ඊයෙ දෙරනේ 360 ඌ කියනවා ඌට අගමැති කම දුන්නොත් හරියට කරනවලු.
බොරු සාක්ශි, පොලීසියට බලපෑම් කරපු එකෙක්ගෙන් අවංක සේවයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ද???
බොරු සාක්ශි, පොලීසියට බලපෑම් කරපු එකෙක්ගෙන් අවංක සේවයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ද???
uta ona agamethi vela anura president yavalaඊයෙ දෙරනේ 360 ඌ කියනවා ඌට අගමැති කම දුන්නොත් හරියට කරනවලු.
බොරු සාක්ශි, පොලීසියට බලපෑම් කරපු එකෙක්ගෙන් අවංක සේවයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ද???
Anura president yanne kawada wageda ban?uta ona agamethi vela anura president yavala
anura lava president ahosi karala, u bale ganna
kohomada tikiri mole
ගෝටා දෙයිද ඉතිං?නෑනේ නෑනේ..නාමල්ට දෙයි සමහර විට..
ehema wenna ba ban.. uba constitution eka gena danne nadda?aeyi gota as unama..
කව්ද ඕයි කඩේ යන්නේ... තමුසෙ නේ මොහොමඩ් කඩේ යන්නෙ... රිශාඩ්ට පුක දෙන පොන්නයා.....lol.. @sanjaya1975 lajja nadda oi taama raajapakshalata kade yanna..
කව්ද ඕයි කඩේ යන්නේ... තමුසෙ නේ මොහොමඩ් කඩේ යන්නෙ... රිශාඩ්ට පුක දෙන පොන්නයා.....
aeyi ban parliament eke vedi kemaththa tiyena kena den anuraneehema wenna ba ban.. uba constitution eka gena danne nadda?
anna ethanata venakan aedala maru venna thama apochcha heduve.. beri una allan innaමේ වෙලාවෙ අගමැතිකම් බාර ගන්න හිතන එකෙක් ඉන්නවනම් ඌ පුතනෝටත් වඩා පිස්සෙක්
මමනම් කියන්නෙ ගෝඨා පන්නන එකත් නවතලා ඌට කරන්න දෙන්න ඕනි තව ටිකක්
හමුදාවට පොලීසියට පඩි ගෙවන්න බැරිව යනවනෙ ඉක්මනින්ම
aeyi ban parliament eke vedi kemaththa tiyena kena den anurane
ithin ban ilagata gota as unama agamati president venna puluvanne banehenam anura agamati wei.. uba kiiwe president kiyalane..
අපෝ 13 නපුරුයි කියනවා නේදශ්රී ලංකාවේ අලුත් අගමැති සිකුරාදා (13) පත් කෙරේ
5/10/2022 12:40:00 PM
![]()
කතානායක මහින්ද යාපා අබේවර්ධන අද දින ජනපති වෙත දන්වා සිටියේ හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව පවත්වා පවත්නා අර්බුදකාරී තත්වය ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් ගොඩනගන ලෙසයි.
එයට ප්‍රතිචාර ලෙස ජනපති දන්වා ඇත්තේ දැනට අගමැති ධූරයක් රටේ නැති නිසා පාර්ලිමේන්තුවෙහි වැඩි විශ්වාසය දිනාගන්නා කෙනෙකු තෝරාගෙන ඔහු අගමැති ලෙස නම් කර පාර්ලිමේන්තු කටයුතු ඇරඹිය යුතු බවකි.
ඒ අනුව දැනට එක් එක් පක්ෂ විවිධ මත අගමැති කෙනෙකු සම්බන්ධ දරන බැවින් දින දෙකක් තුළ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් කැඳවා අගමැති ලෙස නම් කරන්නට සුදුසු කෙනා එම කණ්ඩායම සමග කතා කර තීරණයක් ගෙන ලබන 13 වන සිකුරාදා උදේ වනවිට එම තීරණයද සමග පාර්ලිමේන්තුව අරඹන ලෙසයි.
මින් ඉහත පාර්ලිමේන්තුව 17 වනදාට කල්තබා තිබූ අතර ඒ අනුව ලබන 13 වනදා ඊට පෙරම පාර්ලිමේන්තු සභාවාරය අරඹනු ඇත. එහිදී කලින් කථිකා කරගත් පරිදි නම් කරන අගමැති වරයෙකු පාර්ලිමේන්තුවේ දෙකෙන් එකට වැඩි (113) ඡන්දයකින් අනුමත කරගෙන ජනපතිට දැන්වීමෙන් පසු අගමැතිවරයාගේ දිවුරුම්දීමක් සිදුවනු ඇත. ඒ සමග අගමැතිට කැමති නව ඇමති මන්ඩලයක්ද පත් කෙරේ.
ඊයේ අගමැති මහින්ද ඉල්ලා අස්වීමෙන් පසුව ත්‍රෛනිකායික නාහිමිවරුන් වෙනුවෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ජනපති සමග සන්ධ්‍යා කාලයේ සාකච්ඡාවක් ලබාගෙන තිබුණ අතර එහිදී ජනපති මෙම අභිලාෂයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබේ.
ජාත්‍යන්තර දැනුමක් ඇති කාගෙත් කැමැත්ත දිනාගත හැකි නිර්පාක්ෂික අගමැති වරයෙකු පත්කරගන්නා ලෙසත් ඇමති ධූර 15 කට සීමා කරන ලෙසත් එම 15 දෙනාට දැනුමැති බාහිර උපදේශක කන්ඩායම් 15 ක් අනුයුක්ත කරන ලෙසත් ඒ හිමියන් උපදෙස් දුන් බව කී අතර ජනපති එම යෝජනාවන් අගය කළබවත් දන්වා ඇත.