මහින්ද 100% ක් හොදයි කියනව නෙවෙයි...
ඒත් සාපේක්ෂව බලද්දි මහින්ද ජනතාව වෙනුවෙන් කරපුව එකක්වත් මේ ආණ්ඩුවට කරගෙන යන්න බැරි වෙලා තියෙනවා...
වී මිළ...
පොහොර සහනාධාරය...
බදු බර..
ඩයස්පෝරා ඔඩොක්කුවේ නැටවීම...
ඉට්කා...
රාජ්ය දේපල විකිණිම..
ජනතාවට මේ දේවල් හංගන්න බැ...
ඉවසීමේ සීමාවක් තියෙනව...
මේ පිටවන්නේ ඒ විරෝධයයි...






නැත්තේ මොකෝ අර JR පප්පා වගේ දෙපාරක්ම කරල නාකි වුනාට පස්සේ තමා වෙන කෙනෙක්ට දෙන්නෙ. එච්චර තන්හාව