Questions පාඨමාලාවක් කිරීමට අවශ්‍යයි

Phonehora

Member
Feb 12, 2021
26
13
3
A/c හෝ electrician
Course එකක් කරන්න තැනක්?
(සතියට දින 2ක් හෝ3 ක් පමනක් තිබෙන part time)
 

Phonehora

Member
Feb 12, 2021
26
13
3
මරදාන ටෙක් එකේ තියෙනව පාට් ටයිම් කෝස්.

මරදාන ටෙක් එකේ education qualification බලනවද? මට විස්තර ටිකක් කියන්න පුළුවන් ද?
 

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මරදාන ටෙක් එකේ education qualification බලනවද? මට විස්තර ටිකක් කියන්න පුළුවන් ද?
    දන්න තරමින්,
    ඉලෙක්ට්‍රිකල්, මැකනිකල් කෝස් වලට ඕ ලෙවල් වැඩ තුනක් වගේ බලනව.

    A/c වලටනං ලොකුවට බලන එකක් නෑ. සතියේ දවසක ගිහින් කතාකරන්න, උපදේශකයෙක් ඉන්නව ඕන දෙයක් අහන්න පුලුවන්.
     

    Phonehora

    Member
    Feb 12, 2021
    26
    13
    3
    බොහොම ස්තූතියි..!

    එයාලගේ web එකේ නම් part time courses මුකුත් පෙන්නන්නෙ නැහැ
    ------ Post added on Feb 13, 2021 at 3:33 PM