ප්‍රේමය෴උසයි-Shan Hassim

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
+රෙප් නෑ කියලා කිව්වෙ අද දවසට රෙප්+ ඉවරය් මචො

ලෑබුන ගමන්ම උබට දෙන්නම්..


මිනිහෙක් මනින්නෙ රෙප්+ වලින් නෙමේ බන්
:lol::lol::lol::lol::lol::lol::lol:
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
බොරුවට රගපෑවට
කවුද දුන්නේ කියලා දුන්න කෙනා දන්නවනේ

මොකෙක් හරි මෝඩ ආගමක පොරක් තමා

ඕවා හිතන්න එපා බන්...
රෙප් 4+
 

wug

Member
Oct 27, 2009
565
17
0
Sri Lanka

ha ha.. math meka wena ekeggen ban gaththe..:P Sirawatama meka dagaththama rep pissuwa adu wenawa.. rep adu aya innawanam meka dagena balanna.. rep epa wenawa.. :yes: :yes: rep nethiwa sad wena aya meka dagena Happy Eke inno.. mea mama wage..
7.gif
:lol::lol:

Math uba akama dagatta. serawata dan rep on na
 

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND

    ඕවා හිතන්න එපා බන්...
    රෙප් 4+

    තැන්ක්ස් බන .මම කොහොමටත් ඕවා ගැන හිතන්නේ නැහැ
    මටත් ඔයාට රේප් දෙන්න බැහැ
    පොඩ්ඩක් ඉවසන්න කියලා කියනවා elakiri.com
    පුළුවන් ඉක්මනට දෙන්නම්
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේ මොකෝ බන් මේ...??

    මචන් මේක උගේ ජීවිතේ පිළිබද ප්‍රශ්නයක්... ඒක ඌට කැමති දෙයක් කරයි... අපි මැදිහත් වෙන්නේ නැතුව ඌ කියපු සිංදුවට කමෙන්ට් දාලා ඉම්මු.... ඉතුරු හරිය අපිට අදාල නැහැ..

    :):)



    මේ රින රෙප් දිපු මහත්තයාට කියන්නේ...
    උබට මට රතු කොටුවක් දෙන්න මේ වගේ 2900 පාරක් විතර - රෙප් දෙන්න වෙයි... :P

    මටත් ඕකම කියලා - දීල තිබ්බෙ :P
     
    • Like
    Reactions: metrix2

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    කියන්න තියෙන දෙයක් මෙතෙන කියන්න

    කොල්ලෙක් වගේ කෙලින් කතා කරනන
    එකට තමා කොල්ලෙග්ගේ පෞරුෂය කියන්නේ
    පස්සේ දොරෙන් ඇවිලා -රේප් දීලා යන අයත් ඉන්නවා
    ඕක ඉතින් ජාතකේ වැරැද්ද තමා .
    දුක තමා