පාතාලය නැවත

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අද දැක්කද හිරු 9.30 නිවුස් වල කියපු එකක්. අර පිළියන්දල පොලිසියට වෙඩි තබපු සිද්දියේ පාතාල ලොක්ක ඩුබායි වල ඉන්න මදුෂ් ද කව්ද අනතුරු අගවළලු පොලිසියට ඉස්සරහට කරදර වෙන්න වෙයි කියල. ඒ තකොට මෙගොල්ලොද රට කරන්නේ. මම නම් හිතන්නේ අපේ රටේ බිහි වෙච්ච සාම දේශපාලුවෙක්ටම පාතාලය සමග ඍජු සම්බන්ධ කම් තිබ්බ නිසා මේ ප්‍රශ්න එවර කරන්න බැරි උන කියල. අනික කොහොමද ඔහු ඩුබායි වල සැඟවිල ඉන්නේ. පත්තරේක තිබ්බ එහෙත් හෙරොයින් කරනවලු. එතකොට එහෙ පොලිසි නැද්ද? ඔහු නැත්තම් මුස්ලිම් විදිහට කන්වර්ට් වෙළද දන්නා එහෙ ඉන්නේ. ත්‍රස්තවාදයක් ඉවර කරානම් මේක කරන්න බැරි ඇයි. මෙහෙම ගියොත් Mexican, Venezuela, Brazil Cartels වගේ වෙයි මෙහේ. ඒවා මොන පාලනය ආවත් දුවන්නේ මාෆියා වලින්. දැනටත් දකුණු පළාතේ සමහරක් පති එහෙමනේ. ඕක ඉවර කරන්න බැරිද?
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    ඉවර කරගෙන කරගෙන ගියා ඊට පස්සෙ වෙනසක් කරල පුකේ ඇර ගත්ත

    puta kiyanne mona kaleda danne na iwara karagena karagena giye.....
    mchn ah kale tamai mewata atadila hadala gathte ahema nokalanam ada mechchara dukak widinna one na...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    puta kiyanne mona kaleda danne na iwara karagena karagena giye.....
    mchn ah kale tamai mewata atadila hadala gathte ahema nokalanam ada mechchara dukak widinna one na...

    යුද්දෙ ඉවර කරාට පස්සෙ කාලෙ පුතේ..
    ඒ කාලෙත් දූල පුතාල ඔය වගේම පුරු පුරු ගෑව අපිට මතකයි යුද්දෙ වවන් කනව කියල..
    කුණු ටික ඇද ගන්න බැරි හු*තලා එක්ක මොන පාතාල ද ඕයි

    :lol:
     
    • Like
    Reactions: vito and aruna1

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එක පාතාල කාරයෙක්ට වෙඩි තිබ්බ ගමන් පත්තර වල කාටුන් අඳින උනුයි ගොසිප් කාරයොයි පුක දෙනවා නෙ
    ඉතින් මර්ධනය කරන එක අමාරුයි
    මහින්ද ලොක්කා ගෙ කාලේ නම් වොරන්ට් ඕන නැහැ ඔහොම උන් අල්ලන්න
    දැන් නම් මිනීමරුවා වත්ත මැද හිටියත් වොරන්ට් ඕන ඇතුලට යන්න :lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එක පාතාල කාරයෙක්ට වෙඩි තිබ්බ ගමන් පත්තර වල කාටුන් අඳින උනුයි ගොසිප් කාරයොයි පුක දෙනවා නෙ
    ඉතින් මර්ධනය කරන එක අමාරුයි
    මහින්ද ලොක්කා ගෙ කාලේ නම් වොරන්ට් ඕන නැහැ ඔහොම උන් අල්ලන්න
    දැන් නම් මිනීමරුවා වත්ත මැද හිටියත් වොරන්ට් ඕන ඇතුලට යන්න :lol:

    :yes::yes::D:D:yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යුද්දෙ ඉවර කරාට පස්සෙ කාලෙ පුතේ..
    ඒ කාලෙත් දූල පුතාල ඔය වගේම පුරු පුරු ගෑව අපිට මතකයි යුද්දෙ වවන් කනව කියල..
    කුණු ටික ඇද ගන්න බැරි හු*තලා එක්ක මොන පාතාල ද ඕයි

    :lol:

    :rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,687
    113
    Prabakarantath set wechcha deshapaluwek hitiyanam uth tama jiwathun athare bn...
    Deshapaluwo nta pathale nathuwa chanda karanna be... ekai unwa rakinne... boruwata halmasso wage unwa allanawa .
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    lankawe wage newei bann me ratawal wala kudu tiyenne henata..

    ඈ බන් එතකොට එහෙ නීතියක් නැද්ද? දවසක් පත්තරේක උගේ පාස් පොට් ෆොටෝ එකක් වගේ ගිය තම්බියෙක් වගේ රැවුල වවාගෙන. උන්ට රජ සැප නේ බන් එහෙ.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඉවර කරගෙන කරගෙන ගියා ඊට පස්සෙ වෙනසක් කරල පුකේ ඇර ගත්ත

    puta kiyanne mona kaleda danne na iwara karagena karagena giye.....
    mchn ah kale tamai mewata atadila hadala gathte ahema nokalanam ada mechchara dukak widinna one na...

    හැබැයි මහින්දගේ කලේ බන් එයාට හිටිවත් අයව ලං කරගත්තා නෙමෙයි ප්‍රාදේශීය, පළාත් සභා වල පට්ටම් දුන්නා. කොටින්ව උන්ව Legalize කරා. ගෝටා ට බයේ හිටිය කීපදෙනෙක්. මොකද එයට තද උනොත් හමුදාව දාලා එවර කරන නිසා. හැබැයි ඒකාලේ එක හොද වැඩක් තිබ්බා, අහු උනොත් අර ආයුධ පෙන්නන්න එක්කන් යනවනේ. එහෙම හරි එවර කරනවා.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොන වගේ ප්‍රදේශවලද මැරයෝ පාලනය ගෙනියන්නෙ.ඇයි ඒවාට විරුද්ධව ක්‍රියා නොකර ඉන්නේ.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    යුද්දෙ ඉවර කරාට පස්සෙ කාලෙ පුතේ..
    ඒ කාලෙත් දූල පුතාල ඔය වගේම පුරු පුරු ගෑව අපිට මතකයි යුද්දෙ වවන් කනව කියල..
    කුණු ටික ඇද ගන්න බැරි හු*තලා එක්ක මොන පාතාල ද ඕයි

    :lol:

    එක පාතාල කාරයෙක්ට වෙඩි තිබ්බ ගමන් පත්තර වල කාටුන් අඳින උනුයි ගොසිප් කාරයොයි පුක දෙනවා නෙ
    ඉතින් මර්ධනය කරන එක අමාරුයි
    මහින්ද ලොක්කා ගෙ කාලේ නම් වොරන්ට් ඕන නැහැ ඔහොම උන් අල්ලන්න
    දැන් නම් මිනීමරුවා වත්ත මැද හිටියත් වොරන්ට් ඕන ඇතුලට යන්න :lol:

    :yes::yes::yes::yes:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Madush Matara ekek , dan inna police barawa inna amathi inneth matara.
    mechchara lagin idalath allanna barinam monawa karannada ban api. :D :D :D

    Madush handsome කොල්ලෙක්ද දන්නෙ නෑනේ.එහෙමනම් ඇමැතිතුමා දැනටමත් අල්ලලා ඇත්තේ:P:baffled: