40ක් බංdan Jampaan ekak kiyada ban
40 ta laabai ..mehe 60k da koheda40ක් බං
රෝස් පාන් එක 25යි
අනුරාද ගෙදර ආවම ඔයා මොනවද එයාට කන්න දෙන්නෙ?පාං වාහනේ එනකල් ඉන්නෙ මොකටද?
4 යි 4.30 අතර ලඟම තියෙන බේකරියට ගියානං, කට පිච්චෙන තරමට උණුවෙන් කෑම ගන්න පුලුවන්...
රස තෘෂ්ණාව.. ඔහොම ඉන්නැද්දි මළොත් එහෙම ප්‍රේතයෙක් වෙයි![]()
අහගත්ත කතා ටික ඇති... ඕකව ගෙදරට වද්ද ගන්නෙ නෑ...අනුරාද ගෙදර ආවම ඔයා මොනවද එයාට කන්න දෙන්නෙ?
බිරියානිඅනුරාද ගෙදර ආවම ඔයා මොනවද එයාට කන්න දෙන්නෙ?