You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ප්‍රේම් ආයෙ එන්නෙ නෑ!!
එක වහලක් යට කතාවක
පවුලක් වෙලා සණ්ඩු කරනකොට
මාලි නන්දනීට දාපු බැල්ම ප්‍රේම් ඒ බොරුවට නේද...
ගෙදර ඇවිත් මා තරහ ගස්සන්න..
සමච්චල් කර හිනාවෙන්නට..
ආයෙත් ලඟට ගෙන සනසන්න
ප්‍රේම් ආයෙ එන්නෙ නෑ නේද....
hmm paw...
ara pitipasse inna kalla

photo eka dakka gaman siraawatama duka hithuna machan
Last edited: