පාත්තයා හිරේ ගිහින් || ශෝකවෙමු

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පේනවනෙ වැලිකඩටත් දැන් ඉන්ටනෙට් තියනව . සංවර්දනේ තමා ඉතින් ආයිබෝං :):):)

    මොනවා උනත් මේ සැරේ පොහොට්ටුවෙන් නගරසබවට තරඟ කරලා දිනපු නාගරික මන්ත්‍රී කෙනෙක් නිසා , හිරෙදී මන්ත්‍රී වරප්‍රසාද ඌට හිමිවෙනවා ඇති නේද ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොනවා උනත් මේ සැරේ පොහොට්ටුවෙන් නගරසබවට තරඟ කරලා දිනපු නාගරික මන්ත්‍රී කෙනෙක් නිසා , හිරෙදී මන්ත්‍රී වරප්‍රසාද ඌට හිමිවෙනවා ඇති නේද ?

    එහෙම නෑලු .හිටපු හිරකාරයො වැලි දාල අරිනව කියන්නෙ :sorry::sorry::sorry: