ප්‍රේමයේ හිමිකාරියේ නුඹ... පමාවී ආවා... 🎵

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,249
    5,090
    113
    Loading...
    Trending වෙන්න ඕනි සින්දුවක්. අහම්බෙන් වගේ සෙට් වුණේ.

    ප්‍රේමයේ හිමිකාරියේ... නුඹ පමාවී ආවා... 🎶

    ගැඹුරු අර්ථයක් තියෙන ලස්සන සින්දුවක්. පද රචනය සහ සංගීතය ලස්සනයි ❤️ අහල බලන්න.