පාටියකට ගියා

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඊයේ යාලුවෙකුගේ ගෙදර තිබ්බ උත්සවයකට යන්න උනා. පොඩි උත්සවයක් උනත් දන්න අදුනන යාලුවො කීපදෙනෙකුගෙම පවුල්වල උදවිය ඇවිත් හිටියා දරු මල්ලො එක්ක. අපි ඉදගෙන හිටිය මේසේ හිටපු මගේ යාලුවෙක්ගේ දරුවෙක් ෆොන් එක කරකව කරකව ඉදල එක සැරේ ඒක අත හැරියා බිමට, ඒ එක්කම කොල්ලට "වට් ද ෆක්" කියලා කිය උනා. (කිය උනා හො කිව්වා, ඒක දන්නේ ඌම තමා. ) සබාවක් මැද්හේ මේ උන සිද්දිය මට ටිකක් වෙනස් උනත් යාලුවගේ බිරිදටවත් යාලුවටවත් වෙනසක් නොවුන ගානයි. දෙදෙනාව දැන උගත් උදවිය නිසා ෆක් වචනය නොදැන සිටියා විය නොහැකියි. මට ගැටලුව ඒ වෙලාවේ ෆොන් එක වැටෙනකොට කොල්ලා හුකනවා හො හිකුවා නේද වගේ සින්හලෙන් වචනයක් කිව්වා නම් සබාවේ ප්‍රතිචාරය වෙනස් ද? ඉන්ග්‍රිසියෙන් ෆක් කීම සාමාන්ය වීමත් ඒ තෙරුමම දෙන වචනය සින්හලෙන් කීමත් දෙයාකාරද? එලකිරි වසීන්ට මේවගේ අත්දැකීම් නැද්ද?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    samahara wita kollat eke teruma nodannwa wenna puluwan machan

    matat ohoma deyak wela tiyenawa ape akkage duwek ohoma party ekakadi bloddy women kiyala banna nanda kenekta

    nandata nam eka terune na ea unata mata nam sahena upset giya
    ea nangit oya wachane teruma nodana kiwe kiyala nam dannawa

    ane manda mewa samaje waraddak da kiyala
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    samahara wita kollat eke teruma nodannwa wenna puluwan machan

    matat ohoma deyak wela tiyenawa ape akkage duwek ohoma party ekakadi bloddy women kiyala banna nanda kenekta

    nandata nam eka terune na ea unata mata nam sahena upset giya
    ea nangit oya wachane teruma nodana kiwe kiyala nam dannawa

    ane manda mewa samaje waraddak da kiyala
    ඔව් බන්, අලුත් පරම්පරාවක් නිසා එයාලගෙ හිතුම් පැතුම් වෙනස් නිසා අපිට වෙනසක් තෙරෙනවද මන්දා. ඒත් ඉස්සරහට එන සමාජය සහා මිනිස්සු හරි වෙනස් කියලා මට තෙරුනා ඒ සිද්දියෙන්.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය වචන අැත්ත ෙත්රුමට වඩා සමාජෙය ප්‍රසිද්ධ ෙවච්ච වචන.. මෙග් යාලුෙවක්ෙග වයිෆ් ෙකෙනකුත් ඉන්නවා. අපි යාලුවෙග ෙගදර ගිහින් කතා බහ කරද්දි සමහර ෙවලාවට ඒ් ගෑනිත් ඒෙහම කියනවා. (විස්මය ප්‍රකාශ ෙවන්න)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් දැන් බලපන්.. ෙටෟකන්ඩ කියන වචෙන.... ඔ්ස්ෙට්ලියාෙව ග්‍රවුන්ඩ් වල පවා ෙබා්ර්ඩ් ගහන් හිටියෙන් ටෟකන්ඩ කියල.. ෙත්රුම දන්න උන් දන්නවා. ඒ්ත් ඒ්ක ෙත්රුමට වඩා සමාජගත ෙවච්ච වචනයක්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැබැයි අම්මල තාත්තල ෙම් වෙග් ෙද්වල් ෙනාෙවන්න වගබලාගන්න ඔ්නි..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් දැන් බලපන්.. ෙටෟකන්ඩ කියන වචෙන.... ඔ්ස්ෙට්ලියාෙව ග්‍රවුන්ඩ් වල පවා ෙබා්ර්ඩ් ගහන් හිටියෙන් ටෟකන්ඩ කියල.. ෙත්රුම දන්න උන් දන්නවා. ඒ්ත් ඒ්ක ෙත්රුමට වඩා සමාජගත ෙවච්ච වචනයක්..

    Gedara parisaraya lamayata bala pana ati
    සමාජේ හරි පුදුමාකාරයි බන්. හෙට අනිද්දා ඔය වචනේ, රුසියන්, ජපන් බාශා වලිනුත් ප්‍රසිද්දියේ කියයි.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සමහරවිට ඇහුනේ නෑ වගේ හිටියේ ඒක ගණන් ගත්තනම් පොඩි එකා තව හොඳ හොඳ එව්වා කියනවා ඇති. අපි film එහෙම බලල ඔව්ව සුද්දන්ට normal වචන කියල හිතන් හිටියට ඒ රටවල පොඩි උන්ට ඔහොම කථා කරන්ඩ දෙන්නේ නෑ ඒ දෙමව්පියෝ.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔන්න පෙනවා නේද ඉංග්‍රීසි විදියට හිk@uවට ප්‍රශ්නයක් නැහැ.

    දැන් එතන හිටපු කට්ටිය හිතන්නේ ඒ කොල්ලගේ කටින් කියවෙච්ච වචනේ නෙමෙයි, කොල්ලගේ ඉංග්‍රීසි හැකියාව.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    අැති තරම් එවුන් දැන් ෆක් කෑල්ල දාලා කථා කරනවා.
    උන් ඔක්කොම හිතන්නෙ එක පොස් කියලා.
    කවුරුහරි උකපං කියලා කිවුවා නම් ඔය ෆක් ෆක් ගාන එවුන් හිතන්නෙ පට්ට ගොඩේ කියලා.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මචං FUCK කියන්නේ හුකනවා කියන එකම නෙමෙයි. තේරුම් ගොඩක් තියෙනවා.
    මේ වීඩියෝ එක බලන්න.

     

    O-ShaD.i

    Member
    Feb 20, 2017
    47
    8
    0
    32
    ❤️
    සමාජේ හරි පුදුමාකාරයි බන්. හෙට අනිද්දා ඔය වචනේ, රුසියන්, ජපන් බාශා වලිනුත් ප්‍රසිද්දියේ කියයි.

    Lankawe num neme

    English witarane mehe ayata loku