ප්‍රේමදාස

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිටපු ජනපති දිවංගත, රණසිංහ ප්‍රේමදාස මහතාගේ 89 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොස්ගොඩ හෑගල්ල, පියගම ඉදිකර ඇති ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් (22දා) පෙරවරුවේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එජාප මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු ක්‍රියාකාරීන් රැසක් එම අවස්ථාවට සහභාගි වූ අතර මේ එහිදී නෙත ගැටුණු දසුනකි.

    1044886_636196616413449_735127420_n.jpg


    1001456_636196586413452_450725591_n.jpg


    996169_540790735956285_887423597_n.jpg
     
    • Like
    Reactions: Sachith777