Un wade kalinma danagena kellata apalai karot kiyanati. Danwane dan kale ewun. Bandala huka huka hitiyat denata apalai kiyala dangattit oka nawatala duwa ekkan yai.අඩේ මාර වැඩක් උනා බන්..දැන් ඔන්න කෙල්ලෙක් කතාකරලා නෑදැයෙක් ..ඉස්සෙල්ල මට පොටො එවන්න කියලා තිබ්බා..ඔන්න ඉතින් මාත් යැව්වා..අම්මටසිරි පැය දෙකක් යද්දිම..කැමති වෙලා ඒ පැත්තෙනුත් පොටෝ එවල තිබ්බා..කෑල්ලත් ලස්සනයි.. ඔන්න ඉතින් උන් වෙලාව කොලේ එව්වා..ටෞකන්ඩ වෙලාව බලපු එකා කියලා පොඩ්ඩක් වත් ගැලපෙන් නැති වෙලාවල් දෙකක් කියලා..වැඩේ වහාම නවත්තන්න කියලා..
ඔහොම කිව්වම අපේ ගෙවල් වලින් නම් මාලාටවත් කැමති වෙන් නෑ..ඔක්කොම වැඩේ අත ඇරලා දැම්මා..ඒත් හොදම සීන් එක..වෙලාව එව්වත් හරි උන් තාම අපිට කතා කරේ නෑ කියපන්කෝ..අපි ගන්න කෝල් එකක් වත් අන්ස්වර් කරේ නෑ..උන් ගන්නෙත් නෑ..වෙලාවේ අවුල කියන්නවත් අන්ස්වර් කරේ නෑ..මෙහෙම වෙන්න හේතු මොනවද බන්? පට්ට අවුල් end එකක් නැතුව එහෙම දෙයක් මෙහෙම නතර වෙන එක![]()
Ow ubata attama kiyay.awurudu 10k love karapu genuth sure nethi kota.ඒකීගෙන් මන් ඇහුවොත් සීන් එක මොකද උනේ කියලා අවුල්ද බන්..බලෙන් පස්සෙන් යන්වා වගේද![]()
මගෙ වෙලාව තමා යැව්වෙත් නෑ බන්..ඒකිගේ එක තමා ෆුල් අන්දොස්..පාප කෙන්දරය්ක්ද මොකක්ද කියලා තිබ්බා..වෙලාව බලපු එකාWelawa newe ban.hrithik wage ekek photo ekak ewanna athi.patas gala welawa seen eka demma.oka tama atta
Pisuda yako. Paduwe respa hitapan. Eki loku karan nalale tiyagani. Gewql walin kamati natam Al waal wage balen karana bane ban. Respa hitipiyaඒකීගෙන් මන් ඇහුවොත් සීන් එක මොකද උනේ කියලා අවුල්ද බන්..බලෙන් පස්සෙන් යන්වා වගේද![]()
ඉස්සෙල්ලා හම්බෙලා කතා කරලා නේවේද වෙලාව බලන්නේ?ලංකාව නං පට්ට ගෝත්‍රිකයි නේ.ඒකීගෙන් මන් ඇහුවොත් සීන් එක මොකද උනේ කියලා අවුල්ද බන්..බලෙන් පස්සෙන් යන්වා වගේද![]()
මගේ එක යැව්වෙත් නැ යකෝ තාමඒ වෙලාව අනුව උබ වලත්තයෙක් කියලා කියවෙනවා ඇති.
සිරාවට කියන්නේ.
දුර දිග ගියාට පස්සේ වෙලාවක් පිටින් දාලා නවත්තනවට වඩා මෙහෙම වෙන එක හොදයි බන්ඉස්සෙල්ලා හම්බෙලා කතා කරලා නේවේද වෙලාව බලන්නේ?ලංකාව නං පට්ට ගෝත්‍රිකයි නේ.
nagina grahaya naddaඅඩේ මාර වැඩක් උනා බන්..දැන් ඔන්න කෙල්ලෙක් කතාකරලා නෑදැයෙක් ..ඉස්සෙල්ල මට පොටො එවන්න කියලා තිබ්බා..ඔන්න ඉතින් මාත් යැව්වා..අම්මටසිරි පැය දෙකක් යද්දිම..කැමති වෙලා ඒ පැත්තෙනුත් පොටෝ එවල තිබ්බා..කෑල්ලත් ලස්සනයි.. ඔන්න ඉතින් උන් වෙලාව කොලේ එව්වා..ටෞකන්ඩ වෙලාව බලපු එකා කියලා පොඩ්ඩක් වත් ගැලපෙන් නැති වෙලාවල් දෙකක් කියලා..වැඩේ වහාම නවත්තන්න කියලා..
ඔහොම කිව්වම අපේ ගෙවල් වලින් නම් මාලාටවත් කැමති වෙන් නෑ..ඔක්කොම වැඩේ අත ඇරලා දැම්මා..ඒත් හොදම සීන් එක..වෙලාව එව්වත් හරි උන් තාම අපිට කතා කරේ නෑ කියපන්කෝ..අපි ගන්න කෝල් එකක් වත් අන්ස්වර් කරේ නෑ..උන් ගන්නෙත් නෑ..වෙලාවේ අවුල කියන්නවත් අන්ස්වර් කරේ නෑ..මෙහෙම වෙන්න හේතු මොනවද බන්? පට්ට අවුල් end එකක් නැතුව එහෙම දෙයක් මෙහෙම නතර වෙන එක![]()
ඉතින් මොකටද ඔච්චර නැහෙන්නේ? පාඩුවෙ ඉඳපංකො ඕනනම් කතා කරන්නෙ නැතැයිමගේ එක යැව්වෙත් නැ යකෝ තාම![]()