ප්‍රේමය෴උසයි-Shan Hassim

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මචං මෝඩ වැඩ කරන්නේ නැතිව සිංහල කෙල්ලෙක් බැඳ ගනින්.මේ අයව බැඳලා ලමයි හැදුවම ඒ අය මොන ආගමටද යන්නේ.

    ආගම් දෙකම උගන්නලා කැමති එක තෝරා ගන්න කියනවා
    හැම මුස්ලිම් කෙල්ලම නරක නැහැ .
    උගත් කෙල්ලක් නම හොදට හැසිරෙනවා
    නුඋගත්නම් කෙල්ලක් නම් මෝඩ විදියට හැසිරෙනවා
    ජීවිතය ගැන හරියට තේරුම ගන්නේ නැතුව
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ආගම් දෙකම උගන්නලා කැමති එක තෝරා ගන්න කියනවා
    හැම මුස්ලිම් කෙල්ලම නරක නැහැ .
    උගත් කෙල්ලක් නම හොදට හැසිරෙනවා
    නුඋගත්නම් කෙල්ලක් නම් මෝඩ විදියට හැසිරෙනවා
    ජීවිතය ගැන හරියට තේරුම ගන්නේ නැතුව

    ළමයට උගන්නන්න එක ගැන හිතන්න කලින් තමන් ඉගෙන ගෙන ඉන්න.. ඉස්ලාම් ආගමට අනුව කොල්ල වෙන ආගමක නම ඉස්ලාම් නොවී මුස්ලිම් කෙල්ලෙක් බදින්න බැරි බව දන්නවද? :P
    එයාගෙ පවුලෙන් අවුලක් නැත්තම් ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඉතින්.. :rolleyes:
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND

    ළමයට උගන්නන්න එක ගැන හිතන්න කලින් තමන් ඉගෙන ගෙන ඉන්න.. ඉස්ලාම් ආගමට අනුව කොල්ල වෙන ආගමක නම ඉස්ලාම් නොවී මුස්ලිම් කෙල්ලෙක් බදින්න බැරි බව දන්නවද? :P
    එයාගෙ පවුලෙන් අවුලක් නැත්තම් ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඉතින්.. :rolleyes:

    මම බදින්නේ ඉස්ලාම් ආගම නෙවෙයිනේ මගේ කෙල්ල
    එයා ආගම කරේ තියාගන්නෙත් නැහැ මම මගේ ආගම කරේ තියාගන්නෙත් නැහැ .
    කෙල්ලගේ පවුලෙන් අවුලක් නැහැ
    අවුලක් උනත් මට අවුලක් නැහැ
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    කාට කැහුවේ නැතත් උබටනම් කහනවා වගේ මට නම් පෙනෙන්නේ
    මට ඕන එක මම දාන්නේ උබට ඕන එකනේවෙයිනේ මම දාන්න ඕනේ
    මෝඩයෙක් වෙන්න එපා මෙතෙන
    අනෙ බන් ගොන් තඩියො උබට ඔන ඔන එක දාගන්න ඔන නම් උබ Site එකක් හදලා එකෙ දාගනින් මෙකට ඈවිත් නිකන් කහින්නෙ නතුව..:growl::growl:

    උබ එලකිරි එකෙ PRIVACY and TERMS කියවලා වරෙන්..

    උබලා වගෙ බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ කියලත් මතක තියාගනින්..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :yes::yes::yes::yes::yes:
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    අනෙ බන් ගොන් තඩියො උබට ඔන ඔන එක දාගන්න ඔන නම් උබ Site එකක් හදලා එකෙ දාගනින් මෙකට ඈවිත් නිකන් කහින්නෙ නතුව..:growl::growl:

    උබ එලකිරි එකෙ PRIVACY and TERMS කියවලා වරෙන්..

    උබලා වගෙ බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ කියලත් මතක තියාගනින්..

    ලොකු ටෝක් දෙන්නේ නැතුව උබ මුලින්ම කියවල ඉදපන්
    නිකං පුත්තලම් බුරුවෙක්‌ වගේ කියවන්න එපා
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම බදින්නේ ඉස්ලාම් ආගම නෙවෙයිනේ මගේ කෙල්ල
    එයා ආගම කරේ තියාගන්නෙත් නැහැ මම මගේ ආගම කරේ තියාගන්නෙත් නැහැ .
    කෙල්ලගේ පවුලෙන් අවුලක් නැහැ
    අවුලක් උනත් මට අවුලක් නැහැ
    මං මේක කියන්නේ මචන් ගොඩාක් යාළුකමින්.හොද යාළුවෙක් අමාරුවෙ වැටෙනවට අපිත් කැමති නෑ.කියන දේ අහල ඕක දුරදිග යන්න කලින් නවත්තපං.ඔය කියනව වගේ නෙමෙයි ඕක උඔ හිතනවට වඩා හෙන ලොකු ප්‍රෂ්ණයක්.උඔ කොලුකමට ඔහොම කියනව දැං.ඒත් උඔට ඕව තේරෙන්නේ පහුවෙලා.උඔ උඹේ දරුවන්ට ලොකු වැරැද්දක් කරන්න යන්නේ.උඔට ඒ දරුවෝ ෂාප කරයි දවසක.මේක ඉරාජ්ගේ සින්දුවක් නෙමෙයි.මේක ජීවිතය.අපි ඇත්තට මූණ දෙන්න ඕනි.මං කියන එක අහල ඕක නවත්තල හොද සිංහල කෙල්ලෙක් හොයාගනින්.එහෙම නොකොලොත් මං අද කිව්ව කියලා හිතාගනින් උඔට ආයේ කවදාවත් ගොඩ එන්න බෑ.උඔ කෙලෝගත්ත දවසට මං කිව්ව එක මතක් කරපං....:yes::yes:

    දළදා සමිදු සරණයි.....
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ලොකු ටෝක් දෙන්නේ නැතුව උබ මුලින්ම කියවල ඉදපන්
    නිකං පුත්තලම් බුරුවෙක්‌ වගේ කියවන්න එපා

    මම කියවලා තමය ආවෙ උබලා මෙකට උඩින් පහත් වෙලා බොරුවට වලිගෙ පාගගෙන දගලනවා

    උබලා වගෙ ගොන් හරක් නිසා තමය් මෙකටත් කෙලවෙන්නෙ

    පව් බන් මට උබ ගෑන හරිම දුකය්
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මම බදින්නේ ඉස්ලාම් ආගම නෙවෙයිනේ මගේ කෙල්ල
    එයා ආගම කරේ තියාගන්නෙත් නැහැ මම මගේ ආගම කරේ තියාගන්නෙත් නැහැ .
    කෙල්ලගේ පවුලෙන් අවුලක් නැහැ
    අවුලක් උනත් මට අවුලක් නැහැ

    උබලා වගෙ බුද්දාගමට, වෙනත් ආගම් වලට අපහාස උන් ගෑන තව කවර කතාද??
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    උබලා වගෙ බුද්දාගමට, වෙනත් ආගම් වලට අපහාස උන් ගෑන තව කවර කතාද??

    කවුද හලෝ ආගම් වලට අපහාස කලේ ,කොතනද අපහාස කරලාතින්නේ
    ඔයා ළිදක ඉන්න ලිං මැඩියේක්ද
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    (එයා ආගම කරේ තියාගන්නෙත් නැහැ මම මගේ ආගම කරේ තියාගන්නෙත් නැහැ .)

    මෙහෙම ලියලා තියෙන්නෙ මමද??

    මචො ආගමට ගරු කරන්න පුරුදු වෙයන්.

    මට මෙතන උබත් එක්ක ඈරගන්න ඕනෙ නෙ..

    මම තවහත් මෙතන පොස්ට් දාන්නෙ නෑ
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    (එයා ආගම කරේ තියාගන්නෙත් නැහැ මම මගේ ආගම කරේ තියාගන්නෙත් නැහැ .)

    මෙහෙම ලියලා තියෙන්නෙ මමද??

    මචො ආගමට ගරු කරන්න පුරුදු වෙයන්.

    මට මෙතන උබත් එක්ක ඈරගන්න ඕනෙ නෙ..

    මම තවහත් මෙතන පොස්ට් දාන්නෙ නෑ

    ගරු කරන එකයි කරේ තියාගන්න එකයි දෙකක්
    ගරු කිරීම තියෙන්නේ තමන්ගේ හදවතේ
    නැතුව ලියන අකුරුවල නෙවේ