පාටලී වැරදිද නිවැරදිද ?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පාටලී වැරදිද නිවැරදිද ?



    සිංහලයා වෙනුවෙන් කෙලින් කතා කරන එකම දේශපාලකයා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊනියා සිංහල ජාතිකවාදී මහින්ද කල්ලිය සිංහලුන්ට පුක පෙන්නුවා නේද අද පාර්ලිමේන්තුවේදී :lol::lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ දවස් වල මුස්ලිම් එවුන්ගෙන් යුද්දේ ඉල්ලපු සෙට් එකට සහජීවනයේ රහ වැටිලා යකෝ එළකිරියේ මාරම පෙරලියක් වෙලානේ

    හැබැයි අස්සයා පැනලා ඉවරයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    brainwash wela wenna ati:D:yes:


    නැහැ යකෝ මම මේ ත්‍රෙඩ් එකක් දාලා ජාතික වාදීන් හොයනවා එළකිරියේ .....උන් එකෙක්වත් හොයාගන්න නැහැ එකයි ..;););)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Oya ponnaya thamai aluthgamath avissuwe. Oya penii innawa kiyana ekath uge political games.

    තොගේ රෙප් කපනවා අනි නැති බොරු කතා කිවුවොත් :growl::growl:;);)
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,682
    25,727
    113
    මේක දැක්කම විමල් කියපු කතාව ඇත්තද කියලත් හිතෙනවා, මූ ප්‍රශ්නේ ඇති කරලා දැන් සිංහල මිනිස්සුන්ගේ පැත්තට කතා කරනවා වගේ 2020 චන්ද ටික එකතු කරගන්. කතාවේ කියන දේවල් නම් ඇත්ත ඉතින්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යකෝ ඔය නුවර කේස් එකත් ජෙහාන්ගෙ ගේමක් .මල්දෙණියට තමා ඕකෙන් වාසි .ලොරියෙ පිටිපස්ස පේන්නෙ නැති විදිහට බ්ලයින්ඩ් ස්පොට් එක එජස් කරල ත්‍රීවීල් එකේ වදින්න වැඩේ සෙට් කරේ ජෙහාන් . මුලින්ම තම්බින්ට නෙලුවෙ බැරලගෙ සෙට් එක :cool::cool::cool:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    meka soma hamuduruwo apawath weema wikunala chandeta awe,

    dan e prathipathth walata 100% k wenas unp eke amathi kamak ganna chande illuwe.

    kotinma kapu pathe rena ekek meka. kawadakawath wishwasa karanna be
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බලන්ඩ බෑ රෝදේ කැරකි කැරකි තියෙනවා විතරයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈ බන් ගාසො 2014දි කරපු කතාවක් අලුතින් අප්ලෝඩ් කරල තෙර්ඩ් දාන්නෙ උබට මොලේ හොද නැද්ද බන්..එක අතකට ගෙදර අම්ම තාත්තත් දේශපාලනයට වික්ක උබනෙ නේද..

    ඉස්සර නම් ආලාපාලු රණවකට තැනක් තිබ්බ දැන් නම් කුනු බක්කියට වැටුන චරිතයක්..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඈ බන් ගාසො 2014දි කරපු කතාවක් අලුතින් අප්ලෝඩ් කරල තෙර්ඩ් දාන්නෙ උබට මොලේ හොද නැද්ද බන්..එක අතකට ගෙදර අම්ම තාත්තත් දේශපාලනයට වික්ක උබනෙ නේද..

    ඉස්සර නම් ආලාපාලු රණවකට තැනක් තිබ්බ දැන් නම් කුනු බක්කියට වැටුන චරිතයක්..

    අදනේ උන් අප්ලෝඩ් කරලා තියෙන්නේ ....මට වැරදුනවද්ද ?;);)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    isselama jvp,
    ita passe rajithala ekka pakse name amathaki,
    ita passe helaurme,
    passe mahinda laaga
    dan ranil laga.

    oka thama lankawe inna kujithama eka matanam

    අහෝ සිංහල බෞද්ධ දෙසපලකයට ගිය කලක් :sorry::sorry::sorry: