල හංවඩු ගහල මර දැම්ම. කවුද ඉතින්? අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ගැහැණු, කලාකරුවෝ කියල වෙනසක් නැහැ. සාගරික ගොමස් මතකනේ. මැතිවරණ නිලදාරීන් මරල දැම්ම. චන්දෙ දීපු අහිංසක ජනතාව ( දේශද්‍රෝහීන් ) මරල දැම්ම. ඒ දවස්වල ආණ්ඩුවේ රස්සාවක් කරනවා කියන්නේ මරණ වරෙන්තුව ලග තියාගෙන වැඩ කරනවා කියන එක.
අපි මේ පසුබිම මතක තියාගෙන තමයි ප්‍රේමකීර්ති ඝාතනය ගැන කතා කරනන් ඕන. ප්‍රේමකීර්ති ඝාතනය ගැන විමර්ශනයක් කරලා උසාවියෙන් වැරදි කරුවන්ට දඩුවම් කරල අවසන්.
""හෝමාගම සමන් ප්‍රියංකර එහිදී චෝදනා ලැබ සිටියේය. මාස ගණනාවක් පුරා පැවැති නඩු විභාගයෙන් පසු විත්තිකරු වරදකරු යැයි නිගමනය කොට දඬුවම් නියම කෙරිණි. එම තීන්දුවේ මෙසේ සඳහන් වෙයි.
නඩුවේ සඳහන් කරුණු සියල්ල සැලකීමට ගැනීමේදී විත්තිකරුට එරෙහිව ඇති චෝදනාව විත්තිකරු විසින් කර ඇති පාපොච්ඡාරණයේ සඳහන්ව ඇති කරුණුවලින්ම තහවුරු වී ඇති බව තීරණය කරයි යනුවෙනි.
තවද විත්තිිකරුට එරෙහිව ඇති චෝදනාව සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව තීරණය කරයි. ඒ අනුව විත්තිකරුට එරෙහිව ඇති චෝදනාවට ඔහු වරදකරු කරමි යනුවෙන් විනිශ්චයකාරවරයාගේ තීන්දුවේ සඳහන් වෙයි."අනතුරුව විත්තිකරුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් විනිසුරු මෙසේ ද පැවසීය.
‘විත්තිකරු සම්බන්ධව විත්තියේ නීතිඥවරයා කියන ලද සියලුම කරුණු සැලකිල්ලට ගත්තා වූවත් මෙම අධිකරණයට නීතිය අනුව නියම කිරීමට ඇති දඬුවම් ඇත්තේ 2 ක් පමණි. එනම් මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් යන දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමයි. """
එත් හඩ්සන්ට ඒ ගැන චෝදනාවක් තියෙනව නම්, සාක්කි තියෙනවනම් ඒ ගැන විමර්ශනයක් කල යුතුයි. නමුත් හුගක් දෙනෙක් කැමත්යි පුර්ව නිගමන වලට එන්න තමුන්ගේ දේශපාලන උවමන එපා කම් මත; පාට කන්නාඩි වලින් බලල.
දැන් ඔය 88-89 මිනි මැරුම් වලට සම්බන්ද පක්ෂය, පිළිගත් එක මිනීමැරුමක් තියෙනවද? අපි මෙන්න මෙයා මැරුව කියල. බැලුවහම මරල තියෙන්නේ පිටසක්වලින් ආපු කට්ටිය වෙන්න ඇති.
http://www.lankanews.org/2014/05/blog-post_8709.html

)