පාත්තරෙට කෑම වැටෙයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක අපෙන්ද අහන්නේ යකෝ ....එක අහපන් බුලත් කොලේ උඩ උදේම පහරලා පාර්ලිමේන්තුවේ ඇමති පට්ටම් ගන්න චන්දෙ දීපු බයියන්ගෙන් ...පුළුවන්නම මඩු වලිගයක් අරගෙන තලා ගනිල්ලා :P:P:P

    කවුද බන් ඇමතිකම් ගන්ඩ චන්දෙ දුන්නෙ....මහ මෝඩ කතාවක්නෙ....තර්කයක් කරද්දි ටිකක් වැදගත් පොයින්ට් එකක් අල්ලපන්කො....හත්වලාමෙ ඔච්චරම දුර්වල වෙලාද ...:cool::cool:

    උබලත් මේ නැට්ට උස්සගෙන එන්නෙ හාමුදුරුවරු වඩිද්දි තමයි....ෆොන්සේකල රන්ජන්ල බල්ලො වගේ හාමුදුරුවරුන්ට බුරද්දි නැට්ට &කේ ගහගෙන එතකොට මීක් නැ....මොනාද බන් මේ ජීවිත....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,690
    113
    ඔය පොන්න හැත්තට උපරිම වේදනාවට ලං උනහම කරන්න පුළුවන් ඔච්චර තමයි ....අනුකම්පා ලිස්ට් එකට දාන්න :P:P:P

    අනිවා බන්. දාලා තියෙන්නෙ :yes::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වැඩේ නම් වැරදියි,හාමුදුරුවෝ පිණ්ඩපාතය සල්ලි වලට යාම අනික ඔය කෑම දාපු අය කරපු වැඩේ ඒ අය අපහස කිරීමේ අරමුණින් තමයි ඔය කෑම දැම්මේ.බලෙන්ම,(ප්‍රතික්ෂේප කරනවා නම් එහෙම දාන්න බෑ කෑම)
    අනිත් කෙනා මේ thread එක දාන කෙනා,හැමදාම වගේ බෞද්ධයන්ට ගහන්න පුළුවන් කොතැනද මිනිහා එතන,50kg වගේම එකෙක් තමයි.පරණ thread search කරලා බලන්න
    ,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රජයේ මුදල් අවභාවිතය කහචිවරයෙන් පවිත්‍ර කිරීම බුද්ධාගමට කරන නින්දිත අපහාසයක් .....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් උඹේ ඉතින් පට්ට මොලෙනේ ...සංගායනාවක් උනත් මෙහෙයවන්න පුළුවන් උතුම් පුද්ගලයෙක්නේ උඹ ..උඹ කියනවනම් එක හරි ඇති

    දැන් උබ කියන්නෙ හාමුදුරුවරු වැඩියෙ එකතුවෙන සල්ලි උන් වහන්සේලාට ගන්ඩ කියලද....අනේ නැ ඔවගෙන් තබයක් ගන්නෙ නැ..:no::no::no::no:..උබලට එල්ලෙන්ඩ වැලක් නැති නිසා පිදුරු ගහක හරි එල්ලෙඩයි දගලන්නෙ..:confused::confused:...ගිලෙද්දි ඔහොම තමා..:yes::yes:.

    අද කියුව කියල මතක තියා ගනින්....මෙහෙම උබලගෙ පාන්ඩුව එක දිගටම ධර්මයට ගරහන්ඩ රටට ගහරන්ඩ ජාතියට ගරගන්ඩ ගියොත් පෙරහැර කරඩුව කොලබට වඩම්මන දවස වැඩි ඈතක නෙමේ....
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    දැන් ලoකාවෙ පාලනේ කරන්නෙ හාමුදුරුවරුද...දැන් කියයි පාන්ඩුවෙ වැරදිවලට පලිත් හාමුදුරුවරු කියල...මහත්තයො පින් කැට සීල් කරල ගේම පටන් ගත්තෙ අපිද????? ඒ කාලෙ අපි කියුවෙ නැද්ද ඉල්ලන් කන්ඩයි යන්නෙ කියල....උබේලගෙ ඔය වැදි බන නෙමේ බන තිබ්බ නම් දුටු ගැමුණු රජතුමාට යුද්දෙ කරන්ඩ වෙන්නෙ නැ බන්....මෙන්න මේ සින්දුවවත් අහල හැදියන්....

    අපි පින් කැට කතාවේ ඇත්තටම මොකද උනේ කියල පස්සේ කතාකරමු. දැන් එතකොට හාමුදුරුවරු මේ ආණ්ඩුවත් එක්ක ගේමට ගේම ද කරන හදන්නේ ?

    මට කියපන් ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කරපු බුදු දහමේ කොහෙද තියෙන්නේ හාමුදුරුවරුන්ට සටන් කරන්න යන්න කියල.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩේ නම් වැරදියි,හාමුදුරුවෝ පිණ්ඩපාතය සල්ලි වලට යාම අනික ඔය කෑම දාපු අය කරපු වැඩේ ඒ අය අපහස කිරීමේ අරමුණින් තමයි ඔය කෑම දැම්මේ.බලෙන්ම,(ප්‍රතික්ෂේප කරනවා නම් එහෙම දාන්න බෑ කෑම)
    අනිත් කෙනා මේ thread එක දාන කෙනා,හැමදාම වගේ බෞද්ධයන්ට ගහන්න පුළුවන් කොතැනද මිනිහා එතන,50kg වගේම එකෙක් තමයි.පරණ thread search කරලා බලන්න
    ,

    ඇත්තටම බෞද්දයන්ට ගහන්නේ ත්‍රෙඩ් එක දාපු එකාමද ?

    වැරදි නම් වැරදි ...අපි අනිත් ආගම ගැන දන්නේ නැහැනේ එකයි මම අපි ටිකක් හරි දන්නා අපේ ආගම වැරදි වෙනකොට කැගහන්නේ ...

    අනිත් එවුන්ගේ ආගම් උන් බලා ගනී අපි අපේ එක බලා ගන්න ඕනි

    හාමුදුරුවරු හිතන් ඉන්නේ උන් කියන කියන විදිහට නටන්න ඕනි කියලා .....උන් නටන්න ඕනි ධර්මය කියලා තියෙන විදිහට මිසක් මහින්දලා ,රනිල්ලා ,අනුරලා කියන විදිහට නෙමේනේ ...

    මිනිස්සු ඒවාට විරුද්ද නොවෙන්න නොවෙන්න ඕවා වැඩි වෙන එක වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජයේ මුදල් අවභාවිතය කහචිවරයෙන් පවිත්‍ර කිරීම බුද්ධාගමට කරන නින්දිත අපහාසයක් .....

    සිල් රෙද්ද බෙදපු එක රජයේ මුදල් අවබාවිතයක් නම් බන්....අර මහ බැකුව හොරා කාපු එක......නිකන් පලයන් බන් යන්ඩ ඔල්මාදෙන් දොඩවන් නැතුව.....

    උබලත් මාර මිනිස්සු නේද මහ බැකුවෙන් බිලියන ගනන් හොරා කද්දි හොරා වගේ මීක් නැතුව ඉදල සිල් රෙදි බෙදනව දැක්කම බල්ල වගේ බුරාගෙන පනිනව නේද....මෙනාද මේ ජිවිත...

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් උබ කියන්නෙ හාමුදුරුවරු වැඩියෙ එකතුවෙන සල්ලි උන් වහන්සේලාට ගන්ඩ කියලද....අනේ නැ ඔවගෙන් තබයක් ගන්නෙ නැ..:no::no::no::no:..උබලට එල්ලෙන්ඩ වැලක් නැති නිසා පිදුරු ගහක හරි එල්ලෙඩයි දගලන්නෙ..:confused::confused:...ගිලෙද්දි ඔහොම තමා..:yes::yes:.

    අද කියුව කියල මතක තියා ගනින්....මෙහෙම උබලගෙ පාන්ඩුව එක දිගටම ධර්මයට ගරහන්ඩ රටට ගහරන්ඩ ජාතියට ගරගන්ඩ ගියොත් පෙරහැර කරඩුව කොලබට වඩම්මන දවස වැඩි ඈතක නෙමේ....

    .."මෙහෙම උබලගෙ පාන්ඩුව"

    ඉස්සෙලම මේ ආණ්ඩුව කියන්නේ UNP එකට චන්දෙ දීපු එවුනුයි සඳහනෙට චන්දෙ දීපු එවුනුයි එකතු වෙලා පාර්ලිමේන්තු ඇරපු එවුන් කියන එක මතක් කර ගන්න බලපන්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113

    අපි පින් කැට කතාවේ ඇත්තටම මොකද උනේ කියල පස්සේ කතාකරමු. දැන් එතකොට හාමුදුරුවරු මේ ආණ්ඩුවත් එක්ක ගේමට ගේම ද කරන හදන්නේ ?

    මට කියපන් ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කරපු බුදු දහමේ කොහෙද තියෙන්නේ හාමුදුරුවරුන්ට සටන් කරන්න යන්න කියල.

    Ethokota oya ganayota Buddha wachana amathakai ethakota oya ganayo kiyanne budha darmeta wada ape jathi ale ismathu wenawa koala..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිල් රෙද්ද බෙදපු එක රජයේ මුදල් අවබාවිතයක් නම් බන්....අර මහ බැකුව හොරා කාපු එක......නිකන් පලයන් බන් යන්ඩ ඔල්මාදෙන් දොඩවන් නැතුව.....

    උබලත් මාර මිනිස්සු නේද මහ බැකුවෙන් බිලියන ගනන් හොරා කද්දි හොරා වගේ මීක් නැතුව ඉදල සිල් රෙදි බෙදනව දැක්කම බල්ල වගේ බුරාගෙන පනිනව නේද....මෙනාද මේ ජිවිත...

    මහා බැංකුව සුද්ද කරපු එක මිට වඩා අපරාදයක් ...එකට මේ ආණ්ඩුව පෙරලුන දවසට දඩුවම් කරයි කියලා උද බලන් හිටපන් ...කරයි මහින්දලා කළෙම හොරුන් රැකපු එක මුන් කරන්නෙත් එකමයි ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,690
    113
    වැඩේ නම් වැරදියි,හාමුදුරුවෝ පිණ්ඩපාතය සල්ලි වලට යාම අනික ඔය කෑම දාපු අය කරපු වැඩේ ඒ අය අපහස කිරීමේ අරමුණින් තමයි ඔය කෑම දැම්මේ.බලෙන්ම,(ප්‍රතික්ෂේප කරනවා නම් එහෙම දාන්න බෑ කෑම)
    අනිත් කෙනා මේ thread එක දාන කෙනා,හැමදාම වගේ බෞද්ධයන්ට ගහන්න පුළුවන් කොතැනද මිනිහා එතන,50kg වගේම එකෙක් තමයි.පරණ thread search කරලා බලන්න
    ,

    වැඩේ වැරදියි නම් නොකර ඉන්න ඕනේනෙ බන්. සැබෑ බෞද්ධයෙක් නම්, "බෞද්ධයන්ට ගහන්න පුළුවන්" අවස්ථා නැති කරගෙන වැඩක් කරන්න පුරුදු වෙන්න ඕන නේද? කැටයක් අරන් ගියා නම් තව කමක් නෑ කියන්න පුළුවන්.

    අනිත් එවුන් හොරෙන් රෙප් කපලා දුවද්දි, වැඩේ වැරදියි කියලා කියන්න උබට කොන්දක් තිබ්බ එක අගය කරනවා මචන්. උබට පුළුවන් නම් රෙප් කපලා දුවලා යන අයවත් එකතු කරගෙන මේකට උබලම විරුද්ධත්වය ප්‍රකාශ කරලා මේවා න්වත්තන්න වචනයකින් හරි දායක වෙයන්. මොකද මචන් මේක අපි හැමෝගෙම ආගම. උඩ බලන් කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නෙ. උබට මොළයක් තියෙන එකෙක් කියලා මම හිතනවා :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපි පින් කැට කතාවේ ඇත්තටම මොකද උනේ කියල පස්සේ කතාකරමු. දැන් එතකොට හාමුදුරුවරු මේ ආණ්ඩුවත් එක්ක ගේමට ගේම ද කරන හදන්නේ ?

    මට කියපන් ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කරපු බුදු දහමේ කොහෙද තියෙන්නේ හාමුදුරුවරුන්ට සටන් කරන්න යන්න කියල.

    යාලුව බුදු දහම බොහොම අවිහින්සාවාදි ආගමක්.....ඒක අනුගමනය කරල රහත් වෙන්ඩ පුලුවන් ඔබ හරි1000% හරි....

    ඒත් කවුරු හරි කොටන්ඩ එනව නම් මොකෝ කරන්නෙ...???? නවගුන වැල ගනිමුද නැත්තන් යුද්ද කරමුද...හැමදේම ආගමික කෝණයෙන් බලල විසදන්ඩ බැ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    .."මෙහෙම උබලගෙ පාන්ඩුව"

    ඉස්සෙලම මේ ආණ්ඩුව කියන්නේ UNP එකට චන්දෙ දීපු එවුනුයි සඳහනෙට චන්දෙ දීපු එවුනුයි එකතු වෙලා පාර්ලිමේන්තු ඇරපු එවුන් කියන එක මතක් කර ගන්න බලපන්

    උබලගෙ ගෙදර මිනිස්සුන්ට තමයි බනින්ඩ වෙන්නෙ...උබනෙ ස්කයික් කෝල් කරල සිරා ශෝක් කියුවෙ....දැන් හොදැයි...????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහා බැංකුව සුද්ද කරපු එක මිට වඩා අපරාදයක් ...එකට මේ ආණ්ඩුව පෙරලුන දවසට දඩුවම් කරයි කියලා උද බලන් හිටපන් ...කරයි මහින්දලා කළෙම හොරුන් රැකපු එක මුන් කරන්නෙත් එකමයි ....

    දඩුවම කරනවද නැද්ද ඒක එදාට බලමුකො...දැන් ඉදන් මොකට අබුඩ ගහනවද....ඔයාල ඒක කියල එකෙනුත් හිත යටින් සතුටු වෙන්නෙ හොරා කාපු එවුන් බේරෙයි කියල නේද.....:baffled::baffled:

    උබලට රනිල් මහ බැකුව හොරා කද්දි හරිම ශෝක් බුරන්ඩ එහෙම මතක් වෙන්නෙම නැ....හාමුදුරුවරු පාරෙ වැඩියොත් ආන්න මතක් වෙනව බුරාගෙන පනින්ඩ....මොන ජිවිතද මේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩේ වැරදියි නම් නොකර ඉන්න ඕනේනෙ බන්. සැබෑ බෞද්ධයෙක් නම්, "බෞද්ධයන්ට ගහන්න පුළුවන්" අවස්ථා නැති කරගෙන වැඩක් කරන්න පුරුදු වෙන්න ඕන නේද? කැටයක් අරන් ගියා නම් තව කමක් නෑ කියන්න පුළුවන්.

    අනිත් එවුන් හොරෙන් රෙප් කපලා දුවද්දි, වැඩේ වැරදියි කියලා කියන්න උබට කොන්දක් තිබ්බ එක අගය කරනවා මචන්. උබට පුළුවන් නම් රෙප් කපලා දුවලා යන අයවත් එකතු කරගෙන මේකට උබලම විරුද්ධත්වය ප්‍රකාශ කරලා මේවා න්වත්තන්න වචනයකින් හරි දායක වෙයන්. මොකද මචන් මේක අපි හැමෝගෙම ආගම. උඩ බලන් කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නෙ. උබට මොළයක් තියෙන එකෙක් කියලා මම හිතනවා :)

    දළදා මාලිගාවෙ පෙරහැර කරවන්ඩ අලි ඇත්තු නොදී ඉද්දි...විවස්තාව වෙනස කරල බුදු දහමෙ ප්‍රමුකතා අයින් කරන්ඩ යද්දි...පන්සල් වල පින් කැටෙත් සීල් කරද්දි....ෆොනී ගොන්ජ වගේ සත්තු දාල කුනු හර්පෙන් බන්නද්දි........ඔයාට ඕක මතක් උනේ නැනෙ....මාරයි නේද.....
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    යාලුව බුදු දහම බොහොම අවිහින්සාවාදි ආගමක්.....ඒක අනුගමනය කරල රහත් වෙන්ඩ පුලුවන් ඔබ හරි1000% හරි....

    ඒත් කවුරු හරි කොටන්ඩ එනව නම් මොකෝ කරන්නෙ...???? නවගුන වැල ගනිමුද නැත්තන් යුද්ද කරමුද...හැමදේම ආගමික කෝණයෙන් බලල විසදන්ඩ බැ...

    යාලුවා සිල් රෙදි බෙදුවේ දේශපාලන වාසියක් ගන්න.එක කලේ චන්ද ප්‍රචාරණ කටයුතු නවත්තල තියන්න ඕන කාලයේ. ඒ වගේම පවුද්ගලික මුදල් වලිනුත් නෙමෙයි එක කලේ. එකට දඬුවම් කලහම. එක වැරැද්දක් කියල පිළිගන්නේ නැතුව එක තමන්ට / බුදු දහමට තර්ජනයක් කියල නීර්ණය කරන එක සම්පුර්ණ වැරදියි.
    හැමදේම ආගමික කෝණයෙන් බලන්න ඕනේ නැහැ. මම එකට 100% එකඟයි. එත් බුදු දහම පිළිපැදල බුදුන් වහන්සේගේ ධර්මය ඉදිරියට ගෙනයන්න ඉන්න ස්වාමින් වහන්සේලා බුදු ධර්මය 100% පිළිපදින්න ඕනේ එහෙම උනේ නැහැ කියන්නේ . උන්වහන්සේලා පිළිගන්නේ නැහැ තමන් දේශනා කරන ධර්මය සත්‍යයි කියල. :confused:

    එතකොට මේ වගේ සුළුතර සංගයාවහන්සේලා කොටසක් තමන් දේශනා කරන ධර්මයට ලොකු අගෞරවයක් සිදු කරන්නේ. නවගුණවැල අතට ගත්ත හාමුදුරුවරයෙකුට කඩුවක් අතට ගන්න බැහැ. කඩුවක් අතට ගන්න ඕනේ නම් ගිහියෙක් වෙන්න.

    උඹ ඔය ගෙන තර්කය ගිහියන්ට කමක් නැහැ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වැඩේ වැරදියි නම් නොකර ඉන්න ඕනේනෙ බන්. සැබෑ බෞද්ධයෙක් නම්, "බෞද්ධයන්ට ගහන්න පුළුවන්" අවස්ථා නැති කරගෙන වැඩක් කරන්න පුරුදු වෙන්න ඕන නේද? කැටයක් අරන් ගියා නම් තව කමක් නෑ කියන්න පුළුවන්.

    අනිත් එවුන් හොරෙන් රෙප් කපලා දුවද්දි, වැඩේ වැරදියි කියලා කියන්න උබට කොන්දක් තිබ්බ එක අගය කරනවා මචන්. උබට පුළුවන් නම් රෙප් කපලා දුවලා යන අයවත් එකතු කරගෙන මේකට උබලම විරුද්ධත්වය ප්‍රකාශ කරලා මේවා න්වත්තන්න වචනයකින් හරි දායක වෙයන්. මොකද මචන් මේක අපි හැමෝගෙම ආගම. උඩ බලන් කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නෙ. උබට මොළයක් තියෙන එකෙක් කියලා මම හිතනවා :)
    හාමුදුරුවෝ යොදාගෙන කරපු වැඩේ වැරදියි.අනික බන්දුල ගුණවර්ධනලට සල්ලි නැද්ද?අර ගම්මන්පිල කලින් කළා වගේ රුපියල් 100 ගානේ එකතු කළා නම් ඕක හොයාගන්න තිබුණා.හැබැයි සමහර අය උත්සාහ ගන්නවා මේ වගේ සිද්ධි යොදාගෙන මුළු ධර්මයටම පහර ගහන්න.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්

    :lol::lol: