*මේ ඡන්දෙට අදාළ නෑ. හැබැයි මට නිතර ඉස්සර ඉදන් දැක්ක දෙයක් සහ අදත් කල්පනාවට ආව නිසා දාන්න හිතුනා.
පක්ෂ වල නායකයො ගැන නෙවේ මේ කියන්නෙ. පාක්ෂිකයෝ ගැන. ඒනිසා පක්ෂ නායකයන්ගෙ මොළ මේකෙන් මනින්න බෑ.
පාක්ෂිකයො සහ නිර්පාක්ෂිකයො ගත්තම කොහොමත් මොළේ හොඳම එකා නිර්පාක්ෂිකයා ඒක දෙකක් නෑනෙ බන්. හේතුව ඉතිං පක්ෂ දේශපාලනයෙන් එනවනම් එතන කොහොමත් රජයක් ඇතුළේ වංචාව,දූෂණය ඇතිවෙනවා සහ රටක් හරියට හදන්න අමාරුයි. හැබැයි නිර්පාක්ෂිකයො කියන්නෙ ජනපතිවරණයකදි ඡන්දෙ නොදාන උන්ටම විතරක් නෙවේ ඈ.
මොකද එකෙක්ටවත් කැමති නැතත් ආවොත් ඩැමේජ් එක අඩුවෙන්ම කරන එකාට අවස්ථාව අනුව ඡන්දෙ දාලා(පුක නොදී) පාක්ෂිකයෙක් නොවෙනවනම් ඌත් නිර්පාක්ෂිකයි.
ඒත් මේ පාක්ෂිකයන්ගේ මොළ ගෙඩි ටික ගත්තම මේකත් පොඩි වෙනසක් තියෙනවා. පොහොට්ටු, අත,බුලත් කොළේ ,හංසයා,ටෙලිෆෝන්,මාලිමා මොකෙන් ආවත් ප්‍රධාන පක්ෂ තුනේම අනු කොටස්නෙ ඔය
ඉතිං පාක්ෂිකයො තුන් ගොල්ලයි රටේ බහුතරයෙ ඉන්නෙ.
1. ඕකෙන් බයියො කියන පිරිසගේ බුද්ධිමට්ටම ගත්තොත් උන් තමා ඉන්න මෝඩම සෙට් එක, විනයක් නැති රාමුවක හිරවෙච්ච චාටර්ම සෙට් එක. ඒක ඕන තැනකදි දකින්න පුළුවන් බොරුනම් උඹලගෙ බයි යාලුවා නෙවේද බලහන් මෝඩම එකා අන්න ඒවගේ.
2.ටොයියො ගත්තොත් උනුත් අමුම හරක් හැබැයි බයියොන්ට වඩා දශම ගානකින් මොලේ ටිකක් වැඩියි, ලාවට විනයකුත් තියෙනවා.
3.ජෙප්පො ගත්තොත් සෑහෙන්න වෙනස්. උන්ට අරුන් දෙගොල්ලන්ටම වඩා මොළයක්,විනයක්,කොලිටියක් තිබ්බා මම දන්න කාලෙ ඉදන්ම. බොරුනම් බලහන් උඹලගෙ සෙට් එකේ ඉස්සර ඉදන් ජෙපි යාලුවට අනිත් උන්ට වඩා මොළයක්,විනයක් ඇති.
* හැබැයි මම ජෙප්පො කිව්වේ මේ පාර ඉන්න බහුතර මාලිමා කාරයො ගැන නෙවේ ඈ. ඉස්සර ඉදන් jvp සෙට් එක ගැන
මොකද දැන් අනුරයා රටේ බහුතර මෝඩයන්ට හරියන ගුලියක් කවලා තමා මේ පාර කැම්පේන් එක කරේ. නැත්තන් ඕකට මේ හරක් එක්ක මලාට දිනන්න වෙන්නෑ
ඌත් මෝඩයෙක් ගානට රඟපාන්න බැස්සා ඡන්ද ඕන නිසා ඒහින්දා මාලිමා කාරයෝ කොටසකට විතරයි මේ ක්‍රෙඩිට් එක යන්නෙ.
ඒ මොක වුනත නිර්පාක්ෂිකයන්ට සාපේක්ෂව ජෙප්පොත් මෝඩයි තමා. හැබැයි මම කියපු කාරණාව උඹලට බොරු කියන්න බෑ. මම කිව්වෙ පක්ෂවල බහුතරයේ ගතිලක්ෂණ. ඇරියස් නැතුව හිතලා බලහන් ඕක උඹලට නෝට් වෙලා නැද්ද කියලා.

Last edited: