පාඨලි අත්අඩංගුවට ගැනීම හරිද වැරදිද

හරිද වැරදිද

  • Total voters
    55

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පාඨලි අත්අඩංගුවට ගැනීම හරිද වැරදිද

    පාඨලි අත්අඩංගුවට ගැනීම හරිද වැරදිද

    අදහසක් දාමු බලන්ට
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කිසිම වැරැද්දක් නෑ..අරෙස්ට් කරේ ඵයාගෙ BDSM sex life ඵක නිසා නෙමෙයිනෙ..මෙන්න මේ වැරදි නිසා..වැරදි කරල CCTV මැකුව නිසා කියල ඕකේ දාන්න අමතක වෙලා....:lol:

    l9WqYcC.jpg
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කිසිම වැරැද්දක් නෑ..අරෙස්ට් කරේ ඵයාගෙ BDSM sex life ඵක නිසා නෙමෙයිනෙ..මෙන්න මේ වැරදි නිසා..වැරදි කරල CCTV මැකුව නිසා කියල ඕකේ දාන්න අමතක වෙලා....:lol:

    anuduwa paththen anduwata awsi neda ban
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඇමති වරප්‍රසාදවලින් වතුරෙ ගිල්ලගෙන හිටපු රබර් බෝලෙ උඩට ආව...
    දැන් ඒක නිදහසේ පාවෙයි කාගෙවත් බලපෑමක් නැතුව...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    බුදු අම්මෝ මෙන්න පළිගන්නෝ..

    මීට ගූ ඇන් පී පොන්සියෙක්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    කිසිම වැරැද්දක් නෑ..අරෙස්ට් කරේ ඵයාගෙ BDSM sex life ඵක නිසා නෙමෙයිනෙ..මෙන්න මේ වැරදි නිසා..වැරදි කරල CCTV මැකුව නිසා කියල ඕකේ දාන්න අමතක වෙලා....:lol:

    :yes::yes::yes:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    රංග බණ්ඩාරගේ, මහින්දනන්ද ගේ පුතලත්වත් arrest කරන්න ඕනා... නිතිය ඔක්කමට එකයි කියලා ගෝට ගේ කලෙ විතරයි පෙන්නවානන් පෙන්නන්න පුළුවන් එකම කලේ... (ගෝට දැනට කරපු සමහර දේවල් තියනවා ඉතිහාසයේ කිසිම ජනදිපතිවරයෙක් කරපු නැති දේවල්.. ඒ දේවල් වලට මන් පට්ට රෙස්පෙක්ට් කරනවා)
     
    • Like
    Reactions: slg11010

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,233
    9,128
    113
    ඔය ගැම්මෙන්ම දුමින්ද සිල්වා වත් නිදහස් කලා නං තමයි අධිකරණෙ ස්වාධීනත්වය මොනවට පැහැදිලි වෙන්නේ.. :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඔය ගැම්මෙන්ම දුමින්ද සිල්වා වත් නිදහස් කලා නං තමයි අධිකරණෙ ස්වාධීනත්වය මොනවට පැහැදිලි වෙන්නේ.. :lol::lol:

    මොකද්ද ආයිබෝං මෙතන තියන අවුල... මේක දේශපාලන සීන් එකක් නෙවෙයි නේ සරල රිය අනතුරක්...