පාං වාහනේ එනකං ඉන්නෙ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,454
    30,343
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹල කන ජෑම්පාං බැරියෑ

    සල්ගාදු එකේ තිබුනා පාං ගෙඩියටම ජෑම් දාල, ජෑම් පාස් කියලා තිබුනා උඹලා කන ජෑම් පාං උණු උණුවේ පට්ට රසට. තව රොක් කේක් කියලා එකකුත් තිබුනා, ඒකත් මරු❤️❤️
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,176
    3
    118,958
    113
    Gampaha
    විස්කිරිඥ්ඥා, සවුබර, හුලං විස්කෝතු, (ඇගිලි විස්කෝතු කීවෙත් මේවටද මන්දා) ලොන්ඩ පතුරු හෙවත් ගජූර්, ඉස්පන්චි ටී බනිස්, ක්‍රීම් බනිස්, කිඹුල බනිස්, රෝස් පාන් ද පොඩි වන්ඩු, හෝ ඉදහිට දිනෙක පාන් ද රැගෙන එන්නෙමු.
    ඇඟිලි විස්කෝතුයි හුළං විස්කෝතුයි කියන්නෙ දෙකක්...

    ඕවයින්,
    ඉස්පංචි, ලොන්ඩපතුරු (පකඩ), වන්ඩු, විස්කිරිඤඤා වලට මම කැමති නෑ.. අනික් කෑම ජාති ටික මරු..

    ඉස්සර තිබුණ පැණි කෝන් (හකුරු කෝන්) කියල අයිටම් එකක්. ඒව දැන් කඩවල හොයාගන්න නෑ... ඒකත් සුපිරි කෑමක්...
    @AnuradhaRa ඔව්වා වලට සල්ලි වියදන් කරන්න එපා මචන් @PHBhagya ලාගේ ගෙදර ගියාම ඔය හැම එකම අරගෙන දේවි.... 🥰🥰
    ඔයා ඔය "ඇතා වැටුනු වළේ" ඇරියස් එක නේද මගෙන් ගන්නෙ....

    හරි.. හරි... ඔයා කොළඹ තමයි... අපි පරණ තරහ අමතක කරමු...
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,306
    2,116
    113
    උඹල කන ජෑම්පාං බැරියෑ

    සල්ගාදු එකේ තිබුනා පාං ගෙඩියටම ජෑම් දාල, ජෑම් පාස් කියලා තිබුනා උඹලා කන ජෑම් පාං උණු උණුවේ පට්ට රසටතව. රොක් කේක් කියලා එකකුත් තිබුනා ඒකත් මරු❤️❤️
    ඇයි බන් උට ජෑම් පාන් කන්න බැරිද ?? තහනම්ද ??