Nope.



කප්රුකට කියල ගෙන්නව නං කාෙහාෙමද උන්ට ගෙවන්න ඔිනෙ ?![]()
උන් ගෙන්නවට සෑහෙන ගානක් අය කරනවද ?![]()
පේපෑල් cc නැතුව ගෙන්නගෙන එවෙලෙ කෑශ් දෙන්න පුලුවන්ද ?![]()
![]()
Cash gewanna puluwa.
Price = Item price + shipping + tax + 5% of the item price



tab ganna epa mcn. amazon kindle ekak ganna $100i potha wagemai



මම kindle paperwhite 2 ගත්තේ mc එකෙන්.shop එකෙ නම මතක නෑ. ගාන 24500 උන් වොරන්ටි දුන්නා මාස 6 ක්. පොත් කියවන්න ඕන නම් ටැබ් එක හරි යන්නෙ නෑ කොල්ලො බැට්රි බහිනව. මේ මගුල මසෙට දෙපාරක් චාජ් කරහම හොදටම ඇති. අකුරු පොඩි කියන සීන් එක නම් තියනවා, ඒකට කරන්න වැඩ ඕන නම් තියනවා. එක්කො pdf එක mobi format එකට convert කරගන්න ඕන නැත්නම් k2pdf කියලා converter එකෙන් screen එකෙ size එකට අකුරු ලොකු කරලා convert කරගන්න පුළුවන්.
Yes machan..We have to pay extra for with out add edition.


එ් කියන්නෙ කියවන පාෙත අස්සෙනුත් අැඩ් පෙන්නවද බං ?![]()
unicode වැඩද ?![]()
![]()
airplane mod එක දැම්මහම ඇඩ් එන්නෙ නෑ.



