ප්‍රොපෝසල් කෙරුවාව😖

Emios

Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780
    113
    Owa prashnada.proposal wala oyta wada darunu scene yanawa.wedding date eke geni apu nethi un hitiye meke
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    අඩේ මාර වැඩක් උනා බන්..දැන් ඔන්න කෙල්ලෙක් කතාකරලා නෑදැයෙක් ..ඉස්සෙල්ල මට පොටො එවන්න කියලා තිබ්බා..ඔන්න ඉතින් මාත් යැව්වා..අම්මටසිරි පැය දෙකක් යද්දිම..කැමති වෙලා ඒ පැත්තෙනුත් පොටෝ එවල තිබ්බා..කෑල්ලත් ලස්සනයි.. ඔන්න ඉතින් උන් වෙලාව කොලේ එව්වා..ටෞකන්ඩ වෙලාව බලපු එකා කියලා පොඩ්ඩක් වත් ගැලපෙන් නැති වෙලාවල් දෙකක් කියලා..වැඩේ වහාම නවත්තන්න කියලා..

    ඔහොම කිව්වම අපේ ගෙවල් වලින් නම් මාලාටවත් කැමති වෙන් නෑ..ඔක්කොම වැඩේ අත ඇරලා දැම්මා..ඒත් හොදම සීන් එක..වෙලාව එව්වත් හරි උන් තාම අපිට කතා කරේ නෑ කියපන්කෝ..අපි ගන්න කෝල් එකක් වත් අන්ස්වර් කරේ නෑ..උන් ගන්නෙත් නෑ..වෙලාවේ අවුල කියන්නවත් අන්ස්වර් කරේ නෑ..මෙහෙම වෙන්න හේතු මොනවද බන්? පට්ට අවුල් end එකක් නැතුව එහෙම දෙයක් මෙහෙම නතර වෙන එක🥺🥺
    Un wade kalinma danagena kellata apalai karot kiyanati. Danwane dan kale ewun. Bandala huka huka hitiyat denata apalai kiyala dangattit oka nawatala duwa ekkan yai.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780
    113
    Welawa newe ban.hrithik wage ekek photo ekak ewanna athi.patas gala welawa seen eka demma.oka tama atta
     
    • Like
    Reactions: DiksonAlex

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ඒකීගෙන් මන් ඇහුවොත් සීන් එක මොකද උනේ කියලා අවුල්ද බන්..බලෙන් පස්සෙන් යන්වා වගේද🙄🙄
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780
    113
    ඒකීගෙන් මන් ඇහුවොත් සීන් එක මොකද උනේ කියලා අවුල්ද බන්..බලෙන් පස්සෙන් යන්වා වගේද🙄🙄
    Ow ubata attama kiyay.awurudu 10k love karapu genuth sure nethi kota.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    Welawa newe ban.hrithik wage ekek photo ekak ewanna athi.patas gala welawa seen eka demma.oka tama atta
    මගෙ වෙලාව තමා යැව්වෙත් නෑ බන්..ඒකිගේ එක තමා ෆුල් අන්දොස්..පාප කෙන්දරය්ක්ද මොකක්ද කියලා තිබ්බා..වෙලාව බලපු එකා
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    ඒකීගෙන් මන් ඇහුවොත් සීන් එක මොකද උනේ කියලා අවුල්ද බන්..බලෙන් පස්සෙන් යන්වා වගේද🙄🙄
    Pisuda yako. Paduwe respa hitapan. Eki loku karan nalale tiyagani. Gewql walin kamati natam Al waal wage balen karana bane ban. Respa hitipiya
     
    • Like
    Reactions: Aluth Eka

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    ඒකීගෙන් මන් ඇහුවොත් සීන් එක මොකද උනේ කියලා අවුල්ද බන්..බලෙන් පස්සෙන් යන්වා වගේද🙄🙄
    ඉස්සෙල්ලා හම්බෙලා කතා කරලා නේවේද වෙලාව බලන්නේ?ලංකාව නං පට්ට ගෝත්‍රිකයි නේ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ඒ වෙලාව අනුව උබ වලත්තයෙක් කියලා කියවෙනවා ඇති. :lol:
    සිරාවට කියන්නේ.
    මගේ එක යැව්වෙත් නැ යකෝ තාම😐
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    Onna oya welawata tamai hitenne bus ekaka daily oka tatam loku doolally pukawql auntylata Jack gahala badu yawala hite pressure eka nati karana kiyala. Bandala prashna dagane natuwa. Aunty paraka set karagata no problem.
     
    • Haha
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ඉස්සෙල්ලා හම්බෙලා කතා කරලා නේවේද වෙලාව බලන්නේ?ලංකාව නං පට්ට ගෝත්‍රිකයි නේ.
    දුර දිග ගියාට පස්සේ වෙලාවක් පිටින් දාලා නවත්තනවට වඩා මෙහෙම වෙන එක හොදයි බන්
     
    • Like
    Reactions: DiksonAlex

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අඩේ මාර වැඩක් උනා බන්..දැන් ඔන්න කෙල්ලෙක් කතාකරලා නෑදැයෙක් ..ඉස්සෙල්ල මට පොටො එවන්න කියලා තිබ්බා..ඔන්න ඉතින් මාත් යැව්වා..අම්මටසිරි පැය දෙකක් යද්දිම..කැමති වෙලා ඒ පැත්තෙනුත් පොටෝ එවල තිබ්බා..කෑල්ලත් ලස්සනයි.. ඔන්න ඉතින් උන් වෙලාව කොලේ එව්වා..ටෞකන්ඩ වෙලාව බලපු එකා කියලා පොඩ්ඩක් වත් ගැලපෙන් නැති වෙලාවල් දෙකක් කියලා..වැඩේ වහාම නවත්තන්න කියලා..

    ඔහොම කිව්වම අපේ ගෙවල් වලින් නම් මාලාටවත් කැමති වෙන් නෑ..ඔක්කොම වැඩේ අත ඇරලා දැම්මා..ඒත් හොදම සීන් එක..වෙලාව එව්වත් හරි උන් තාම අපිට කතා කරේ නෑ කියපන්කෝ..අපි ගන්න කෝල් එකක් වත් අන්ස්වර් කරේ නෑ..උන් ගන්නෙත් නෑ..වෙලාවේ අවුල කියන්නවත් අන්ස්වර් කරේ නෑ..මෙහෙම වෙන්න හේතු මොනවද බන්? පට්ට අවුල් end එකක් නැතුව එහෙම දෙයක් මෙහෙම නතර වෙන එක🥺🥺
    nagina grahaya nadda