පාඨලී අගමැති සිහිනය

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඊයෙත් එකෙක් ඇවිත් නොමැරී බේරිලා ගියා. මේ අනිත් එකා. ඔක්කොටම සිහින තමා තියෙන්නේ. අගමැති ජනපති වෙන්න. එත් ජනතාවට සෙතක් නම් නම් නැහැ මේ 225
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කලුවර ජයසූරිය පොන්සි ලු එන්නේ අගමැචි ඔකවත් එලවන්න කට්ටිය ලෑස්ති වෙයි
     
    • Haha
    Reactions: Die-hard

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කලුවර ජයසූරිය පොන්සි ලු එන්නේ අගමැචි ඔකවත් එලවන්න කට්ටිය ලෑස්ති වෙයි
    කරුවා දන්නේ කටත් හානියක් නැති නිසා . එයට දේශපාලන තනහාවක් නැහැ නේ

    චම්පිකට දුන්නොත් සජිත්ගේ පපුව ම්පලිලා යයි
    ------ Post added on May 10, 2022 at 2:17 PM
     
    • Haha
    Reactions: Dr.Amdan

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113

    ශ්‍රී ලංකාවේ අලුත් අගමැති සිකුරාදා (13) පත් කෙරේ​

    5/10/2022 12:40:00 PM
    new-prime-minister-13-friday

    කතානායක මහින්ද යාපා අබේවර්ධන අද දින ජනපති වෙත දන්වා සිටියේ හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව පවත්වා පවත්නා අර්බුදකාරී තත්වය ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් ගොඩනගන ලෙසයි.

    එයට ප්‍රතිචාර ලෙස ජනපති දන්වා ඇත්තේ දැනට අගමැති ධූරයක් රටේ නැති නිසා පාර්ලිමේන්තුවෙහි වැඩි විශ්වාසය දිනාගන්නා කෙනෙකු තෝරාගෙන ඔහු අගමැති ලෙස නම් කර පාර්ලිමේන්තු කටයුතු ඇරඹිය යුතු බවකි.
    ඒ අනුව දැනට එක් එක් පක්ෂ විවිධ මත අගමැති කෙනෙකු සම්බන්ධ දරන බැවින් දින දෙකක් තුළ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් කැඳවා අගමැති ලෙස නම් කරන්නට සුදුසු කෙනා එම කණ්ඩායම සමග කතා කර තීරණයක් ගෙන ලබන 13 වන සිකුරාදා උදේ වනවිට එම තීරණයද සමග පාර්ලිමේන්තුව අරඹන ලෙසයි.

    මින් ඉහත පාර්ලිමේන්තුව 17 වනදාට කල්තබා තිබූ අතර ඒ අනුව ලබන 13 වනදා ඊට පෙරම පාර්ලිමේන්තු සභාවාරය අරඹනු ඇත. එහිදී කලින් කථිකා කරගත් පරිදි නම් කරන අගමැති වරයෙකු පාර්ලිමේන්තුවේ දෙකෙන් එකට වැඩි (113) ඡන්දයකින් අනුමත කරගෙන ජනපතිට දැන්වීමෙන් පසු අගමැතිවරයාගේ දිවුරුම්දීමක් සිදුවනු ඇත. ඒ සමග අගමැතිට කැමති නව ඇමති මන්ඩලයක්ද පත් කෙරේ.

    ඊයේ අගමැති මහින්ද ඉල්ලා අස්වීමෙන් පසුව ත්‍රෛනිකායික නාහිමිවරුන් වෙනුවෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ජනපති සමග සන්ධ්‍යා කාලයේ සාකච්ඡාවක් ලබාගෙන තිබුණ අතර එහිදී ජනපති මෙම අභිලාෂයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබේ.

    ජාත්‍යන්තර දැනුමක් ඇති කාගෙත් කැමැත්ත දිනාගත හැකි නිර්පාක්ෂික අගමැති වරයෙකු පත්කරගන්නා ලෙසත් ඇමති ධූර 15 කට සීමා කරන ලෙසත් එම 15 දෙනාට දැනුමැති බාහිර උපදේශක කන්ඩායම් 15 ක් අනුයුක්ත කරන ලෙසත් ඒ හිමියන් උපදෙස් දුන් බව කී අතර ජනපති එම යෝජනාවන් අගය කළබවත් දන්වා ඇත.
    ජාතික ලැයිස්තුවෙන් 15ක් ඇතුලට අරගෙන ඒ 15 ඇමති කලානම් ඉවරයි. මැදින් එකෙක් දාලා proxy කරන්නේ නැතිව.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    Friday the 13th :-)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    ඊයෙ දෙරනේ 360 ඌ කියනවා ඌට අගමැති කම දුන්නොත් හරියට කරනවලු.

    බොරු සාක්ශි, පොලීසියට බලපෑම් කරපු එකෙක්ගෙන් අවංක සේවයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ද???
    ඊට වඩා හොදයි මයිනව ආයි හොයන් එනවා ගිහින් :rofl:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    patali fatta piwithuru charithayak neme.eth namal wage amana his gobbayek me rate janadipathi wenawata wadanam patali wage ugath minihek janadipathi wena eka laksha warayak watinawa.patalita ugathkamai deshpalana athdakeemui dekama thiye.harima sarthaka amathiwarayek.lankawe karapu sameekshanekadi penuna lankawe janadipathikamata minissunge kamattha anuwa issarahinma inne patali kiyala.eda idan thama porata mahindala nelanna gaththe.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ වෙලාවෙ අගමැතිකම් බාර ගන්න හිතන එකෙක් ඉන්නවනම් ඌ පුතනෝටත් වඩා පිස්සෙක්
    මමනම් කියන්නෙ ගෝඨා පන්නන එකත් නවතලා ඌට කරන්න දෙන්න ඕනි තව ටිකක්
    හමුදාවට පොලීසියට පඩි ගෙවන්න බැරිව යනවනෙ ඉක්මනින්ම
    MODA HARAKE BAYYA WELA HITAPU EUNTA PATALI KAUDA KIYAL HOYANNA UWAMWAKUTH NE UBALGE BAI JANA NISA TAMAI SOMETIME I FEEL YOU DON'T DESERVE A GOOD LEADER NEED ONLY THIEVES. PLS PLS COME RAJAPASSA BACK AND RULE THIS BUGGERS🙏🏽🙏🏽🙏🏽 THEY NEED YOU
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් මොකුත් කියන්නෙ නැ ඕනම එකෙක්ව පත්කගනිල්ලකො අගමැතිකමට ගුපියො ජෙප්පො පොන්න කාදිනලල එකතුවෙලා ඉට පස්සෙයි අපි ගේම අදින්නෙ හුකෝනව එන ඕනම හුත්තිගෙ පුතෙක්ට..