මේ ඊයේ අවසන් වු ශ්‍රී ලංකා පාකිස්ථාන් ක්‍රිකට් තරගාවලියේදී දක්නට ලැබුනු දර්ශනයි.
සිරි ලක් මව් තුරුලේම හැදී වැඩුනු මුස්ලිම්වරුන් ලක් පොලෙවේම හැදෙන වැවෙන දේ කා බී
මව් බිම මතම වැමෑරූ අයුරු කොතරම් අශෝබනද?
ක්‍රීඩා පිටියේ රැදී සිටි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා තම මව් රට අමතක කොට පාකිස්ථානුවන් වෙනුවෙන් ඔල්වරසන් නගද්දී එක් මුස්ලිම් සොයුරෙක් (අපි ඔවුන්ට කවදත් සැලකූයේ සොයුරන් ලෙසයි)හෝ මව් බිම වෙනුවෙන් පෙනී සිටීම අගය කල යුතුය.
"මෙය සුපුරුදු පරිදි තවත් එක් (business Trick)රංගනයක් දැයි අපි නොදනිමු"






