පාඩම් කරන්න ටැබ් එකක්
මචන්ලා මට පාඩම් වැඩ කටයුතු කරන්න ටැබ් එකක් ගන්න ඌනි වෙලා තියනවා.. බජට් එක 35000ක් වගේ.. මූලික අවශයතාව පාඩම් කරන එක ..පී ඩී එෆ් බලන්න ස්ක්රීන් සයිස් එක ලොකු වෙන්න ඌනුඉ.තව ඉතින් ඉන්ටනෙට් යන්න පුලුවන් උනා නම් ඇති.. මේ පහසුකම් තියන හොඳ සැම්සුන් ටැබ් එකක් යෝජනා කරනවද??JAya wewa