ප්‍රේම් ආයෙ එන්නෙ නෑ!!

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    ප්‍රේම් ආයෙ එන්නෙ නෑ!!

    එක වහලක් යට කතාවක
    පවුලක් වෙලා සණ්ඩු කරනකොට
    මාලි නන්දනීට දාපු බැල්ම ප්‍රේම් ඒ බොරුවට නේද...
    ගෙදර ඇවිත් මා තරහ ගස්සන්න..
    සමච්චල් කර හිනාවෙන්නට..
    ආයෙත් ලඟට ගෙන සනසන්න
    ප්‍රේම් ආයෙ එන්නෙ නෑ නේද....


    13903168_1813047182315837_7904740832074653485_n.jpg