ප්‍රෝබයෝටික් බීවම

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ABCD වලට බෙහෙත් බීවම එන නිදිමත නැතිවෙනව
    කම්මැලි ගතිය නැතිවෙනව
    රාගය නිතරම ඇවිස්සෙනව. දවසට පයිය නගින වාර ගාන වැඩේවෙනව. එනජියක් එනව. මොනවහරි ඛරන්ඩමයි හිතෙන්නෙ

    @AnuradhaRa උබත් බීපන්
     
    Last edited:

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    @wissnshaftler මේකයි, රිට්ලින් පෙත්තක් ගසමු 👍
    ඕක බොන්ඩෝන හිස්බඩ
    පාන්දර 4ට එලාම් එක තියල ඇහැරිල බීල නිදාගන්නව.
    ගොඩක් වෙලාවට පෙත්තක් 130+ වෙනව
    මං හොයාගත්ත ගාන අඩු බ්‍රෑන්ඩ් එකක්. Prezolac. පෙත්තක් 58යි.
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    339
    428
    63
    ඕක බොන්ඩෝන හිස්බඩ
    පාන්දර 4ට එලාම් එක තියල ඇහැරිල බීල නිදාගන්නව.
    ගොඩක් වෙලාවට පෙත්තක් 130+ වෙනව
    මං හොයාගත්ත ගාන අඩු බ්‍රෑන්ඩ් එකක්. Prezolac. පෙත්තක් 58යි.
    Prescription ඕනේ නේද ඕවට prescription අරන් ගිහින් ද ඔයා ඕව ගන්නේ කඩේන්
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පඩ යනවා
    උබට ගැස්ට්රයිටිස් ඇති
    Prescription ඕනේ නේද ඕවට prescription අරන් ගිහින් ද ඔයා ඕව ගන්නේ කඩේන්
    නෑ
    ඕකත් විටමින් එකක් වගේ එකක්.

    ප්‍රෝබයෝටික් Tablet ද එන්නේ ?
    පෙතිථ් එනව කරලුත් එනව
    මං බොන්නෙ කරලක්
    වැරදිලා පෙත්තක් කියල දැම්මෙ
    ------ Post added on Oct 15, 2024 at 8:21 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    උබට ගැස්ට්රයිටිස් ඇති

    නෑ
    ඕකත් විටමින් එකක් වගේ එකක්.


    පෙතිථ් එනව කරලුත් එනව
    මං බොන්නෙ කරලක්
    වැරදිලා පෙත්තක් කියල දැම්මෙ
    ------ Post added on Oct 15, 2024 at 8:21 AM
    පුළුවන් නම් ඕකේ Photo එකක් දාපන්කෝ ගණන් කොහොමද ?
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පුළුවන් නම් ඕකේ Photo එකක් දාපන්කෝ ගණන් කොහොමද ?
    කරලක් 59යි. 34ක් ගත්ත රු 2000
    කම්මැලිගතිය නැතිවෙනව මේකට.
    20241015-082856.jpg
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මම කාලයක් Rillus බිව්ව Gastritis ප්‍රශ්නෙකට. එ්කත් pre & probiotics තමයි. හැබැයි උඹ දියන ඔය scene එකක් නම් උනේ නෑ.
    එහෙම ලොකු සීන් එකක් නෑ සාමාන්‍ය අයට

    Attention eka wedi une nedda?
    නෑ
    දවල්ට එන නිදිමත නැති වෙනව
    ------ Post added on Oct 15, 2024 at 8:53 AM