පාඩම් කරන්න ටැබ් එකක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

කප්රුකට කියල ගෙන්නව නං කාෙහාෙමද උන්ට ගෙවන්න ඔිනෙ ? :dull: :dull:
උන් ගෙන්නවට සෑහෙන ගානක් අය කරනවද ? :dull: :dull:
පේපෑල් cc නැතුව ගෙන්නගෙන එවෙලෙ කෑශ් දෙන්න පුලුවන්ද ? :dull: :dull:
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
කප්රුකට කියල ගෙන්නව නං කාෙහාෙමද උන්ට ගෙවන්න ඔිනෙ ? :dull: :dull:
උන් ගෙන්නවට සෑහෙන ගානක් අය කරනවද ? :dull: :dull:
පේපෑල් cc නැතුව ගෙන්නගෙන එවෙලෙ කෑශ් දෙන්න පුලුවන්ද ? :dull: :dull:

Cash gewanna puluwa.
Price = Item price + shipping + tax + 5% of the item price
 
sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Kindle එක පොඩි පොත් කියවන්න මරු මචං .මං ගිය මාසේ එකක්(Kindle Paperwhite ) ගත්තා ..ඒත් පොඩි අකුරු තියෙන පොත්(Research Papers,Journals ,Articles ,Newspapers ) කියවන්න බෑ මචං .දැන් මට තව එකක් ගන්න වෙලා .

    මාත් මේ දවස්වල PDF reader එකක් හොය හොය ඉන්නේ. මේ දාල තියෙන ඒවා නම් හොඳයි ඒත් ගාන සැරයි .උඹට හොඳ model එකක් හම්බ උනොත් මටත් කියපං .
    Galaxy View - 18.4 Inch ,Pocketbook Inkpad 8
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,865
    113
    මම kindle paperwhite 2 ගත්තේ mc එකෙන්.shop එකෙ නම මතක නෑ. ගාන 24500 උන් වොරන්ටි දුන්නා මාස 6 ක්. පොත් කියවන්න ඕන නම් ටැබ් එක හරි යන්නෙ නෑ කොල්ලො බැට්‍රි බහිනව. මේ මගුල මසෙට දෙපාරක් චාජ් කරහම හොදටම ඇති. අකුරු පොඩි කියන සීන් එක නම් තියනවා, ඒකට කරන්න වැඩ ඕන නම් තියනවා. එක්කො pdf එක mobi format එකට convert කරගන්න ඕන නැත්නම් k2pdf කියලා converter එකෙන් screen එකෙ size එකට අකුරු ලොකු කරලා convert කරගන්න පුළුවන්.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Machan uba kiwwa dewal okkotama hariyana tab eka thama samsung tab 4 10.1 inches eka .mama dan awrudakata kalin gaththa 40 kata dan boho wita 35 aduwen athi.

    0015928_101-custom-fit-360-for-samsung-galaxy-tab-4.jpeg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    http://www.engadget.com/2015/07/03/...ew-2015/#gallery=302327&slide=3537487&index=2

    kindle එකේ පාෙත් කියවද්දි පාෙත අස්සෙන් අැඩ් වැටෙනවද ? :shocked: :shocked:
    මේක ලියපු එකා කියනවනෙ $119 with ads, $139 without කියල ? :shocked: :shocked:
    අැඩ් නැතුව කියවන්න ඔිනෙ නං අපි වැඩියෙන් ගෙවන්න ඔිනෙද ? :dull: :dull:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මම kindle paperwhite 2 ගත්තේ mc එකෙන්.shop එකෙ නම මතක නෑ. ගාන 24500 උන් වොරන්ටි දුන්නා මාස 6 ක්. පොත් කියවන්න ඕන නම් ටැබ් එක හරි යන්නෙ නෑ කොල්ලො බැට්‍රි බහිනව. මේ මගුල මසෙට දෙපාරක් චාජ් කරහම හොදටම ඇති. අකුරු පොඩි කියන සීන් එක නම් තියනවා, ඒකට කරන්න වැඩ ඕන නම් තියනවා. එක්කො pdf එක mobi format එකට convert කරගන්න ඕන නැත්නම් k2pdf කියලා converter එකෙන් screen එකෙ size එකට අකුරු ලොකු කරලා convert කරගන්න පුළුවන්.

    Seems Interesting machan..Ill try k2PDF.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    airplane mod එක දැම්මහම ඇඩ් එන්නෙ නෑ.

    එහෙම එහෙකුත් තියෙනවද ? :shocked: :shocked:
    එහෙම නාෙදා අැඩ් පෙන්නන්නෙ කාෙහාෙමද? :eek: :eek:
    පාෙත අස්සෙන්ද ? :eek: :eek:
    ඔිකෙ dictionary එක වැඩ කරන්න නෙට් තියෙන්න ඔිනෙද ? :) :)