පාදුක්කේ_ඇක්සිඩන්ට් එක

dg_madushan

Member
Jul 21, 2015
2
0
0
Machanla ubala dekkada antimata bike deka heppena tenadi pusekwa heppila visi wenawa. uta mokak unada danne ne, negitala diuwata uutath tuwala eti
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ල වේගේ අඩු කරල අයිනෙන් ගත්ත නං ඉවරනෙ, මු කාර් ගේම් පිස්සෙක්ද දන්නේ නෑ එන ස්පීඩ් එකෙන්ම ජීප් එක අයිනෙන් යන්න හදන්නෙ.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කැමරාවනං සුපිරිය... බලපංකෝ දවල් වගේ පේන හැටි.. වේගෙනම් හොදටම වැඩී බයික් එකේ.. මට හිතෙන්නේ අර ආපු ජීප් එක ලයිට් ඩිම් කරං පහලට ගහගෙන එන්නේ.. 1.18 දී ලයිට් හෙඩ් එක ගහනවා.. ඒ කියන්නේ ජීප් එකේ රියදුරා දකිනව දුර ඉදන්ම බයික් එක හයියෙන් එනවා.. ඒකනේ හෙඩ් එක ගහන්නේ.. ඉතිං සම්පුර්ණ වරද්ද.. බයික් එකේ..
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    oka ape gewal paara..welathiyenne hawasa 6 30 ta wage .othana cctv thiyenne loku Farm ekak thiyanawa othana eke gate eke cam ekak ...othana big girl party ekak thibila thiyanawa ekata badu genapu wahane thamayi oya cab eka
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Capture2.jpg


    Capture5.jpg


    wadi dura pareekshana pawathwana aya sandahaa google street view link

    https://www.google.lk/maps/@6.79828...3nJht65FsJUc1o2L9A!2e0!7i13312!8i6656!6m1!1e1
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඌ කලින් ඇක්සිඩන්ට් වෙලා ඇවිල්ල තියෙන්නේ හප්පෙනකොට. මැරෙන්නම ගිහින් තියෙන්නේ. කලින් හැප්පුන තැන එකා එක්ක බැනගෙන මු හෙල්මට් එකත් අතේ දාගෙන පැනල ඇවිල්ල තියෙන්න. ඒ එන ගමන තමයි මෙතන හැප්පිලා මැරිලා තියෙන්නේ.
     

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    wenna be ban. pora langatama eddi nam dakke, paare dakunu paththe pora hitiye kohomada?

    mama nam kiyanne, pora duradima dakka, dakala bolero ekata kalin assen daala yanna try kale

    :yes::yes: assen dala yanna thamai bn hadanne.. kohomath bolero eke light nam na thamai... anika u enne platina/ct100 nemei ban,hodata balapallako.platina/ct 100 thama pare nawaththala thiyenne.eke wadila thama nil pata bike eka uda wisi wenne... ballawa beran na,u berenneth 99n duwala.bike eka control kara ganna baruwa mona ballo berilada ban.ohomath yanawada oya wage parawal wala ra 11i ganakata :angry::angry::angry:
     

    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    කැබ් එකේ වරදක් නෑ නේ බන්.උ පාරට දාලා ඉවර වෙන්නත් කලින් නේ අරූ වැරදි පැත්තෙන් යන්නේ. මං හිතන්නේ උ එ පැත්තෙන් දැම්මේ උට බයික් එක නතර කරගන්න බැරි නිසාම වෙන්නැති.

    බල්ලා බේරුනා හොද වෙලාවට. ඔය වගේ නහර කාරයෝ ඔහොම මැරෙන එක හොදයි මිනිස්සු යට කරන්නේ නැතුව.


    :yes::yes::yes::yes::yes:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අම්මෝ අපේ පාරෙත් ඉන්නවා ඔය වගේ නහර කාරයෙක් එන වේගෙට නවත්තන්න බෑ. අඩි 10ක් යන්නත් රෙස් කරලා සද්දේ දාල පදින්නේ
    :angry::angry::angry:
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    කැමරාවනං සුපිරිය... බලපංකෝ දවල් වගේ පේන හැටි.. වේගෙනම් හොදටම වැඩී බයික් එකේ.. මට හිතෙන්නේ අර ආපු ජීප් එක ලයිට් ඩිම් කරං පහලට ගහගෙන එන්නේ.. 1.18 දී ලයිට් හෙඩ් එක ගහනවා.. ඒ කියන්නේ ජීප් එකේ රියදුරා දකිනව දුර ඉදන්ම බයික් එක හයියෙන් එනවා.. ඒකනේ හෙඩ් එක ගහන්නේ.. ඉතිං සම්පුර්ණ වරද්ද.. බයික් එකේ..

    වෙච්ච දේ වෙලා ඉවරයි. මොනා උනත් ජිවිතයක් නේ. බොලෙරෝ එක ගහන හෙඩ් එකක් නෑ බං, බයික් එකේ එන කොල්ල අන්තිම මොහොතේ හෙඩ් එක ගහන්නේ. අරූ ලයිට් මොකුත් නැතුව පාරට දානවා. දාලත් ඌ ඉන්නේ පාරේ මැද. කොල්ල එන ස්පීඩ් එකත් එක්ක ඔතන තියෙන්නේ මොහොතයි බං කොහොමත් අරුට පාරේ අයිනට ගන්න ටයිම් නෑ. බොලෙරෝ කාරය අන්තිම මොහොතේ අයින් කර ගන්න හැදුවට වැඩක් වෙන්නෙත්නෑ. කොල්ල පාස් වෙලා ඉවරයි. :sorry: ඌට කොන්ට්‍රෝල් නැති වෙන්නේ ඔය අහක ඉන්න බලල හින්ද නෙමෙ. බොලෙරෝ එක පිටිපස්සෙ හිටපු එකා බේරන්න ගිහිල්ල. උගෙත් වැදීගෙන තමයි බයික් එක ට්‍රැක් පයින්නේ. ඔය පාරේ හැටියට රෑ 11 කියන්නේ වැඩිය වාහන දුවන වෙලාවක් නෙමෙයි. රෑට දුවන උන් දන්නවා හෝන් එකට වඩා ඉස්සරහින් එන වාහනේ ලයිට් එක බලන් තමයි යන එකා යන්නේ. මුටත් වෙලාවට ඔක්ක්කොම නරකටම සෙට් වෙලා තියනවා. මොනා වුනත් අපරාදේ ජිවිතයක් නැති වුන...
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    oka ra una seen ekak neda jeep eke headlight dala na ,aru dakke nathuwa athi. kohoma karath pod parawal wala ohoma speed yanna narakai.