1 මචං ගොන් කතා කියන්න එපා. නිතිය එක එක පැත්තකට හරවලා පාවිච්චි කරන්න පුළුවන්
මෙහෙ තියෙන්න, මහින්ද හිතව්දියට එක නිටියකුයි. විරුද්ද වදියට තව නිතයකුයි
2 මචන් කෙස් පැලෙන් තර්ක ගෙනල්ල කියන්න පුළුවන් ඕනි කෙනෙක්ට. මන් දන්නවිදියට නම් නඩුව එවරයි. ගනී නඩු දාවි අදිකරණයෙන් තීන්දුවක් සදරනයක් ඉෂ්ටවෙයි කියලා හිතන දවසට
3 jvp ක සම්බන්දයි කියල නඩු තීන්දුවේ කොහෙවත් නැහැ. එත් මිනි මරුවා ජේ වී පි කාරයෙක් කියලා චෝදනා කරන ය ඉන්නව. උබ දන්නවනේ චෝදනා කල පලියට jvp කියන්න බහ කියලා
මතකද කවුතුකගර හොරකම ගියේ කන් ගතට කියලා එකෙක් පිටින්. කොටින්ම කිවුවොත් උ වැරැද්ද බාරගත්ත. එහම මුදලට වැරැද්ද බරගෙන් ජේ වී පි කියන්න පුළුවන් මිනිස්සු ඕනි තරම් ඉන්නවා
4 උබ තීන්දු දෙන නඩුකාරයෙක් නොවන බව හරි
දැන් ප්රෙමකිර්තිමරුන කියලා ලොකුම පාඩුව කාටද
උබටද මටද????
ඒ මිනිස්සු කොච්චර විදවන්න ඇද්ද
නිතිය පැත්තකින් තියලා මනුෂිය ව කල්පනා කරලා බලපන්
උබට ඕක දැනේවි උබේ අම්මව කවුරුහරි මැරුවොත්
ඔයවගේ වැඩක් අපට වුනොත්
මන් මේකට තව ටිකක් එකතු කරන්නම් පස්සේ දැන් වැඩක්
හපොයි දෙයියනේ. ඔය දේශපාලන පක්ෂවලට කඩේ යන එක නවත්තල පොඩ්ඩක් මැදහත්ව බලන්න






...ඔව්ව පාවිච්චි කරන්නෙ කැලේ යන කොට එහෙම ක්ෂනිකව ආහාරයට ගන්න...බඩ පිරෙන්න කාලා නිදා ගන්න නෙවෙයි..
..අපිට ඒ ආන්ඩු කරපු දේ වැරදියි කියන්න බෑ....(මෙතනදි මම කියන්නෙ අමානුශික විදිහට ආන්ඩුව මිනී මරපු එක සාධාරනයි කියල නෙවෙයි...ඒත් උන්ට වෙන ගන්න ක්‍රියාමාර්ගයක් නෑ.