rlly nice poem bro o sis... kp writing![]()
බොහොම ස්තූතියි සහෝදරී......



rlly nice poem bro o sis... kp writing![]()



කණ්නාඩි දාල බැලුවත් පේන්නෙ නැහැනෙ. පාට වෙනස් කරන්න බැරිද.


ඔන්න දැන් කණ්නාඩි නැතුවත් පේනව. ස්තුතියි පාට වෙනස් කරපු එකට.
හරිම ලස්සනයි. ඔය මධු බඳුනෙ රස බැලුවොත් විස වෙනව තමයි. ඔය වේදනාව කාලයේ වැලි තලාවෙන් වැසී යනතරු ඉවසන්න වෙනව. කඳුළු සඟවා සිනාසෙන්න පුළුවන් නම් අපි ජය ගන්නව.
![]()




harima apuruwata ea adahasa ena widiyata wachana galapala liyala thiyenawa rosa mala....digatama liyanna...![]()







nice poem...digatama liyanna
Me poem eken jeevithe, esp in the youth, godak aya widina dukak gana lassanata kiyala thibenawa![]()
