Machanla ubala dekkada antimata bike deka heppena tenadi pusekwa heppila visi wenawa. uta mokak unada danne ne, negitala diuwata uutath tuwala eti
wenna be ban. pora langatama eddi nam dakke, paare dakunu paththe pora hitiye kohomada?
mama nam kiyanne, pora duradima dakka, dakala bolero ekata kalin assen daala yanna try kale

assen dala yanna thamai bn hadanne.. kohomath bolero eke light nam na thamai... anika u enne platina/ct100 nemei ban,hodata balapallako.platina/ct 100 thama pare nawaththala thiyenne.eke wadila thama nil pata bike eka uda wisi wenne... ballawa beran na,u berenneth 99n duwala.bike eka control kara ganna baruwa mona ballo berilada ban.ohomath yanawada oya wage parawal wala ra 11i ganakata 


කැබ් එකේ වරදක් නෑ නේ බන්.උ පාරට දාලා ඉවර වෙන්නත් කලින් නේ අරූ වැරදි පැත්තෙන් යන්නේ. මං හිතන්නේ උ එ පැත්තෙන් දැම්මේ උට බයික් එක නතර කරගන්න බැරි නිසාම වෙන්නැති.
බල්ලා බේරුනා හොද වෙලාවට. ඔය වගේ නහර කාරයෝ ඔහොම මැරෙන එක හොදයි මිනිස්සු යට කරන්නේ නැතුව.





කැමරාවනං සුපිරිය... බලපංකෝ දවල් වගේ පේන හැටි.. වේගෙනම් හොදටම වැඩී බයික් එකේ.. මට හිතෙන්නේ අර ආපු ජීප් එක ලයිට් ඩිම් කරං පහලට ගහගෙන එන්නේ.. 1.18 දී ලයිට් හෙඩ් එක ගහනවා.. ඒ කියන්නේ ජීප් එකේ රියදුරා දකිනව දුර ඉදන්ම බයික් එක හයියෙන් එනවා.. ඒකනේ හෙඩ් එක ගහන්නේ.. ඉතිං සම්පුර්ණ වරද්ද.. බයික් එකේ..
ඌට කොන්ට්රෝල් නැති වෙන්නේ ඔය අහක ඉන්න බලල හින්ද නෙමෙ. බොලෙරෝ එක පිටිපස්සෙ හිටපු එකා බේරන්න ගිහිල්ල. උගෙත් වැදීගෙන තමයි බයික් එක ට්රැක් පයින්නේ. ඔය පාරේ හැටියට රෑ 11 කියන්නේ වැඩිය වාහන දුවන වෙලාවක් නෙමෙයි. රෑට දුවන උන් දන්නවා හෝන් එකට වඩා ඉස්සරහින් එන වාහනේ ලයිට් එක බලන් තමයි යන එකා යන්නේ. මුටත් වෙලාවට ඔක්ක්කොම නරකටම සෙට් වෙලා තියනවා. මොනා වුනත් අපරාදේ ජිවිතයක් නැති වුන... kelin parakne bn pudumai aru wahane dekke nathi eka! issarahata enna wahanayaka dakunen pass karanne kawda! slow karala left side eke ainata gannawa misak! ekko pora bila awada danne na. paw monawa uanth.![]()
![]()
wadi dura pareekshana pawathwana aya sandahaa google street view link
https://www.google.lk/maps/@6.79828...3nJht65FsJUc1o2L9A!2e0!7i13312!8i6656!6m1!1e1

Video eka hodata balapan bolero eka thallu karan podi kollek parata enawa uge agee wadila thamai bike karayage control nathi wenne![]()




Video eka hodata balapan bolero eka thallu karan podi kollek parata enawa uge agee wadila thamai bike karayage control nathi wenne![]()
