ඕක බොන්ඩෝන හිස්බඩ පාන්දර 4ට එලාම් එක තියල ඇහැරිල බීල නිදාගන්නව. ගොඩක් වෙලාවට පෙත්තක් 130+ වෙනව මං හොයාගත්ත ගාන අඩු බ්රෑන්ඩ් එකක්. Prezolac. පෙත්තක් 58යි. කොහෙන්ද බං ඕක ගන්නේ උබ දන්නවද තැනක් ?මට යාළුවෙක් කිව්වා ඕකට prescriptionඑකක් නැතුව දෙන්නේ නෑලු