මම බදින්නේ ඉස්ලාම් ආගම නෙවෙයිනේ මගේ කෙල්ල
එයා ආගම කරේ තියාගන්නෙත් නැහැ මම මගේ ආගම කරේ තියාගන්නෙත් නැහැ .
කෙල්ලගේ පවුලෙන් අවුලක් නැහැ
අවුලක් උනත් මට අවුලක් නැහැ
තරහ ගන්න දෙයක් නෑ.. උඹෙ හොදටයි කීවෙ
ජීවිතේ කියන්නෙ සිංදුවක් වගේ දෙයක් නෙවෙයි කියන එක මතක තියන් වැඩ කරන්න.. good luck!







