ප්‍රේමයේ සටහන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්.
    සමහර වෙලාවට දරාගන්න බැරි සතුටක් දෙනවා.
    සමහරක් වෙලාවට ඉවසගන්න බැරි තරම් දුක් දෙනවා.

    සමහරු ප්‍රසිද්දියේ ආදරය ප්‍රකාශ කරලා පෙම්වතුන් වෙනවා.
    සමහරු ප්‍රසිද්දියක් නතුවම පෙම්වතුන් වෙනවා.
    තවත් සමහරු සදා කාලිකවම ආදරේ ප්‍රකාශ නොකර සිතින් පමනක් පෙරුම් පුරමින් සිහින ලෝකයේ ජීවත් වෙනවා

    අපි කාටවත් ආදරේ කියන්නෙ මේකටයි..
    ආදරේ මේ වගෙයි කියල කියන්න බැහැ.
    ඒක තේරුම් ගන්නත් බැහැ

    සමහරෙක් ආදරේ නිසා ජීවිතේම ජයගන්නවා.
    සමහරු ආදරේ වෙනුවෙන් ජීවිතේ පුද දෙනවා
    තවත් සමහරු ආදරේ නිසා ජිවිතෙන් පරදිනවා.
    තවත් කොටසක් ආදරෙන් පැරදිලා ජිවිතෙන් පලා යනවා.

    එක එක්කෙනාට ආදරේ දැනෙන විදිහ වෙනස්.

    ඔයාලගේ හිතේ ආදරේ ගැන ඇතිවෙන හැඟීම් අපිත් එක්ක බෙදාගන්න

    අනෙක් කෙනාගෙ සතුට බලලා සතු‍ටු වෙන අයත්
    අනෙකගෙ දුක දැකලා දුක් වෙන අයත් මේ ලොකෙ ඕන තරම්

    ඔයාගෙ හැඟීම දුකක් උනත් සතුටක් උනත්,
    ඒක හිතේ තදකරන් ඉන්නෙ නැතුව අපිත් එක්ක බෙදා ගන්න එන්න.

    love-550x367.jpg

     
    • Like
    Reactions: dj ice cold

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :no::no: ඒවා දාන්න බෑ බං :sorry:

    ඇයි බරපතලද??

    තමන් ඇත්තටම දානවනම් එක්කො type කරද්දි පොඩි හිනාවක් හෝ පොඩි කඳුලක් අනිවාරයයෙන්ම ඇතිවෙන්න ඕනි
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි බරපතලද??

    තමන් ඇත්තටම දානවනම් එක්කො type කරද්දි පොඩි හිනාවක් හෝ පොඩි කඳුලක් අනිවාරයයෙන්ම ඇතිවෙන්න ඕනි

    මටනම් ඕව දාන්න බෑ :no: එක සැරයක් දාල අන්තෙටම කෙල උනා :sorry::(