පාඩම් කරන්න ටැබ් එකක්

gepa

Well-known member
  • පාඩම් කරන්න ටැබ් එකක්

    මචන්ලා මට පාඩම් වැඩ කටයුතු කරන්න ටැබ් එකක් ගන්න ඌනි වෙලා තියනවා.. බජට් එක 35000ක් වගේ.. මූලික අවශයතාව පාඩම් කරන එක ..පී ඩී එෆ් බලන්න ස්ක්‍රීන් සයිස් එක ලොකු වෙන්න ඌනුඉ.තව ඉතින් ඉන්ටනෙට් යන්න පුලුවන් උනා නම් ඇති.. මේ පහසුකම් තියන හොඳ සැම්සුන් ටැබ් එකක් යෝජනා කරනවද??JAya wewa
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    machan oka padu nadda. poth ehema hodya ganna puluwanda okata set wena.

    padu na mcn. pdf kiyawanna puluwan. tab diha balan padam karanawa kiyanne boru wadak as ridenawa epa wenawa. meka ehema na backlight off karan balanna puluwan. battery bahinnet na saamanya pothak wagemai
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කින්ඩල් ලංකාවෙ ගන්න තැනක් කියහල්ලකාෙ මාත් එකක් හාෙයනව :dull: :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ara kapruka global shop eke athi. Naththan unta kiyala genna ganna puluwan.

    එහෙම ගෙන්නගන්න බයයි බං :confused: :confused:
    වාෙරන්ටි පීරියඩ් එකේ මාෙනා හරි වුනාෙත් ? :confused: :confused:
    එහෙම නැතුව ලංකාවෙ එ්ජන්ට් කෙනෙක් නැද්ද ගෙන්නන ? :dull: :dull: