පාටිශන් මැනේජර් මෘදුකාංගය හොයලා දෙන්න පු

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    පාටිශන් මැනේජර් මෘදුකාංගය හොයලා දෙන්න පු

    මේ සයිට් එකේ IT වැඩ්ඩො ඕනෙතරම් ඉන්නවා.....

    මට පොඩි උදව්වක් අවශ්‍යයි

    මට අපේ දුවගේ laptop එකේ C ඩ්‍රයිව් එක ෆොර්මැට් නොකර වැඩිපුර ඉඩක් (10 GB වත්) D වලින් ඇදලා ගන්න අවශ්‍යයි ...ඇයට අවශ්‍ය software කිහිපයක් දාගන්න... D සහ E ඩ්‍රයිව් වල 100GB ට වඩා ඉඩ තියෙනවා... C වල තව තියෙන්නේ යන්තම් 1GB විතරයි.
    (ලැප්ටොප් එක HP Compaq වර්ගයේ core 2 Duo CPU එකක් සහිත 32බිට් - වින්ඩොව්ස් 7
    පරණ වුනාට තවම හොදට වැඩ) )

    Partition manager යුස් කරන විදිහ නෙට් එකේ විස්තර වලින් දැනගත්ත

    ඒත් ප්‍රශ්නය තියෙන්නේ ඒ සඳහා වැඩකට ගන්න පුළුවන් (evaluation copy නෙවි) පාටිශන් මැනේජර් මෘදුකාංගයක් නැති කමයි
    aomei partition assistant හෝ EaseUS partition master හෝ වෙනයම් සුදුසු freeware එකක් ගැන තොරතුරක් සහ වය්රස් වලින් තොරව බාගත කරගත හැකි සයිට් එකක් ගැන තොරතුරක් දුන්නොත් ඒක ලොකු උදව්වක් මචන්ලා..............
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    kokatath laptop use karana un mewa da ganilla
    crack danawa nm defa dapan :sorry:

    ah thawakalin karala naththam backup dala karapan

    Best-Mobile-Laptop-WebCam-Privacy-Cover-F.jpg
     
    • Like
    Reactions: RottenCOLT