අද දැක්කද හිරු 9.30 නිවුස් වල කියපු එකක්. අර පිළියන්දල පොලිසියට වෙඩි තබපු සිද්දියේ පාතාල ලොක්ක ඩුබායි වල ඉන්න මදුෂ් ද කව්ද අනතුරු අගවළලු පොලිසියට ඉස්සරහට කරදර වෙන්න වෙයි කියල. ඒ තකොට මෙගොල්ලොද රට කරන්නේ. මම නම් හිතන්නේ අපේ රටේ බිහි වෙච්ච සාම දේශපාලුවෙක්ටම පාතාලය සමග ඍජු සම්බන්ධ කම් තිබ්බ නිසා මේ ප්‍රශ්න එවර කරන්න බැරි උන කියල. අනික කොහොමද ඔහු ඩුබායි වල සැඟවිල ඉන්නේ. පත්තරේක තිබ්බ එහෙත් හෙරොයින් කරනවලු. එතකොට එහෙ පොලිසි නැද්ද? ඔහු නැත්තම් මුස්ලිම් විදිහට කන්වර්ට් වෙළද දන්නා එහෙ ඉන්නේ. ත්‍රස්තවාදයක් ඉවර කරානම් මේක කරන්න බැරි ඇයි. මෙහෙම ගියොත් Mexican, Venezuela, Brazil Cartels වගේ වෙයි මෙහේ. ඒවා මොන පාලනය ආවත් දුවන්නේ මාෆියා වලින්. දැනටත් දකුණු පළාතේ සමහරක් පති එහෙමනේ. ඕක ඉවර කරන්න බැරිද?







