ප්‍රේම පාරමිතා සුදු අක්කාගේ ආදර කදුල

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
:lol: ෆික්සු කොරයි.....
:lol: ඇඩෙනවා...
:P +
මෙහි ආපු ඔබ හ............................ට
ස්තුති කරමි මුල් කො.......................ට
අක්කාට සැලකුව.............................ට
දෙනව කවිපද පොකුරු මල් මි...............ට
 

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    තිල්සි නැගනිය.........................නි
    ස්තුති කරමි මෙලෙසි...................නි
    පීඩා සිතෙහි නොදැ.....................නි
    ඉන්න සුවදැති මලක් විලසි.............නි
    නැගනිය :lol::lol::lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මෙහි ආපු ඔබ හ............................ට
    ස්තුති කරමි මුල් කො.......................ට
    අක්කාට සැලකුව.............................ට
    දෙනව කවිපද පොකුරු මල් මි...............ට
    මාත් සැළකුව :rofl:
     
    • Like
    Reactions: B.Lalakka

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කවියේහි රසය.............................ත්
    එහි ඇති මහගු ගුණය......................ත්
    රස දන් අය මිස............................ත්
    නොදත් අනුවන දනහු නොදනි.............ත්
    මඩද මන්ද :P
    එනිවේ තෑන්කූ අක්කා:love:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    maxxa..........rep added

    සුදු අක්කාට රෙප් පාරක් දුන්නා...........................ට
    ස්තුතිවන්ත වෙනවා samකොල්ලා.....................ට
    ලොක්කා නැති දාට සදපානේ රෑ...........................ට
    ගෙට ගොඩවුනොත් දෙනවා මම තේ කහ.................ට
     
    • Like
    Reactions: Somapaala

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    akkatath ithin loku athune allanda one. ey deiyane me some aiya inne dennako podi ehek enawane pata gaala ussan yanna oya
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මඩද මන්ද :P
    එනිවේ තෑන්කූ අක්කා:love:
    මඩ නෑ ගහන්........................................නේ
    හොද හදවත් තියෙන්................................නේ
    කොල්ලාට හිත යැවෙන්..............................නේ
    ඔයා ඉල්ලන දෙයක් දෙන්..........................නේ:love: