පාද යාත්‍රාව අද කොලඹ ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාද යාත්‍රාව අද කොලඹ ද?

    අද කොලඹ යන්න ඉන්නෙ. පාද යාත්‍රාව කොයි පාරවල් වල යනවද දන්නවද?:confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අබ සරණයි.
    :(
    Mustard-Seed.jpg
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දින පහක් තිස්සේ මහනුවර සිට කොලඹ බලා ගමන් කල ජන සටන පාද යාත‍්‍රාව අද අවසන් දිනට කිරිබත්ගොඩ සිට කොළඹට පැමිනීමට නියමිතය.

    පා ගමන අවසානයේ ජනරැළියක් සූදානම් කර තිබුනද කොලඹ නගරයේ කිසිදු පිට්ටනියක් ලබා නොදීම හා කලින් වෙන් කර ගන්නා ලද හයිඞ් පිටියේ හදිසි ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් එය පැවැත්වීමට පිට්ටනියක් මෙතෙක් නම් කර නැත.

    මේ හේතුව නිසා ජන රැළිය මහපාරේ පැවැත්වීමට කටයුතු කරන බව ඒකාබද්ද විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

    බොරැල්ල කැම්බල් පිටියද කලින් වෙන් කර තිබුනත් අසත්‍ය හේතු කියමින් දැන් එය ලබා නොදීමට කටයුතු කරමින් ඇතැයිද ඔහු කියා සිටී.

    lankacnews
     
    • Like
    Reactions: topkollek

    Kadukkama

    Member
    Jul 13, 2016
    81
    27
    0

    ada colombo gihin iwarai :angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: topkollek

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අද නම් යන්න එපා පුටේ...හොද කෑමක් කන්න වෙයි
    අනිවාර්ය කේස් එකක් නැත්නම් , හෙටට කල් දා ගනින්
     
    • Like
    Reactions: topkollek

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට නං හිතෙන්නෙම අද පෙළපාලියට කඳුළු ගෑස් ගහයි කියල :oo:

    ටොප්කොල්ලත් අපෙන් පාර අහගෙන පෙළපාලියට සෙට් වෙන්න යනවද දන්නෙත් නෑ :D
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දින පහක් තිස්සේ මහනුවර සිට කොලඹ බලා ගමන් කල ජන සටන පාද යාත‍්‍රාව අද අවසන් දිනට කිරිබත්ගොඩ සිට කොළඹට පැමිනීමට නියමිතය.

    පා ගමන අවසානයේ ජනරැළියක් සූදානම් කර තිබුනද කොලඹ නගරයේ කිසිදු පිට්ටනියක් ලබා නොදීම හා කලින් වෙන් කර ගන්නා ලද හයිඞ් පිටියේ හදිසි ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් එය පැවැත්වීමට පිට්ටනියක් මෙතෙක් නම් කර නැත.

    මේ හේතුව නිසා ජන රැළිය මහපාරේ පැවැත්වීමට කටයුතු කරන බව ඒකාබද්ද විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

    බොරැල්ල කැම්බල් පිටියද කලින් වෙන් කර තිබුනත් අසත්‍ය හේතු කියමින් දැන් එය ලබා නොදීමට කටයුතු කරමින් ඇතැයිද ඔහු කියා සිටී.

    lankacnews

    හුටා

    අද නම් යන්න එපා පුටේ...හොද කෑමක් කන්න වෙයි
    අනිවාර්ය කේස් එකක් නැත්නම් , හෙටට කල් දා ගනින්

    මට නං හිතෙන්නෙම අද පෙළපාලියට කඳුළු ගෑස් ගහයි කියල :oo:

    ටොප්කොල්ලත් අපෙන් පාර අහගෙන පෙළපාලියට සෙට් වෙන්න යනවද දන්නෙත් නෑ :D

    අපෝ මම නම් ඔය ගුටි කන සීන් වලට සෙට් වෙන්නෙ නෑ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    යන්න එපා යකෝ...
    ගමන වෙන දවසක දාගනින්..
    මමත් සෙනසුරාදා ගමනක් ගිහින් එනකොට නුවර පාරෙදි සෙට් උනා..පැය 5 ගමනට පැය 9ක් ගියා කිහයන්කෝ..
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යන්න එපා යකෝ...
    ගමන වෙන දවසක දාගනින්..
    මමත් සෙනසුරාදා ගමනක් ගිහින් එනකොට නුවර පාරෙදි සෙට් උනා..පැය 5 ගමනට පැය 9ක් ගියා කිහයන්කෝ..

    එහෙම උනොත් නම් අනාතයි :(
     
    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    බුදු අම්මෝ, අදනම් යන්න එපා. මොන වගේ ටොපියක් සෙට් වෙඉද දන්නේ නෑ . :shocked::shocked:
     
    • Like
    Reactions: topkollek

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මට නං හිතෙන්නෙම අද පෙළපාලියට කඳුළු ගෑස් ගහයි කියල :oo:

    ටොප්කොල්ලත් අපෙන් පාර අහගෙන පෙළපාලියට සෙට් වෙන්න යනවද දන්නෙත් නෑ :D

    අදත් පාඩුවෙ එන්න දුන්නොත් ඕකුන් ටික ජනාදිපති මන්දිරේට හරි පනින්න ගිහින් ගේම කෝල් කරගන්නව .පස්සෙ මෙච්චර දවසක් පයින් ආපු වහල්ලු පොලු පාරවල් වතුර පාරවල් කනව .හාම්පුත්තු ටික පැත්තක ඉදන් බලා ඉදල අපේ වැඩේ සාර්තකයි හොදට ගුටි කනව කියල පාඩුවෙ ගෙදර ගිහින් සෙට් වෙලා පාටියක් එහෙම දාල හෙට ඇවිත් මාද්‍ය සාකච්චාවක් තියනව මේකද යහපාලනේ කියල .මේකෙ ඉන්න ගොන් බයියියන්ටයි කියන්නෙ මේ .ඔය එන හොරු ටික කොහොම හරි අද අහින්සක මිනිස්සුන්ට ගස්සවනවමයි .බලපන් මේක බොරුද කියල .සතුටු වෙයල්ල කිසිම බාදාවක් නැතුව දවස් ගානක් එන්න දුන්නට .ඒක තමයි යහපාලනේ .නැතුව මහ බයිය කරා වගේ හතර අතේ වෙඩි තියන එක නෙමෙයි :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අදත් පාඩුවෙ එන්න දුන්නොත් ඕකුන් ටික ජනාදිපති මන්දිරේට හරි පනින්න ගිහින් ගේම කෝල් කරගන්නව .පස්සෙ මෙච්චර දවසක් පයින් ආපු වහල්ලු පොලු පාරවල් වතුර පාරවල් කනව .හාම්පුත්තු ටික පැත්තක ඉදන් බලා ඉදල අපේ වැඩේ සාර්තකයි හොදට ගුටි කනව කියල පාඩුවෙ ගෙදර ගිහින් සෙට් වෙලා පාටියක් එහෙම දාල හෙට ඇවිත් මාද්‍ය සාකච්චාවක් තියනව මේකද යහපාලනේ කියල .මේකෙ ඉන්න ගොන් බයියියන්ටයි කියන්නෙ මේ .ඔය එන හොරු ටික කොහොම හරි අද අහින්සක මිනිස්සුන්ට ගස්සවනවමයි .බලපන් මේක බොරුද කියල .සතුටු වෙයල්ල කිසිම බාදාවක් නැතුව දවස් ගානක් එන්න දුන්නට .ඒක තමයි යහපාලනේ .නැතුව මහ බයිය කරා වගේ හතර අතේ වෙඩි තියන එක නෙමෙයි :yes::yes::yes:

    කොහෙත් වහල්ලු තමා බන් ඉන්නෙ. කොතනත් පෙලපාලි යන්නේ, ගුටි කන්නේ පොඩි උන්. රනිල් ගොයියත් ගොන් කරත්තවල නැගල ගිය හැටි අපිට මතකයිනෙ. ඔය පෙළපාලිවල යන උන් ඔක්කොම ගෙදර කරන්න වැඩක් නැතුව මන්ත්රිලගේ අමතිලගේ කටු සුප්පු කර කර ඉන්න උන්. ඔය මිනිස්සු එක්ක ආණ්ඩු පෙරලන්න බෑ, අද පාරවල් බ්ලොක් වෙලා මිනිස්සුන්ට ගෙදර යන්න නැතිඋනාම තියෙන චන්ද ටිකත් නැතිවෙන එකයි වෙන්නෙ.

    යහපාලනයක් නං නෑ පිට්ටනි ඔක්කොම අන්න කැන්සල් කරලලු, ඉස්සර වගේම තමා තමන්ට විරුද්ධ එකාට කෙළවන එක එහෙමමයි.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහෙත් වහල්ලු තමා බන් ඉන්නෙ. කොතනත් පෙලපාලි යන්නේ, ගුටි කන්නේ පොඩි උන්. රනිල් ගොයියත් ගොන් කරත්තවල නැගල ගිය හැටි අපිට මතකයිනෙ. ඔය පෙළපාලිවල යන උන් ඔක්කොම ගෙදර කරන්න වැඩක් නැතුව මන්ත්රිලගේ අමතිලගේ කටු සුප්පු කර කර ඉන්න උන්. ඔය මිනිස්සු එක්ක ආණ්ඩු පෙරලන්න බෑ, අද පාරවල් බ්ලොක් වෙලා මිනිස්සුන්ට ගෙදර යන්න නැතිඋනාම තියෙන චන්ද ටිකත් නැතිවෙන එකයි වෙන්නෙ.

    යහපාලනයක් නං නෑ පිට්ටනි ඔක්කොම අන්න කැන්සල් කරලලු, ඉස්සර වගේම තමා තමන්ට විරුද්ධ එකාට කෙළවන එක එහෙමමයි.

    ඒකනම් ඇත්ත.
    :sorry:
     
    gepa

    Well-known member

  • අදත් පාඩුවෙ එන්න දුන්නොත් ඕකුන් ටික ජනාදිපති මන්දිරේට හරි පනින්න ගිහින් ගේම කෝල් කරගන්නව .පස්සෙ මෙච්චර දවසක් පයින් ආපු වහල්ලු පොලු පාරවල් වතුර පාරවල් කනව .හාම්පුත්තු ටික පැත්තක ඉදන් බලා ඉදල අපේ වැඩේ සාර්තකයි හොදට ගුටි කනව කියල පාඩුවෙ ගෙදර ගිහින් සෙට් වෙලා පාටියක් එහෙම දාල හෙට ඇවිත් මාද්‍ය සාකච්චාවක් තියනව මේකද යහපාලනේ කියල .මේකෙ ඉන්න ගොන් බයියියන්ටයි කියන්නෙ මේ .ඔය එන හොරු ටික කොහොම හරි අද අහින්සක මිනිස්සුන්ට ගස්සවනවමයි .බලපන් මේක බොරුද කියල .සතුටු වෙයල්ල කිසිම බාදාවක් නැතුව දවස් ගානක් එන්න දුන්නට .ඒක තමයි යහපාලනේ .නැතුව මහ බයිය කරා වගේ හතර අතේ වෙඩි තියන එක නෙමෙයි :yes::yes::yes:

    කොහෙත් වහල්ලු තමා බන් ඉන්නෙ. කොතනත් පෙලපාලි යන්නේ, ගුටි කන්නේ පොඩි උන්. රනිල් ගොයියත් ගොන් කරත්තවල නැගල ගිය හැටි අපිට මතකයිනෙ. ඔය පෙළපාලිවල යන උන් ඔක්කොම ගෙදර කරන්න වැඩක් නැතුව මන්ත්රිලගේ අමතිලගේ කටු සුප්පු කර කර ඉන්න උන්. ඔය මිනිස්සු එක්ක ආණ්ඩු පෙරලන්න බෑ, අද පාරවල් බ්ලොක් වෙලා මිනිස්සුන්ට ගෙදර යන්න නැතිඋනාම තියෙන චන්ද ටිකත් නැතිවෙන එකයි වෙන්නෙ.

    යහපාලනයක් නං නෑ පිට්ටනි ඔක්කොම අන්න කැන්සල් කරලලු, ඉස්සර වගේම තමා තමන්ට විරුද්ධ එකාට කෙළවන එක එහෙමමයි.

    :yes::yes::yes::yes::yes:
     
    :yes::yes: ඕකුන්ට ඕන බයිලයක් ගහගන්න කියල මොකක් හරි පිට්ටනියක් දෙන්න තිබුනෙ .ඒක කැන්සල් කරපු එක බලු වැඩක්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කොහෙත් වහල්ලු තමා බන් ඉන්නෙ. කොතනත් පෙලපාලි යන්නේ, ගුටි කන්නේ පොඩි උන්. රනිල් ගොයියත් ගොන් කරත්තවල නැගල ගිය හැටි අපිට මතකයිනෙ. ඔය පෙළපාලිවල යන උන් ඔක්කොම ගෙදර කරන්න වැඩක් නැතුව මන්ත්රිලගේ අමතිලගේ කටු සුප්පු කර කර ඉන්න උන්. ඔය මිනිස්සු එක්ක ආණ්ඩු පෙරලන්න බෑ, අද පාරවල් බ්ලොක් වෙලා මිනිස්සුන්ට ගෙදර යන්න නැතිඋනාම තියෙන චන්ද ටිකත් නැතිවෙන එකයි වෙන්නෙ.

    යහපාලනයක් නං නෑ පිට්ටනි ඔක්කොම අන්න කැන්සල් කරලලු, ඉස්සර වගේම තමා තමන්ට විරුද්ධ එකාට කෙළවන එක එහෙමමයි.
    ඔබ ඔය වහල්ලු කියන අය තමයි ඉතිහාසය වෙනස් කරන්නේ.ඔයා කියපු එක කතාවක් වැරදියි. දැනට ඉන්න ජොබ් නැති අයගෙන ගොඩාක් අය ඉන්නේ ආන්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සංවිධාන වල. පැරදුන අයට ජොබ් දෙන්න බෑනේ