ප්‍රේමය සහ රාගය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රේමය = romantic orientation
    රාගය = sexual orientation
    කියල ගනිං :baffled:

    romantic orientation කියන්නෙ රොමැන්ටික් හැඟීම් පහල වෙන්නෙ කාටද කියන එක :baffled:
    sexual orientation කියන්නෙ sex කරන්න ආස කාත් එක්කද කියන එක

    බහුතරය heteroromantic heterosexual
    romantic feelings ඇතිවෙන්නෙත් විරුද්ධ ලිංගිකයන්ට sex කරන්න ආසත් විරුද්ධ ලිංගිකයො එක්ක

    පෙලක් උන් ඉන්න පුලුවන් romantic feelings තියෙන්නෙ කෙල්ලන්ට sex කරන්න ආස කොල්ලො එක්ක :baffled:
    රනිල් වික්‍රමසිංහ වගේ :yes:

    පෙලක් උන් romantic sexual දෙකම කොල්ලන්ට වෙන්න පුලුවන්
    මංගල සමරවීර වගේ :baffled:

    එතකොට රනිල්ගෙ හිතේ රාගයෙන් තොර ප්‍රේමයක් මෛත්‍රී වික්‍රමසිංහ ගැන තියෙනව :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422

    emma watson ගැන උඹට තියෙන්නෙ romantic orientation එකක් නේද.. :yes: :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    emma watson ගැන උඹට තියෙන්නෙ romantic orientation එකක් නේද.. :yes: :love:

    :yes:
    උඹට තේරුනා :yes:

    පෙලක් උන් ඉන්නව ලොකු romantic relationship එකක් ගොඩනැඟෙන්නැතුව sexual attraction එකක් ඇති නොවෙන
    ඒ වගේ අය කවදාවත් බඩු ගහන්න යන්නෙ නෑ
    demi sexual කියන්නෙ ඒ වගේ අයට

    පෙලක් උන් ඉන්නව මේ එක attraction එකක්වත් හුදෙක් විරුද්ධ ලිංගිකයෙක් වීම වගේ සාධකයක් මත විතරක් ඇතිනොවෙන
    sapio sexuals ල එක උදාහරණයක්

    සමහරුන්ට romantic orientation එක අදාලම නෑ නිකං දැක්කත් sexual attraction එකක් ඇතිවෙනව
    මේ වගේ අයට කිසි ගානක් නැතුව බඩු 100ක් එක්ක වුනත් බුදියෙන්න පුලුවන් :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    :yes:
    උඹට තේරුනා :yes:

    පෙලක් උන් ඉන්නව ලොකු romantic relationship එකක් ගොඩනැඟෙන්නැතුව sexual attraction එකක් ඇති නොවෙන
    ඒ වගේ අය කවදාවත් බඩු ගහන්න යන්නෙ නෑ
    demi sexual කියන්නෙ ඒ වගේ අයට

    පෙලක් උන් ඉන්නව මේ එක attraction එකක්වත් හුදෙක් විරුද්ධ ලිංගිකයෙක් වීම වගේ සාධකයක් මත විතරක් ඇතිනොවෙන
    sapio sexuals ල එක උදාහරණයක්

    සමහරුන්ට romantic orientation එක අදාලම නෑ නිකං දැක්කත් sexual attraction එකක් ඇතිවෙනව
    මේ වගේ අයට කිසි ගානක් නැතුව බඩු 100ක් එක්ක වුනත් බුදියෙන්න පුලුවන් :yes:

    romantic feeling කිව්වට එතන ආදරණීය ලේසියකට අමතක කරන්ඩ බැරි අමුතුම ලිංගික හැඟීම් ඇති වෙනව.. දන්නෝ දනිති.. දැනට උඹයි මමයි :P

    සමහර විට මේක පරිනාමයේ අලුත්ම බැඳීම වෙන්ඩ පුලුවන්
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    romantic feeling කිව්වට එතන දරුණු ආදරණීය ලේසියකට අමතක කරන්ඩ බැරි ලිංගික හැඟීම් ඇති වෙනව.. දන්නෝ දනිති.. දැනට උඹයි මමයි :P

    ඒ දෙකම එකම හේතුව නිසා ඇතිවෙන උන්ට
    ඉතිං වෙන් කරල අඳුනගන්න අමාරුයි
    ඕක හොඳටම දැනෙන්නෙ sexual attraction එක කෙල්ලන්ට ඇති වෙලා romantic attraction එක කොල්ලන්ට ඇතිවෙනව වගේ දෙක මාරු වෙන උන්ට
    එතකොට උන්ට romantic feelings ඇතිවෙන්නෙ ලිංගික හැඟීම් නැතුව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඒ දෙකම එකම හේතුව නිසා ඇතිවෙන උන්ට
    ඉතිං වෙන් කරල අඳුනගන්න අමාරුයි
    ඕක හොඳටම දැනෙන්නෙ sexual attraction එක කෙල්ලන්ට ඇති වෙලා romantic attraction එක කොල්ලන්ට ඇතිවෙනව වගේ දෙක මාරු වෙන උන්ට
    එතකොට උන්ට romantic feelings ඇතිවෙන්නෙ ලිංගික හැඟීම් නැතුව

    මටනං romantic feelings එක්ක එන ලිංගිකත්වයත් වෙනස් කියල හිතෙනව

    සිරාවට මට හිතා ගන්ඩ බෑ කොයික තෝර ගන්ඩද කියල

    සෙක්ස් කරන්ඩ එක කෙල්ලෙකුයි

    romantic විදියට ආදරය කරන්ඩ (මෙතනත් ලිංගිකත්වය තියෙනව) තව කෙල්ලෙකුයි හොයා ගන්ඩ වෙනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටනං romantic feelings එක්ක එන ලිංගිකත්වයත් වෙනස් කියල හිතෙනව

    සිරාවට මට හිතා ගන්ඩ බෑ කොයික තෝර ගන්ඩද කියල

    සෙක්ස් කරන්ඩ එක කෙල්ලෙකුයි

    romantic විදියට ආදරය කරන්ඩ (මෙතනත් ලිංගිකත්වය තියෙනව) තව කෙල්ලෙකුයි හොයා ගන්ඩ වෙනව

    උඹ දෙක තාම පටලෝගෙන ඉන්නෙ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    උඹ දෙක තාම පටලෝගෙන ඉන්නෙ :baffled:

    මම කතා කරන්නෙ අවංකවම

    මමත් මුලදි පිලිගන්ඩ කැමති වුණේ නෑ රොමැන්ටික් කිව්වම එතන ලිංගිකත්වයක් තියෙනව කියල

    නෑ එතන වෙනස්ම අපූරු සොඳුරු ලිංගිකත්වයක් තියෙනව... :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :yes:
    උඹට තේරුනා :yes:

    පෙලක් උන් ඉන්නව මේ එක attraction එකක්වත් හුදෙක් විරුද්ධ ලිංගිකයෙක් වීම වගේ සාධකයක් මත විතරක් ඇතිනොවෙන
    sapio sexuals ල එක උදාහරණයක්

    "sapio sexuals"
    ලංකාවෙ වැඩි පුරම ඉන්නෙ මුන් නේද?
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63

    ප්‍රේමය යනු ආදරණිය හැගීමක් බවත් රාගය යනු හුදෙක්ම ලිංගික උත්තේජනය උදෙසා රහසේ කල යුතු කටයුත්තක් බවද මම විවාහයට පෙර විශ්වාශ කළෙමි.
    අපි වසර ගණනාවක් ආදරය කල කුඩා කල සිට දන්නා හඳුනන දෙන්නෙකු නොවීමු.සම්ප්‍රදායික අධයාපන තරඟ රටාවේ දුවන ලද ,ප්‍රේමය සහ රාගය අනවශ්‍ය සහ ඉගෙනීමට මරණීය බාධක ගෙනෙන විෂ ඝෝර සර්පයන් සේ දකින ලද, තාරුණ්‍යයේ දෙවෙනි දශකයට පා තැබූ උපාධිධාරී ,දෙමාපිය යෝජනාවකින් හඳුනාගත් යුවලක් වීමු.

    මා විවාහ වීමට පෙර හිතේ දහසකුත් රාගික සහ අනෙකුත් සියලු ආශා මවා ගනිමින් ආශ්වාදය වින්දෙමි.මා විවාහ වූ දින ඇයත් ලැජ්ජකාරියකි.මමද ඇය තරම්ම අත්දැකීම් රහිත නොවුවද :lol: , එදින හැගීම්බර ලජ්ජකාරයකු වීමි.මා සිටින්නේ මගේ මුළු ජීවිතයම ගෙවීමට ගිවිස ගත් එකිය බව සිතුවෙමි.අපි සතුටු වුනෙමු.හෝරා දෙක තුනකින් නින්දට ගියෙමු.තම තමන්ගේ ඇඳුම් තම තමාම ඇඳගත්තෙමු.:lol:

    එහෙත් හිතූ තරම් වින්දනයක් ,සතුටක් එහි නොමැති බවත් මිනිස්සු මන්ද බුද්ධිකව රාගය අගය කරතියි සිතුවෙමි.දින කිහිපයකින් ඇයත් මමත් රාජකාරි වලට නික්මුනෙමු.විවාහයක ඇති රාගය, කියනා තරම් දෙයක් අතිශය සුන්දර බවක් නොමැති බවද,විටෙක කරදරකාරී බන්ධනයක් බවද සිතුවෙමි.මොකට මේ සා බලාපොරොත්තු තබා ගෙන කසාද බැන්දාදැයි සිතුවෙමි.ඇයද එසේම සිතන්නට ඇත.

    දින සති මාස ගෙවුණි..අපි එක්ව කාර්යාලයට ගියෙමු...එකටම උදය සහ රාත්‍රී ආහාර ගත්තෙමු.එකම නිවසක තනිවම ජීවිතය ඇරඹීමු.උදයේ තේ කෝප්පය රස විඳීමේ සිට සති අන්තයේ පොළට ගොස් එළවලු ගැනීමේ සිට සෑම සියලු දේම අපි එකටම කළෙමු ...එක්ව නින්දට ගියෙමු.එක්වීමු.
    අපි දැන් උනුන් හුඟක් දුරටම අඳුරන්නෙමු.සිතුවිලි ආශා ගැන අවබෝදයක් සහ විශ්වාසයක් ගොඩනැගීමු .සයනයේදී ලැජ්ජාවෙන් තොරව,ආයාසයකින් තොරව රිසි සේ විනෝද වීමු.පැය ගණන් වරු ගණන් එකිනෙකා සිප ගතිමු.පොඩි වුන් සේ මහ හය්යෙන් රෑ දෙගොඩහරි යාමේ සිනාසුනෙමු.අසන්නට කිසිවෙකුත් නොමැත.අපි අපේම ලොවක විනෝද වීමු.හෝරා ගෙවෙනා හැටි ,උදය එළඹෙනතුරු ඔහේ වැල්වටාරම් දොඩවමින් සහ එකිනෙකා වැළඳ ගනිමින් ,අත් පටලා සිප ගනිමින් අසීමිත ප්‍රීතියක් ලබන්නෙමු.අපට අනෙකුත් පෙම්වතුන් ගැන උපමා අනවශ්‍යය.ලෝකයේ සිටිනා එකම පෙම්වතුන් යුවල අප දෙදෙනා ලෙස අප සිතුවෙමු.

    උදැසන වෙනදාටත් වඩා ආසාවෙන් ඇය මා සිපගන්නිය.මමද ඇය සිප වැලඳ ගමි.දිනය පුරා දුරකථන මගින් කථා කරමු.පාසැල් පෙම්වතුන් මෙන් අපි බොළඳ කථා කියමින් සිනාසීමු.අදත් එසේමය ..දැන් අප විවාහවී වසර තුනකි.මේ සතුට අප හඳුනාගත් කාලයේත් ,විවාහවූ මුල් දින කිහිපයේත් නොලැබුයේ මන්ද යන්න මට නොතේරේ.අපි මධුසමය විඳින්නේ දැන්ද ? :love: සුපිරි හොටල් තුල කුමක් කෙරුවෙම්ද ? අප දෙදෙනාම ඒ ගැන සිතමින් දවසක සිනාසීමු .

    ආදරය(ප්‍රේමය) දැඩිව ශක්තිමත් වන්නේ රාගයකින් බව මම අද විශ්වාස කරමි.නමුත් මා වසර කීපයකට පෙර සිතා සිටියේද ,අත් වින්දේද රාගයකින් තොර ප්‍රේමයක් පැවතිය හැකි බවයි.(රාගය යන්න සිප වැළඳ ගැනීම් ,ස්පර්ශයේ සිට කායික එක්වීම දක්වා විහිදෙයයි මම සිතමි.)

    රාගයකින් තොරව ප්‍රේමයක් පැවතිය හැකිද ? එහි(රාගයේ) සුවය නොලැබූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඒ පිළිබඳව වූ ඉරිසියාවකින් මේ සොඳුරු ප්‍රේම ගීතය ලිව්වවත්ද ?

    :nerd:
    [සංවාදයට යොමුයි ]
    https://www.youtube.com/watch?v=zfK5xaeSzSU

    :love::yes:
     
    • Like
    Reactions: sanjaya22