ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්.
සමහර වෙලාවට දරාගන්න බැරි සතුටක් දෙනවා.
සමහරක් වෙලාවට ඉවසගන්න බැරි තරම් දුක් දෙනවා.
සමහරු ප්රසිද්දියේ ආදරය ප්රකාශ කරලා පෙම්වතුන් වෙනවා.
සමහරු ප්රසිද්දියක් නතුවම පෙම්වතුන් වෙනවා.
තවත් සමහරු සදා කාලිකවම ආදරේ ප්රකාශ නොකර සිතින් පමනක් පෙරුම් පුරමින් සිහින ලෝකයේ ජීවත් වෙනවා
අපි කාටවත් ආදරේ කියන්නෙ මේකටයි..
ආදරේ මේ වගෙයි කියල කියන්න බැහැ.
ඒක තේරුම් ගන්නත් බැහැ
සමහරෙක් ආදරේ නිසා ජීවිතේම ජයගන්නවා.
සමහරු ආදරේ වෙනුවෙන් ජීවිතේ පුද දෙනවා
තවත් සමහරු ආදරේ නිසා ජිවිතෙන් පරදිනවා.
තවත් කොටසක් ආදරෙන් පැරදිලා ජිවිතෙන් පලා යනවා.
එක එක්කෙනාට ආදරේ දැනෙන විදිහ වෙනස්.
ඔයාලගේ හිතේ ආදරේ ගැන ඇතිවෙන හැඟීම් අපිත් එක්ක බෙදාගන්න
අනෙක් කෙනාගෙ සතුට බලලා සතුටු වෙන අයත්
අනෙකගෙ දුක දැකලා දුක් වෙන අයත් මේ ලොකෙ ඕන තරම්
ඔයාගෙ හැඟීම දුකක් උනත් සතුටක් උනත්,
ඒක හිතේ තදකරන් ඉන්නෙ නැතුව අපිත් එක්ක බෙදා ගන්න එන්න.