ප්‍රෝබයෝටික් බීවම

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,119
    4,698
    113
    ඕක බොන්ඩෝන හිස්බඩ
    පාන්දර 4ට එලාම් එක තියල ඇහැරිල බීල නිදාගන්නව.
    ගොඩක් වෙලාවට පෙත්තක් 130+ වෙනව
    මං හොයාගත්ත ගාන අඩු බ්‍රෑන්ඩ් එකක්. Prezolac. පෙත්තක් 58යි.
    කොහෙන්ද බං ඕක ගන්නේ උබ දන්නවද තැනක් ?මට යාළුවෙක් කිව්වා ඕකට prescriptionඑකක් නැතුව දෙන්නේ නෑලු
     
    • Like
    Reactions: Yeezus

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,283
    5,710
    113
    බීල කියපන් බලන්න. ඕවා මොවටද බොන්නෙ මොකක් හරි ලෙඩකට බොන එකක්ද?
    අපේ ජීර්න පද්දතියෙ මහා අන්ත්‍ර්ය කුඩා අන්ත්‍ර වල හිතකර බැක්ටීරියා වර්දනය කරන්න. ජීර්න පද්දතියෙ හොදින් ක්‍රියාත්මක වෙනවා කියන්නේ බොහෝ ලෙඩ රෝග අඩු වෙනවා.