Trending වෙන්න ඕනි සින්දුවක්. අහම්බෙන් වගේ සෙට් වුණේ.
ප්‍රේමයේ හිමිකාරියේ... නුඹ පමාවී ආවා...
ගැඹුරු අර්ථයක් තියෙන ලස්සන සින්දුවක්. පද රචනය සහ සංගීතය ලස්සනයි
අහල බලන්න.
ප්‍රේමයේ හිමිකාරියේ... නුඹ පමාවී ආවා...
ගැඹුරු අර්ථයක් තියෙන ලස්සන සින්දුවක්. පද රචනය සහ සංගීතය ලස්සනයි